මනින්ඩ රූල් ටේප් හොයන්ඩ දෙයක් නෑ. ලංකාවෙ ඉන්න 90% කට වඩා උන්ගෙ රුපියල් 100 කොළයක් ළඟින් තියල බැලුවොත් අන්න එ‍් දිග වගේ. වැඩි පැත්තට උපරිම අඟල් බාගයක් එහා මෙහා වෙයි. අඩු පැත්තට නම් අඟල් දෙකක් විතර අඩු වෙන්න පුළුවන්.
මොන ඉලක්කම් කිව්වත් අැත්ත එ‍්කයි. මෙතන ඔප්පු කරන්ඩ, වාද කරන්ඩ අවශ්‍ය නෑ, තමන්ටම තියල බලල තහවුරු කරගන්න පුළුවන්නෙ. ලංකාවෙ කිසිම එකෙක් ගාව ජීවිතේට 100 කොළයක් නැති වෙන් නෑ. නෑ කියනවා නම් එ‍්කත් පයියෙ සයිස් එක වගේම බොරුවක්.
100 කොළයක් ළඟින් තියල ඊට වඩා අඟල් බාගෙකට එහා දිගයි නම් විතරක් අඟල් 6 කට වැඩියි කියල විශ්වාස කරන්ඩ පුළුවන්. මොකද 100 කොළේ හරියටම 138mm, අඟල් 5.5 යි. මහ බැංකු Website එකේම දාල තියෙනවා.
අැත්තටම අඟල් 6 කට වඩා තියෙන්නෙ ලංකාවෙ පිරිමි ජනගහනයෙන් 3% කට විතර වගේ. අඟල් 6 ට වඩා වැඩි ඉලක්කමක් කියනවා නම් තනිකරම බොරුවක් වීමේ සම්භාවිතාව 95% කට එහා. ගොඩක් උන් අතින් අඟල් 2 ක් එකතු කරල කියන්නෙ.