⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    දර මිල ඉහල ගියොත් බයියෝ පාරට බහී වගේ 🥴

    Rey ta light noda etika Dawal 6 to 10 dannalu...woow great think-tank


    උපත් අනුපාතය ඉහල ගියොත් කිරිපිටි මිලත් ඉහල යයි 🥴
    ------ Post added on Apr 5, 2026 at 9:07 PM
     
    • Haha
    Reactions: Tonto

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    පැයට හාහා 1.3k හොඳ rate එකක්


    fake likes bassala tiyenne neda bn. reaction wedi unath nikanma likes count eka hithaganna be

    snkl77P.png
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    620
    914
    93
    @emoji diaries මුගෙන් ඇහුව නන් ගෙදරීම කාබනික ගෑස් හදගන්න ආකරය කියල දෙයි
    බේත් දෙන එක ඇරෙන්න අනිත් ඕක්කොම පුලුවන් මුන්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,522
    113
    fake likes bassala tiyenne neda bn. reaction wedi unath nikanma likes count eka hithaganna be

    snkl77P.png
    ඔව්ව ෆෙක් නැත්තං මුන් අනිවා ඕක බලන්න පුළුවන් වෙන්න තියෙනවා. ඇති චීන කොරියන් නම් ලොට් එකක්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,756
    113
    දර මිල ඉහල ගියොත් බයියෝ පාරට බහී වගේ 🥴


    උපත් අනුපාතය ඉහල ගියොත් කිරිපිටි මිලත් ඉහල යයි 🥴
    ------ Post added on Apr 5, 2026 at 9:07 PM
    උපත් අඩු කරන්න රැට කරන අය ඉස්සරහින් දාන්න එපා පිටිපස්සෙන් ඔබන්න කියලත් චක්‍රලේක ඒවි 😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,997
    3,756
    113
    දවල්ට නැතුව රෑට ඉරපායන්න කියලත් ගැසට් ගහවි මොලගෙනා නැව්😂