මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

crazy_nirosh

Member
Feb 20, 2022
21
23
3
Dan godak un ehema thama ban.. mata oita tikak samana scene ekak thiyenne.. podi denna balaganne in laws la..wife wada karana thanata 15 mints. Apey gedara giyata udawwata kawruth nah. Amma thatha dennama business ekka.. So mata wena option ehekuth nah.. mage thiyenneth family business. Man karanne Tuesday hawasa enawa wife la gedara..aye wed uden ma yanawa. Aye enne friday hawasa. Sat over the phone wada karala monday apahu yanawa... simple as that. Okath try karala bari ma nam divorce weyan. Oya wage ganu hena saapa ban. Umba amma thatha dala ganige paththa gaththama..awasane un kattiya ma ekathu wela umbata kawada hari arinawa arillak. Ethakota umbata kawruth nah awasane.. poddak iwasala pirimiyek wage first step eka karala balapan.. barima unoth..thopi ona huththak karaganiyaw kiyala hamoma dala kohe hari honda job ehekata palayan.
meka karananth baha ban...api wenamane inne..anika mama wifge gedara inna kamati naha..mandiyayi nandamawi mata penna baha...
 
crazy_nirosh

Member
Feb 20, 2022
21
23
3
මේ පවුල් ආරාවුල් ගැන උපදෙස් දෙන්න දන්නේ නැහැ. මට හිතෙන්නේ උඹ හැම එකාම ශේප් එකේ තියන් ඉන්න ගිහින් විඳවනවා කියල. හැමෝගෙන්ම අහන්න යන්න එපා තීරණ ගත්දී. උඹ තදින් ඉඳපන්, උඹට ඕන විදියට ඉඳපන්. බොස් වගේ ඉඳපන්. එතකොට අනිත් උන් ඇඟිලි ගහන්න එන එකක් නැති වෙයි.
me kathaweth attak tiyenawa kalpana karala baluwama

මේක ඔයාට විතරක් තියෙන ප්‍රශනයක් නෙවි. ගැහැණු නැති ප්‍රශ්න ඇති කරනවා. අපිට පිස්සු වගේ. මේක ගැහැණුන්ගේ ස්වබාවයක්. ප්‍රශ්න ඇති නොකරන ගැහැනියක් ගැහැනියක් නෙවි.

මේක තමයි කරන්න ඕනේ. වෙනම ජීවත් වෙන්න

සමගි වෙන කතා පොඩ්ඩක් අමතක කරන්න. කාලයත් එක්ක ඒවා විසදේවි. wife ට පැහැදිලි කරන්න business සහ තාත්තගේ අසනීපෙට විටින් විට මහ ගෙදරට යන්න ඕනේ කියල. එත් දැන් ඔබ බැදපු මනුස්සයෙක් නිසා මහා ගෙදරට යන්න අත්‍යවශ්‍ය වෙලාවට පමණක්. නිතරම යන නිසා වෙන්න පුළුවන් wife එහෙම කියනවා ඇත්තේ. wife දිගටම තග දැම්මොත් wife ගේ මහ ගෙදර යන්න එපා.
nitharama yanne naha ban..me aweth after 2 months..
------ Post added on Apr 2, 2026 at 10:18 PM
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    නඩුත් කියපු මනුස්සයෙක් බන් ..ආයේ එකතු වෙලා ඉන්නේ
    මචන් අනතනීය පාපකර්ම පස්සෙන් එනවා කියන්නේ මේවටද කොහෙද 💀

    උබ පොඩි පිස්සුවක් බොරුවට හදාගනින් දෙගොල්ලොන්ගෙම ඇටෙන්සන් එක ගනින් . ඔය සතියක් විතර අතුරු දහන් වෙයන් , ගනින් නකල්ස් සයිඩ් එකෙන් පොඩි ජොයින්ට් එකක් අරන් චිල් එකේ ඉදලා වරෙන් . ආවම කියපන් ගෙදර ප්‍රශ්ණ නිසා මනස විකෘති වෙලා ඉන්නේ භාවනා කරන්න ගියා . දැන් නම් දිගටම ඉන්න හිතෙනවා කියලා 😏 .
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,564
    2,912
    113
    අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
    අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
    අම්මල තාත්තලාට දුර පෙන්වා

    අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
    එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .

    උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .

    ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .

    දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
    අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ . :rofl:

    උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .

    ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .
    මේක තමයි ඇත්ත කතාව
     
    • Like
    Reactions: crazy_nirosh

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    meka karananth baha ban...api wenamane inne..anika mama wifge gedara inna kamati naha..mandiyayi nandamawi mata penna baha...
    Ehemam umba umbalage gewal kittuwata palayan.. 5 km wage Dura... ethakota umbata hamadema lesi. Podi welawakin gedara. Umba ganita kelin ma kiyapan. Mata umbath ona..mage amma thathath ona.. bari wela hari thatha nathi unoth amma thani wenawa..eka thama anek case eka. Ethakota umba puk wenna hira wenawa.. karanna deyak nah tough wenna wenawa..

    Demawpiyoth welawakata henama case ban.. math inne umba inna ha samana boat eke. Danata man mehema balance karan yanawa. But meka hena moosala wadak..maha gedara gihama lamai mathak wenawa.. ey unata gani ge gedara watila innath bah. Gani ge lorry talk balannath ona..

    Mata apahu yanna puluwan nam.. man lankawata enne nathuwa uk walama life ekak build karagannawa. Karumeta man mehe awe. No happiness
     
    crazy_nirosh

    Member
    Feb 20, 2022
    21
    23
    3
    මචන් අනතනීය පාපකර්ම පස්සෙන් එනවා කියන්නේ මේවටද කොහෙද 💀

    උබ පොඩි පිස්සුවක් බොරුවට හදාගනින් දෙගොල්ලොන්ගෙම ඇටෙන්සන් එක ගනින් . ඔය සතියක් විතර අතුරු දහන් වෙයන් , ගනින් නකල්ස් සයිඩ් එකෙන් පොඩි ජොයින්ට් එකක් අරන් චිල් එකේ ඉදලා වරෙන් . ආවම කියපන් ගෙදර ප්‍රශ්ණ නිසා මනස විකෘති වෙලා ඉන්නේ භාවනා කරන්න ගියා . දැන් නම් දිගටම ඉන්න හිතෙනවා කියලා 😏 .
    ඔව් බන් පුරුවේ කරුම කියන්නේ මේවට තමයි බන් ..අවංකව ඉන්න උන්ටම තමයි බන් කෙල වෙන්නේ ..අඩෝ මේක මමත් හිතපු දෙයක් ..බොරුවට නෙමෙයි බන්..මම දැක්ක කුරුණෑගල පැත්තේ පන්සලක් භාවනා කරන්න පුළුවන් ..10days ..phone වත් ගෙනියන්න දෙන්නේ නැහැ ..ඕක ගැන හොයල ඔතනටවත් යන්න ඕනි බලන්න කියල හිතන් හිටියේ ..ඇත්තම කිවුඔත් මෙහෙම ප්‍රශ්න එනකොට තමයි දනේන්නෙන් මානසික නිදහස තරම් කිසිම දෙයක් ලොකු නැහැ කියල

    Ehemam umba umbalage gewal kittuwata palayan.. 5 km wage Dura... ethakota umbata hamadema lesi. Podi welawakin gedara. Umba ganita kelin ma kiyapan. Mata umbath ona..mage amma thathath ona.. bari wela hari thatha nathi unoth amma thani wenawa..eka thama anek case eka. Ethakota umba puk wenna hira wenawa.. karanna deyak nah tough wenna wenawa..

    Demawpiyoth welawakata henama case ban.. math inne umba inna ha samana boat eke. Danata man mehema balance karan yanawa. But meka hena moosala wadak..maha gedara gihama lamai mathak wenawa.. ey unata gani ge gedara watila innath bah. Gani ge lorry talk balannath ona..

    Mata apahu yanna puluwan nam.. man lankawata enne nathuwa uk walama life ekak build karagannawa. Karumeta man mehe awe. No happiness
    ow ban..umbage kathawa nam hari...meka tamai itin karanna wenne...ekama aula ape maha gewal kittuwa hoda school naha ban...internationalwath danna wenawa...

    umbath same boatda ban..terenawa atine ban ehenam prashne ...ow ban demaupioyth case..wadak na katha karala..umba kiuwa wage serama damala gahala yanna tiyenawa nam maru...

    ado umba inne koheda ban..lagaka nam set wemu...msg eka dapan private..mewa bonna oni prashna ban
    ------ Post added on Apr 2, 2026 at 10:27 PM
     
    • Love
    Reactions: Don GasCan

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    ඔව් බන් පුරුවේ කරුම කියන්නේ මේවට තමයි බන් ..අවංකව ඉන්න උන්ටම තමයි බන් කෙල වෙන්නේ ..අඩෝ මේක මමත් හිතපු දෙයක් ..බොරුවට නෙමෙයි බන්..මම දැක්ක කුරුණෑගල පැත්තේ පන්සලක් භාවනා කරන්න පුළුවන් ..10days ..phone වත් ගෙනියන්න දෙන්නේ නැහැ ..ඕක ගැන හොයල ඔතනටවත් යන්න ඕනි බලන්න කියල හිතන් හිටියේ ..ඇත්තම කිවුඔත් මෙහෙම ප්‍රශ්න එනකොට තමයි දනේන්නෙන් මානසික නිදහස තරම් කිසිම දෙයක් ලොකු නැහැ කියල

    ow ban..umbage kathawa nam hari...meka tamai itin karanna wenne...ekama aula ape maha gewal kittuwa hoda school naha ban...internationalwath danna wenawa...

    umbath same boatda ban..terenawa atine ban ehenam prashne ...ow ban demaupioyth case..wadak na katha karala..umba kiuwa wage serama damala gahala yanna tiyenawa nam maru...

    ado umba inne koheda ban..lagaka nam set wemu...msg eka dapan private..mewa bonna oni prashna ban
    ------ Post added on Apr 2, 2026 at 10:27 PM
    Same for me.. man ithin international danna yanne.. :( kiwwath wage poddak saren talk ekak deela balapan.. mata kela uneth hamoma gana hithanna gihin.. ey unata kisi ekek apey nidahasa gana balanne na.. .i have given up.. mage amma mara understanding..so eka hinda shape.. mother in law and father in law pattama hondai..mata epa wela thiyenne ganiwai thathawai. Hahaha..
     
    • Sad
    Reactions: SK29

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    take a decsion like a man.. if your wife makes a fuss when you go to see your father then she is not a genuine woman. she will control you later on more than this. be firm you are not doing anything wrong.

    same way your father threatening you that he will not give you any properties just because he does not get along with a woman is also bad. tell him firmly that this is your personal matter and that you are an adult and can handle it.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    නොබැඳපු උන්ට ගන්න තියෙන පාඩම
    බැන්ඳට පස්සේ තමන්ගෙම කියලා ගෙයක් කුලියට හරි ගන්න වත්කමක් නැත්නම් බඳින්න එපා.
    ගෑනිගෙ ගෙදර බින්න බහිනවා තියා තමන්ගේ මහ ගෙදරවත් ඉන්න ලෑස්ති වෙන්න එපා ලොවෙත් ප්‍රශ්න මතුවෙනවා.
    වෙනම ඉඩමක් නැත්නම් මහ ගෙදර තියෙන ඉඩමේ වෙනම පැලක් හරි අටවගෙන ඉඳපල්ලා
    true...at first everything looks nice but after sometimes it becomes very hard to adjust. take a nice look before marrying. it is not an easy world for a man these days
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,487
    113
    දැන් තව නූලක් දාන්න වෙනව මුට මේකෙ ගැලපෙන උත්තරේ තෝරගන්න.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,292
    7,767
    113
    Wife job karana wa da?(2)

    monawa unath me wage thread ekak watuna gaman agam,jathi,deshapalana beda natuwa kollo tika upades denna enawa.

    ------ Post added on Apr 2, 2026 at 10:48 PM
     
    • Like
    Reactions: crazy_nirosh

    greenad

    Active member
  • Apr 19, 2025
    186
    140
    43
    අම්මලා තාත්තල තමයි හැම තිස්සෙම හරි ,
    අම්මල තාත්තලා වැඩ කරන්නේ අපේ හොදට විතරයි ,
    අම්මල තාත්තලාට දුර පෙන්වා

    අනේ බන් මේ ඔක්කොම සාපේක්ෂ බයිලා !!
    එහෙම රෙද්දක් නෑ . ඔය ඔක්කොම මිනිස්සු . . අපි ලේබල් ගහන්න පුරුදු වෙලා ඉන්නේ අම්මල තත්තලා හොද ගොඩ ට දාල , වයිෆ් ව නරක ගොඩ ට දාල ලංකාවේ .

    උබේ අම්ම තාත්තා කියන්නෙත් ඒ දෙන්නට වයිෆ් හස්බන්ඩ් . toxic කම ඇවිත් අම්මෙක් තාත්තෙක් උන පලියට ඒක නැති වෙන්නේ නෑ .

    ඔය එක එක චරිත ගැන bias වෙන්නේ නැතුව හරියට තීරණය කරන්න පුලුවන් උන් එක්ක ජිවත් වෙන උබට විතරයි .

    දැන් දේපල උබට දෙන්නේ නෑ , ගෑනිගෙන් උබට divorce වෙයන් කියන්නේ උබට ගෑනිගෙන් වෙච්ච අඩුවකට නෙවෙයි නේ.... ගෑනි උබට cheat කරා වගේ එකකට නෙවෙයි නේ . ... . ඒ දෙන්නට ගෑනිව දිරවන්නේ නැති එකට හිලව් වෙන්න තමයි ඕක කියන්නේ . ඕක හෙනම අවුල් . . දේපල දුන්නත් නැතත් උබේ ජිවිතේ ඒ දෙන්නගේ ඇරියස් එකට කාලකන්නි කරගන්න කියල කියන දෙමව්පියෝ දෙන්නෙක් .
    අම්මල තාත්තලට ට සලකන්න ඕන තමයි. හැබැයි උබ තව මනුස්සයෙක් ගේ ජිවිතයක් ඉතුරු කාලේ එකට ඉන්නව කියලා බාරගෙන නේ ඉන්නේ . උබලගේ තාත්තට අම්මව ලොකුයි වගේ ම උබට උබේ ගෑනිව ලොකු වෙන්න ඕනේ බැන්දා නම් . උබ ගැනිගෙන් divorce වෙන්නම් තාත්තට අම්මගෙන් divorce වෙන්න කියපන් . . ඔය දෙකම එක සම්බන්දෙ . :rofl:

    උබට දේපල වලට තණ්හාවක් නැති නම් ඒ දේවල් බලන්නේ නැතුව පුලුවන් විදියට උදව් කරපං . හැබැයි උබේ ගෑනිව අයින් කරන්න වගේ ටෝක් දුන්නොත් ඉතින් ඒවාට ත් කතා කරපං . අම්මා තාත්තා විතරයි උතුම් , බැදපු ගෑනි ඕන වෙලාවක dump කරන්න පුලුවන් වගේ මානසිකත්වයක නම් ඉන්නේ බදින්නේ නැතුව ඉදපන් .

    ළමයි බැන්දම අම්මල තාත්තල පවුල් වලට ඇගිලි ගහන්නේ නැතුව ඉන්න ඕනේ .
    පොඩි කාලෙ ඉදන් කන්න බොන්න දීලා අතපය 4 කඩන්නෙ නැතුව හදල , හොදට උගන්නලා පිට ගෑනියෙක් කසාද බැන්දට පස්සෙ දෙමව්පියන්ට ඔහොම කියන්නෙ රෙද්දක් ඇදගෙනද?
    පොඩි එකෙක් හදා ගන්න අම්මලා විදින දුක බලන්න.
     
    • Haha
    Reactions: Lokka Ayya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,237
    4,510
    113
    36
    දෙන්නටම තග දාලා බය කරපං.

    උඹට ඉන්න දෙන්නේ නැති එකෙක් ට වත් උඹ ඉන්න දෙන්න එපා

    (මේක අදාළ වෙන්නේ උඹ ඉතා සාධාරණ අවංක එකෙක් නම් විතරයි)
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    600
    198
    43
    කැන්ගරු දේශයේ
    වයිපරේ ගේ පැත්තෙන් ලොකු දේවල් හම්බුනාද කසාද බැන්දට පස්සේ ගෙවල් ඉඩම් වගේ ?
    එහෙම මුකුත් හම්බුනේ නැති නම් ගෑනිට තෙලක් ගහපන් තාත්තගේ දේවල් කවද හරි අපිට මෙහෙම රස්සාවල් මැරී මැරී කරන්න ඕනේ නෑ කියල ගොඩක් ගෑණුන්ට තණ්හාව තියනව අරව බලාගෙන ප්‍රශ්න අඩු කරලා ඉදි ගොඩක් වෙලාවට :LOL: ;-);-)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,888
    163,869
    113
    එකමත් එක රටක
    පොඩි කාලෙ ඉදන් කන්න බොන්න දීලා අතපය 4 කඩන්නෙ නැතුව හදල , හොදට උගන්නලා පිට ගෑනියෙක් කසාද බැන්දට පස්සෙ දෙමව්පියන්ට ඔහොම කියන්නෙ රෙද්දක් ඇදගෙනද?
    එහෙනම් පිට ගෑනියෙක් නොබැද ඉදපන්.. ඒකත් ගේ ඇතුලෙන්ම කරගනින්
     
    • Haha
    Reactions: Tricle_Buwa

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,517
    8,134
    113
    අම්මලා තාත්තලා හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවෙයිනේ.. ඉන්න ටිකේ එයාලට බලන්න ඕනේ, මැරුණට පස්සේ බොරුවට අඬලා වැඩක් නෑ කියලා වයිෆ්ට තේරුම් කරපන්..

    උඹේ පවුල දැන් වෙනයි, ඒ පවුල ගැන බලන්න ඉන්නේ උඹ විතරයි, උඹට ඒ පවුල කඩාගෙන ගෙදර ඇවිත් හුරතල් වෙන වයසක නෙවෙයි උඹ ඉන්නේ කියලා දෙමව්පියොන්ට තේරුම් කරපන්..

    දෙගොල්ලටම compromise කරන්න වෙනවා.. කරන්න දෙයක් නෑ ඉතින් තමන්ට ලැබෙන කාඩ් ටිකෙන් සෙල්ලම් කරන්න වෙනවා..

    උඹ ටිකක් strict හිටපන් හැමෝටම..

    මේ කතාව නම් 100% හරි බන්
     
    • Like
    Reactions: supun_sg