කිරි හට්ටියේ මාරක වස

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,677
    25,711
    113
    ඩෝබි ඩෝබි ඇරගන්නවනේ

    Jon Stewart Popcorn GIF
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,984
    13,530
    113
    35
    Spain
    ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස් හැදිලා නරක වෙන්නේ නෑ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,706
    113
    ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස් හැදිලා නරක වෙන්නේ නෑ.

    ඇත්තද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳහිත මීකිරි ගන්න.
    ඒවගේම ඔය මෝඩ යක්කු පෝස්ට් හදන විදියයට කන්න මුකුත් ඉතුරුවෙන්නෙ නෑ. ගෙදර හදන එළවලුව සම්බෝලෙ හදල කෑවමත් විසයි කියන උන් ඉන්නෙ. reach බලන් කරන දෙයක්. ප්ලස්ටොෆ් පැරිස් දාල බෙනෙෆිට් එක මොකක්ද. පාන්පිටියි ජෙලටිනුයි දැම්මනම් හරිනෙ. මහා ගානක් යන්නෙත් නෑ.

    අඩේ ඩොබියෙක් නේ මේ. අහ් මුකුත් කියල්ලෑ. රැවටෙනව කියල ඔහොමත් රැවටෙන්න එපා.

    ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස් හැදිලා නරක වෙන්නේ නෑ.
    මීකිරි මතක විදියට උපරිම දවස් දෙකයි තියාගන්න පුලුවන්. හොඳහිත එකෙත් විකුණන්න බැරි ඒව ඔක්කොම අයින් කරනව. කිව්ව වගේ ෆෝමලින් ගහනවනම් මුහුම්/බැක්ටීරිය ලෙෆ්ට් වෙනව. ඊළඟ දවස වෙද්දි ඇසිඩ් රහ(කිරි පැසිල නරක් රහ) එන්නෙත් නෑ.
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මට කොළඹ සෙට් වෙලා තියෙන හොඳම මීකිරි හොඳහිත මීකිරියි,NLDB එකේ තියෙන මීකිරි.