අනේ මුං මේක අත ගගා අත ගගා
අදිනවා තෙල් විකුනන්න
පරණ ස්ටොක් ඔක්කම ෆ්‍රොන්ට් එකට දාල අහක් කරනවා
ලෝකේ උන් අම්මෝ ඇමරිකාව කනවා කියනවා .
ඇමරිකාව ඉරාන් ජලපවිත්‍රාගාර ටිකට ගහලා , බලශක්තිය කොම්පවුන්ඩ් ටිකටකෙලියනම් ඉරානෙට කෙලියේ කෙලියේ තමා . වටේ අරාබි රටවල ඒවත් ඉවරයි වෙනම කතාවක් ඒක .
ඇමරිකාව මේක රබර් කරලා රෙසිශන් එකක් ගේනවා උබලට සුපිරිම , උන්ගේ ණයත් උන් අඩු කරගෙන තෙල් වලින් හම්බත් කරන් තමා මේක ඉවර කරන්නේ .