ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස් හැදිලා නරක වෙන්නේ නෑ.
අතටම අහු වුනා නේ, මාතර මන්තර ගුරුකම් වල බලය තමයි.උඹලත් කිරි බිස්නස් නේද
මීකිරි මතක විදියට උපරිම දවස් දෙකයි තියාගන්න පුලුවන්. හොඳහිත එකෙත් විකුණන්න බැරි ඒව ඔක්කොම අයින් කරනව. කිව්ව වගේ ෆෝමලින් ගහනවනම් මුහුම්/බැක්ටීරිය ලෙෆ්ට් වෙනව. ඊළඟ දවස වෙද්දි ඇසිඩ් රහ(කිරි පැසිල නරක් රහ) එන්නෙත් නෑ.ඕක හද්ද පරණ කොන්ස්පිරසි එකක් බන්. මම දැකල තියෙනවා අපේ ගෙවල් ළඟ කඩේට හම්බන්තොට බෙලිඅත්ත තිස්ස ඉඳල කිරි හට්ටි ගෙනෙන හැටි. විකිනුනේ නැති හට්ටි පුස් කනවා, එතකොට මුදලාලි ඒවා වෙනම එකතු කරලා තියනවා. රිටර්න් ගන්න වාහනේ ආවම උන් එකට දෙනවා. හැබැයි බොහොම කලාතුරෙකින් තමයි ඉතුරු වෙන්නේ. ෆෝමලීන් දාල නම් පුස් හැදිලා නරක වෙන්නේ නෑ.