IT ඩිග්‍රි තෝරා ගැනීමේ ප්‍රශ්නයකි

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    Art කරලා දිස්ත්‍රික් රෑන්ක් එක ගම්පහින් මුල් 60 දෙනා අතරට ඉන්න අයට යන්න පුළුවන් හොද ම ඩිග්‍රි මොනවද බං?

    UCSC යන්න පුළුවන් ද?
    Japura IT නුයි UCSC නුයි ගත්ත ම හොද මොකද්ද
    dan nam athi wadak naha ban . uba mekata awith IT walata daana effort eka wena mokak hari business ekak patan aran diyunu karanna balapan eka eeta wadiya hodai sira kiyanne , aurud 15k withara industry eke hitapu ekek mama
     
    • Like
    Reactions: Ldy

    ape okkama skill tika AI walin marala daala ape bala porotthu nathi karala damma ape career eka gana .
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Lawyer ල හම්බ කරන හැටි උඹ දන්නේ නෑ

    ලංකාවේ මේ දවස්වල ප්‍රසිද්ධම පාතාලයෙක් ගේ lawyer අපිට නෑදෑයෝ වෙන්න යන්නේ.. විස්තර ඇහුවම හක්ක පනිනවා
    is "SHE" from Weligama?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    පුලුවන් නම් පම්බිම්න් , වැල්ඩින් , ac ටෙක්නිශියන්, ev එන්ජිනියර් , ඉලෙක්ට්‍රොනික්ස් , කෘශිකර්මය , ලී වැඩ වගේ එකක් කරන්න .
    මට නෙමෙ යකූ කෙල්ලෙකුට ඇහුනෙ හත්තිලව්වෙ. 😂

    EV engineering or repairing වගේ side එකක් ඉගෙනගනින් , කෝටිපතියෙක් වෙන්න පුලුවන් අනාගතේ.
    කෙල්ලෙකුට ඇහුනෙ බං.
    ------ Post added on Apr 5, 2026 at 11:02 PM

    dan nam athi wadak naha ban . uba mekata awith IT walata daana effort eka wena mokak hari business ekak patan aran diyunu karanna balapan eka eeta wadiya hodai sira kiyanne , aurud 15k withara industry eke hitapu ekek mama
    මට නෙමෙයි ඇහුවෙ කෙල්ලෙක්ට
    ------ Post added on Apr 5, 2026 at 11:03 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,145
    9,996
    113
    IT karanne, sysadmin, sysengneering

    Me job eka nathiunoth aaye wena jobs hoyanna amaru wei hethenawa..

    mata dan 37... dan degree wedak ne
    salary kohemada machan

    EV engineering or repairing වගේ side එකක් ඉගෙනගනින් , කෝටිපතියෙක් වෙන්න පුලුවන් අනාගතේ.
    repairing math asai ban igena ganna. ada fan vagyak hdanna denna giya. pora eka fan ekata 1500 gane gatha. fan 5 dunna.
    ------ Post added on Apr 6, 2026 at 1:52 AM
     
    • Like
    Reactions: Ldy

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ දවස් වල IT කුණාටුව මැදින් navigate කරන්න පුළුවන් උනොත් මරු + ලකී. Survival අවිනිශ්චිතයි 🥲
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,666
    113
    Lawyer ල හම්බ කරන හැටි උඹ දන්නේ නෑ

    ලංකාවේ මේ දවස්වල ප්‍රසිද්ධම පාතාලයෙක් ගේ lawyer අපිට නෑදෑයෝ වෙන්න යන්නේ.. විස්තර ඇහුවම හක්ක පනිනවා
    lawyersla hondata hoyanawa nam thama e unata pathale case krnna gihilla penerayak wenna wedi kanna wei
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    lawyersla hondata hoyanawa nam thama e unata pathale case krnna gihilla penerayak wenna wedi kanna wei
    ow mama un mehe awama saddayak damma

    meheta nam wadda ganne na

    salary kohemada machan

    repairing math asai ban igena ganna. ada fan vagyak hdanna denna giya. pora eka fan ekata 1500 gane gatha. fan 5 dunna.
    ------ Post added on Apr 6, 2026 at 1:52 AM
    2500 base
    ------ Post added on Apr 6, 2026 at 2:43 PM
     
    • Love
    Reactions: baba-chuti