ඇයි මයිහබ් ඩිල්ෂාන්ව myhub කවුරුත් ගනන් ගන්නැත්තේ බන්?

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    55
    18
    තමන්ම තමන්ට පොර කියාගන්න නිසාද?



    Screenshot_1.png

    පට්ට යුටියුබ් ආදායමුකුත් තියන, සයස්න්ස් ටෙක් යූ ටියුබ් ගෝඩ් වෙලත් ඇයි මේවට ඉන්වයිට් කරන්නෙවත් නැත්තේ කොල්ලො?

    hub.jpg
     
    • Wow
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    තමන්ම තමන්ට පොර කියාගන්න නිසාද?



    View attachment 264548
    පට්ට යුටියුබ් ආදායමුකුත් තියන, සයස්න්ස් ටෙක් යූ ටියුබ් ගෝඩ් වෙලත් ඇයි මේවට ඉන්වයිට් කරන්නෙවත් නැත්තේ කොල්ලො?

    View attachment 264549

    පොන්නයා account එකක් හදන් ආවේ ඕක අහන්නද? 🤭 🤭
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    ඕකා ඵළකිරියට බැන්නා නේද
    ආයේ එන්නෙත් නෑ කියලා ගියේ

    හොඳ එකා.. ඒවුනාට ඉතින් කිරීයේ සාමාජිකයන්ට පොදු මානසික ආබාධ වලින් එකක් වගේ පොරට තියෙනවා
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,297
    7,004
    113
    මටනම් මූව දැක්කම අප්පිරියයි. මූනේ හැටි බලපන්කො 🤢 🤮
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,527
    1,671
    113
    Birmingham
    Thaththage salli nisa safety net ekak aapu ekek. Uu habai oka hanganne naha. Ekata respect !

    හැබැයි මූ එක එක දේවල් ටෙස්ට් කළා ඒ කාලේ ඉදන්ම.
    පොඩි පොඩි කම්පුටර් ෂොප් එහෙමත් දැම්ම.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,530
    113
    36
    හැබැයි මූ එක එක දේවල් ටෙස්ට් කළා ඒ කාලේ ඉදන්ම.
    පොඩි පොඩි කම්පුටර් ෂොප් එහෙමත් දැම්ම.
    තාත්තගේ සල්ලි කාබාසිනියා නොකර සල්ලි invest කරලා දියුණු වෙන එකෙක් ඌ
    අදර්ශේට ගන්න පුළුවන් සල්ලි පැත්තෙන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Fuck MyHub - Daddy's money
    World Wealthiest man ever to be started from nothing - He was broke and build though collecting dime to dime

    Proof:

     
    • Like
    Reactions: pulasthikur

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    රුචිර කාරයා ඩිල්ෂාන්ගේ යාලුවෙක්ද?
    රුචිර ලොක්කට වයස කීයක් විතර ඇත්ද?