පූසෙක් හැපුවා

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    616
    914
    93
    පූසෙක් හැපුවා
    එහ ගෙදර පූසා, වේසාවා මෙහෙ එනව නිතර, බඩ කහන්න ගිහින් ඇරල දැම්ම අතට

    බේත් විදින්න ඕනද
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,946
    1,662
    113
    බේත් විදින්න ඕනද

    ඔව්. පූසා unvaccinated නම් උබ බෙහෙත් විදගෙන, ඌව monitor කරන්න සති 2 ක්.

    ලංකාවේ rabies වලින් ගොඩක් මැරිලා තියෙන්නේ පූසෝ කාලා කලින් අවුරුදු ටිකේ.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    616
    914
    93
    ඔව්. පූසා unvaccinated නම් උබ බෙහෙත් විදගෙන, ඌව monitor කරන්න සති 2 ක්.

    ලංකාවේ rabies වලින් ගොඩක් මැරිලා තියෙන්නේ පූසෝ කාලා කලින් අවුරුදු ටිකේ.

    කන්න දෙන්න හොද නෑ කලකන්නියට
    වරකො ආයෙ හෙටත්
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    HowToPetACatSm2.jpg
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    616
    914
    93

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    හුකනවනෙ, දැන් ද ඕයි මේක දාන්නෙ



    කන්න දෙනව නන් පොඩි ආතල් එකක් ගත්තම මොකද
    ------ Post added on Apr 5, 2026 at 9:36 PM
    matath oya wage seen ekak una :D
    Antibiotics bonna una.
     
    • Sad
    Reactions: PK Amaris

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,809
    113
    පූසත් දන්නවා හෙළයොන්ගෙ හැටි, මෙ ල්ඟදි එකෙක් ව හිරෙ දැම්මා පුසෙක්ට වේස කම් කරන්න ගිහින්
     
    • Haha
    Reactions: PK Amaris

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,927
    113
    ගෙදර පූසා නං
    මොනිටර් කරන්න පුලුවන් නං සති දෙකක් ඇතුලත පූසා මැරුනෙ නැත්තං අවුලක් වෙන එකක් නැහැ
    මම හිතන්නෙ ගෙදර පූසා උනත් මූනෙ හරි කොහේ හරි හීරුවා නං බෙහෙත් විදියනවා වැක්සිනේට් කරලා නැත්නම්

    පූසා ෆුල් නෝමල් ඉන්නවාද පොඩි හරි වෙනසක් පේන්න තියනවද එහෙම නං වහාම ගිහින් විදගනිං

    උඹට විදගන්න ඕනම නං පාරෙ ඉදපු පූසෙක් කිසිම හේතුවක් නැතිව පැනලා කෑචා කාල පැනලා දුවල ගියා කියපන්. අනිවා බෙහෙත් විදිනවා

    ගෙදර පූසො ඉන්නවා නං අනිවා වැක්සීන් කරගනින්
    Government vet clinic එකට ගියාම නිකන් ගහලා දෙනවා
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,349
    1
    6,170
    113
    Once I was bitten by a bitch-ass CAT 😺

    Got hospitalized
    Got Inspected
    &
    Vaccinated 2 humongous 💉 💉 to my upper thighs
    That was painful af dude ; 8/10 pain
    Couldn't be able to walk for few days ( it's painful )

    Be careful !
    Get inspected ASAP before it get worse

    Hope for a speedy recovery
    Bless You ! 🤍
     
    • Like
    Reactions: PK Amaris

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    පහුගිය අවුරුදු හතර ඇතුලත රෙබීස් වලට වැක්සින් ගහලා තියේ නම් ආයේ ගහන්න ඕන නෑ. ආ සොරි, පිටගැස්මට.