සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    ඇයි?

    සංකල්පයක් නිසා.

    සංකල්ප ඇත්ත කරන්නේ කොහොමත් කතා කරන්නේ නිසා උත්තරයක් දෙන්නත් පුලුවන්, සකස් වූ යමක් අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම සකස් වුනා කියලා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,953
    1,896
    113
    සංකල්පයක් නිසා.

    සංකල්ප ඇත්ත කරන්නේ කොහොමත් කතා කරන්නේ නිසා උත්තරයක් දෙන්නත් පුලුවන්, සකස් වූ යමක් අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම සකස් වුනා කියලා.

    සන්කල්ප ඇත්ත නෙවේ ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    එතකොට සන්කල්ප ඇත්ත නෙවේ ද?

    ඇත්ත/ බොරු කියලා ගන්නේ මොකට සාපේක්ෂව ද?

    පොදුවේ සිද්ධියම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුනා කියන්න පුලුවන්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,391
    1
    6,196
    113
    එතකොට සන්කල්ප ඇත්ත නෙවේ ද?

    නිරෝගී ඇසකට ඇපල් ගෙඩියක් පේන විදියට ද රතු කොළ අන්ධතාව තියෙන කෙනෙක්ට පේන්නේ ?

    එතකොට මොකද්ද ඇත්ත නිරපේක්ෂ යථාර්ථය ?
    එහෙම දෙයක් පනවන්න පුළුවන්ද ?

    සේරම සාපේක්ෂ සංකල්ප නේද
    ලෝකය කියන්නේ එකිනෙකාට සාපේක්ෂ සංකල්ප එකතුවක්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    නිරෝගී ඇසකට ඇපල් ගෙඩියක් පේන විදියට ද රතු කොළ අන්ධතාව තියෙන කෙනෙක්ට පේන්නේ ?

    එතකොට මොකද්ද ඇත්ත නිරපේක්ෂ යථාර්ථය ?
    එහෙම දෙයක් පනවන්න පුළුවන්ද ?

    සිද්ධි දෙකක් compare කරලා හැම දේම සාපේක්ෂයි කියලා මදි.

    තනි සිද්ධියක් අරන් ඒක ගොඩනැගෙන විදිහයි බලන්න ඕනේ. සිද්ධිය කියන්නෙම දෘස්ටිය. සිද්ධියම අනිච්ච බවින් හම්බෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,018
    164,097
    113
    එකමත් එක රටක
    බබාගේ තාත්තාගේ ශුක්‍රානු ටිකත් ඉපදුනේ බබා ඉපදුනාට පස්සේ !! 🤌

    වැරදි කොනකින් අල්ලාගෙන ෆැන්ටසි මනෝ පාරක් ගහන්න තමයි ඔය ආගම් වල තියන එකම වැඩේ . :lol::rofl:
    ඔය මනෝ පාර ගහනව බොරු ෆැන්ටසියක් හදාගෙන .

    ඊට පස්සේ ප්‍රකුර්ති ලෝකෙට ඇවිත් කාල බිල රීලා ආයිත් පැත්තකින් ඉගෙන ආයිත් වැරදි කොනකින් ආල්ලගෙන ආගම ගැන හිතල මනෝ පාරක් ගහනව .
    ඕක තමයි උබ කරන්නෙත් ඔය video එකේ ඉන්න පොර කරන්නෙත්
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,009
    1
    59,069
    113
    Mother Earth
    @ek_rosh == @Blair Solari
    images
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    බබාගේ තාත්තාගේ ශුක්‍රානු ටිකත් ඉපදුනේ බබා ඉපදුනාට පස්සේ !! 🤌

    වැරදි කොනකින් අල්ලාගෙන ෆැන්ටසි මනෝ පාරක් ගහන්න තමයි ඔය ආගම් වල තියන එකම වැඩේ . :lol::rofl:
    ඔය මනෝ පාර ගහනව බොරු ෆැන්ටසියක් හදාගෙන .

    ඊට පස්සේ ප්‍රකුර්ති ලෝකෙට ඇවිත් කාල බිල රීලා ආයිත් පැත්තකින් ඉගෙන ආයිත් වැරදි කොනකින් ආල්ලගෙන ආගම ගැන හිතල මනෝ පාරක් ගහනව .
    ඕක තමයි උබ කරන්නෙත් ඔය video එකේ ඉන්න පොර කරන්නෙත්

    ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,018
    164,097
    113
    එකමත් එක රටක
    ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
    බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ උබ ඉපදුනාට පස්සෙද මම ඉපදුනාට පස්සේ ද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,078
    1,712
    113
    බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ උබ ඉපදුනාට පස්සෙද මම ඉපදුනාට පස්සේ ද ?

    බුදුහාමුදුරුවෝ ගැන දැනගත්ත දවසේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,511
    113
    ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
    Etakota biro?as penne nethi un? Un kohomada eka denaganne
     
    • Haha
    Reactions: clumsyhulk