බවුතික ලෝකයක් නැති ද?
ඇයි?
සංකල්පයක් නිසා.
සංකල්ප ඇත්ත කරන්නේ කොහොමත් කතා කරන්නේ නිසා උත්තරයක් දෙන්නත් පුලුවන්, සකස් වූ යමක් අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම සකස් වුනා කියලා.
සන්කල්ප ඇත්ත නෙවේ ද?
සන්කල්ප හැදෙන සක්කාය දිට්ටිය නිසානේ සසර තාම ඉන්නේ.
එතකොට සන්කල්ප ඇත්ත නෙවේ ද?
එතකොට සන්කල්ප ඇත්ත නෙවේ ද?
නිරෝගී ඇසකට ඇපල් ගෙඩියක් පේන විදියට ද රතු කොළ අන්ධතාව තියෙන කෙනෙක්ට පේන්නේ ?
එතකොට මොකද්ද ඇත්ත නිරපේක්ෂ යථාර්ථය ?
එහෙම දෙයක් පනවන්න පුළුවන්ද ?


බබාගේ තාත්තාගේ ශුක්‍රානු ටිකත් ඉපදුනේ බබා ඉපදුනාට පස්සේ !!
වැරදි කොනකින් අල්ලාගෙන ෆැන්ටසි මනෝ පාරක් ගහන්න තමයි ඔය ආගම් වල තියන එකම වැඩේ .
ඔය මනෝ පාර ගහනව බොරු ෆැන්ටසියක් හදාගෙන .
ඊට පස්සේ ප්‍රකුර්ති ලෝකෙට ඇවිත් කාල බිල රීලා ආයිත් පැත්තකින් ඉගෙන ආයිත් වැරදි කොනකින් ආල්ලගෙන ආගම ගැන හිතල මනෝ පාරක් ගහනව .
ඕක තමයි උබ කරන්නෙත් ඔය video එකේ ඉන්න පොර කරන්නෙත්
බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ උබ ඉපදුනාට පස්සෙද මම ඉපදුනාට පස්සේ ද ?ශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.
බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ උබ ඉපදුනාට පස්සෙද මම ඉපදුනාට පස්සේ ද ?
උබ දැනගත්ත දවසේ ද මම දැනගත්ත දවසේද ?බුදුහාමුදුරුවෝ ගැන දැනගත්ත දවසේ
Etakota biro?as penne nethi un? Un kohomada eka denaganneශුක්‍රානු, ඩිම්බ සංසේචනයෙන් ළමයි හම්බෙනවා කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සේ තමයි.