තමන්ම තමන්ට පොර කියාගන්න නිසාද?
View attachment 264548
පට්ට යුටියුබ් ආදායමුකුත් තියන, සයස්න්ස් ටෙක් යූ ටියුබ් ගෝඩ් වෙලත් ඇයි මේවට ඉන්වයිට් කරන්නෙවත් නැත්තේ කොල්ලො?
View attachment 264549
me okama thamay...තෝ වගේ උන්ට වඩා නම් දාහෙන් සමපතයි ඌ. ඕපෙන් හැම දේම කියනව
ආයේ එන්නෙත් නෑ කියලා ගියේඕකා ඵළකිරියට බැන්නා නේද
Thaththage salli nisa safety net ekak aapu ekek. Uu habai oka hanganne naha. Ekata respect !
තාත්තගේ සල්ලි කාබාසිනියා නොකර සල්ලි invest කරලා දියුණු වෙන එකෙක් ඌහැබැයි මූ එක එක දේවල් ටෙස්ට් කළා ඒ කාලේ ඉදන්ම.
පොඩි පොඩි කම්පුටර් ෂොප් එහෙමත් දැම්ම.
Motherfuckingcomputers.comහැබැයි මූ එක එක දේවල් ටෙස්ට් කළා ඒ කාලේ ඉදන්ම.
පොඩි පොඩි කම්පුටර් ෂොප් එහෙමත් දැම්ම.
Late 30s or early 40sරුචිර කාරයා ඩිල්ෂාන්ගේ යාලුවෙක්ද?
රුචිර ලොක්කට වයස කීයක් විතර ඇත්ද?
ඒ වගෙ තමා මට ලාවට මතකයි මෑන්ස් කැම්පස් එකේ ඉගැන්නුවද කොහෙද මුලමLate 30s or early 40s