Ehema giye nethi kenekta hitenna puluwan.Business ekak wage
Ewa ganak nee..Ok mchn man ahala balannan.
Pansal wala hamduruwo wage hina wenne ne.muna balanneth ne direct ehema.so ehema expect karan giyoth hitha upset yanna puluwan.tikak rude wage tama penne
------ Post added on Apr 1, 2026 at 4:29 PM
මමත් ගොඩක් දවසක ඉඳන් යන්න හිතාගෙන ඉන්න තැනක් , තවම යන්න උනේ නෑ මචන්Ehema hamduruwoth ekka kata karanna be ban.meka pansalak wage tanak newe ekai.wenama bawana programs tiyenawa ewata join wenna puluwan.etakota hamduru kenek enawa.nattan anith ayata ehema private kata karanna denne ne.
Loku deyak ne mchn.heamdema boards wala gahala tiyenne instructions.11 ta wage hamduruwo kale idan palehata enawa dane ganna.etakota kema bedanna tiyenne dane denawanan.nattan monawa hari pooja karannath puluwan.12ta wage kaleta yanna denawa.ehema loku rules ne.one nan diyaallen nannath puluwan laga.mara fresh eka nan.kalema inna hamrduruwoth innawa egolo dane ganna enne ne.minissu meet wenne ne.apita gewal wala hadala dane denna be.dane badu witarai denna puluwan.kitchen eken wenama hadanawa hamduruwanta.apita cook karanna denne ne.support karanna denawa.dane bedanna denawaමමත් ගොඩක් දවසක ඉඳන් යන්න හිතාගෙන ඉන්න තැනක් , තවම යන්න උනේ නෑ මචන්
පුළුවන් නම් අද ගමන ගැන සම්පුර්න විස්තරයක් දාන්න , ගියපු විදිය එතනට ගියාට පස්සේ වැඩ කටයුතු සිද්ධ වෙන විදිය , දානේ දීපු විදිය වගේ දේවල්
first time ආරාමයට යන කෙනෙක් පිළිපදින්න ඕන හැසිරෙන්න ඕන කරන්න ඕන දේවල් වගේ A - Z විස්තර ටිකක්
මෙතන අපි දන්නා සාමාන්‍ය පන්සලක් වගේ තැනක් නෙවෙයි නේ
මේ දේවල් මේ අරණ්‍යට යන්න ඉන්න හැමෝටම වැදගත් වේවි
Mama eka parak othanata call kala danayak denna date ekak ganna,mata kiwwa daana baragena thiyenne aurudda purawata kiyala. Passe mama ahuwa mata oya inna hamuduruwo kenek ekka katha karanna puluwanda kiyala, ita passe ahapiyako monada ahanna thiyenne kiyala. Mama ahuwa mama wenuwen oya gihin ahanawada kiyala. Hithe thibuna sraddawath nathi una e katha karapu huththa nisa
ada kollo set ekak awith bonna wage sadden kegaaha laga nanna tiyenawada ahuwa athulata ewilla.ehema aya avoid karanna office eken poddak rude wela inne.ඔතෙන්ට භාවනා කරන්නනේ බන් ගොඩක් හාමුදුරුවෝ එන්නේ. කට්ටිය ඇවිත් කතා කරද්දි කරදරයි. වෙනම භාවනා වැඩසටහන්, ධහම් වැඩසටහන්, retreats පවත්වන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවක් බලලා යන්න, call එකක් දීලා විස්තර අහලා.
https://www.nissarana.lk/meditate-with-us/retreat-timetable/
කියලා දේශනා කරපු බුදු හාමුදුරුවෝ කියයිද ; පන්සල්වලට වෙලා කාමභෝගී ජීවිතයක් ගත කරන්න කියලා ( ධනය, බලය, දේපළ පරිහරණය සහ කාමසුකල්ලිකානුයෝගයෙන් ) IMHO
ඒ නිසා දානමාන පින්කම් කරනවා නම්, Mainstream පන්සල් වලට දෙන්නෙ නැතුව, දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට උදව් කරන්න.
මොකද ධර්මය වඩන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ හුදකලාව. ආරණ්‍ය ගතවෙලා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට දානයක් දීම මහානිසංස මහානුත්පල පින්කමක්.
ada kollo set ekak awith bonna wage sadden kegaaha
Kanata dekk gahala eliyata danna tiyenne e wage unwa.ada kollo set ekak awith bonna wage sadden kegaaha laga nanna tiyenawada ahuwa athulata ewilla.ehema aya avoid karanna office eken poddak rude wela inne.
Kivva engine off karanna kiyala.udata gihin himita napan kiyala,un danne ne youtube eken dekala tiyenne nanna tiyena pot ekak kiyala.ita passe apu bikes athin tallu karanma giyaදෙන්න එපැයි දෙකක් එමිඔස් අනකල්.
එහෙම කියන්න බැහැ. පන්සල් වල හාමුදුරුවෝ නිසා තමයි අපිත් බන අහන්නේ.
අනිත් එක, *සංඝ රත්නයේ ගුණයට* පැහැදිලා දන් දෙන එක ඉතාම මහත්ඵලයි, මහා ආනිශංසයි.
ඒ නිසා දානමාන පින්කම් කරනවා නම්, Mainstream පන්සල් වලට දෙන්නෙ නැතුව, දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට උදව් කරන්න.
Un wage un enawa ban gamak ne.atha idan kattiya enawa danne netuwaKanata dekk gahala eliyata danna tiyenne e wage unwa.
Thusithe kese wethath apaye yanne netuwa tibbanan athi
uba diha yata idan hari balanna beriyeඔය පැත්තෙම තමා ලු නාඩගම්කරයෝ කතාව shoot කරලා තියෙන්නේ ; එකයි ප්‍රසිද්ධ උනේ ගොඩක්.Un wage un enawa ban gamak ne.atha idan kattiya enawa danne netuwa
Owow map eke dala tiyenawa.ewala photo gannama enawa kattiya dura idanඔය පැත්තෙම තමා ලු නාඩගම්කරයෝ කතාව shoot කරලා තියෙන්නේ ; එකයි ප්‍රසිද්ධ උනේ ගොඩක්.
Ohoma unama wenne aettatama hitha niwaganna ohoma thenakata yanna ekektawat yanna neti wena eka.Un wage un enawa ban gamak ne.atha idan kattiya enawa danne netuwa
Thusithe kese wethath apaye yanne netuwa tibbanan athiuba diha yata idan hari balanna beriye
Ow eka tama.youtube eke danne nanna tiyena pot ekak kiyala.ekai.aranya scene eka danne ne.Ohoma unama wenne aettatama hitha niwaganna ohoma thenakata yanna ekektawat yanna neti wena eka.
Dan siripade yana ekat ehema welane tiyenne.
Handuruwoth dane warnana kare ne dunnata.kivva dunnata kamak ne dan idan mohothe inna practice karanna kiyala.එකායන මාර්ගය දන්නවනේ.
බන අහන්න.
පින් කරන්න.
කළ්‍යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න.
ධම්මානුධම්ම ප්‍රතිපදාව.
යෝනිසෝ මනසිකාරය.