QR ගණුදෙණු අනුර කුමාර උතුමානන් සුරතින් ඇරඹේ...

shenat

Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,771
    113
    හෝම් ස්වීට් හෝම්
    P2P කියන්නේ බැංකුවක මැදිහත්වීමකින් තොරව දෙන්නෙක් අතර සල්ලි යවන්න ලේසි විදියක්

    මෙච්චරකල් තිබ්බේ බැංකු මැදිහත්වෙච්ච ට්‍රාන්සැක්ශන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    mewa nam one dewal... hora class karayo, lawyersla, pp , podi kadawal... okkoma issarahata lesi na..

    minissunta rs5 wath cashback ekak denna one bn 100,500k wiyadam kalama.. ethakota hamoma huru wenawa...

    nathnam therumak na
    Hora tution kada karayo hamathanama, rata wate badu gaha gaha unta wiyadam karanne, lamaingen hooragena unge results board wala gahagena me mafia eka dan too much sirilankawe
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,419
    8,561
    113
    mewa nam one dewal... hora class karayo, lawyersla, pp , podi kadawal... okkoma issarahata lesi na..

    minissunta rs5 wath cashback ekak denna one bn 100,500k wiyadam kalama.. ethakota hamoma huru wenawa...

    nathnam therumak na
    ඔව්, මුන් මේ හදන්නේ අපිට ආදරේට වැඩිය ටැක්ස් ලීක් වෙන තැන ටික ටික වහන්න..

    එක ඉතිං හැමෝටම හොදයි, ආණ්ඩුවටත් අමතර අදායමක් එනවා, කිවා වගේ මිනිස්සුන්ට පොඩි කෑෂ් බැක් එකක් දුන්නනම් වටිනවා..

    හැබැයි මේ වගේ ට්‍රාන්පෙරන්ට් සිස්ටම් එකකට ලොයර්ල ගෙනාවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    ඩිජිටල් වෙන්න වෙන්න ට්‍රැක්කරන්න ලේසියි. ටැක්ස් ටික සතේට කපා ගන්න පුලුවන්. හැබැයි ඉතින් දූප්පතාගෙන් තමයි උන් මුලින්ම පටන් ගන්නෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    තාමත් service charge එක අය වෙනවා බං.
    මං අද යාලුවෙකුගේ ශොප් එකකින් බඩු අරගෙන Lanka QR වලින් 2000ක් ගෙව්වා
    මගෙන් 2000 කැපුණා. යාලුවට ඇවිදන් තිබුනේ. රු.1980
    එතකොට 5000ට අඩු ගණුදෙනු වලට සේවා ගාස්තු අය කරන්නේ නෑ කියන එක පචයක්නේ තවදුරටත්
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,621
    1,678
    113
    Galle
    කුඩු කාරයො තමයි ඉස්සෙල්ලම ඕක පාවිච්චි කරන්නේ.... කලින් උන් පාවිච්චි කරේ dialog Ez cash...
     
    • Like
    Reactions: chalana_deshan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    Europa sangame WEF pakeyange wada!

    Financial Privacy kiyanne manussayakge aithiyak! minissu ganu denu karana ewa anduwata wadak na!

    ඩිජිටල් වෙන්න වෙන්න ට්‍රැක්කරන්න ලේසියි. ටැක්ස් ටික සතේට කපා ගන්න පුලුවන්. හැබැයි ඉතින් දූප්පතාගෙන් තමයි උන් මුලින්ම පටන් ගන්නෙ
    onna oka thamai wenne! higana pakeyo andana eka mun karanne!
    ------ Post added on Apr 6, 2026 at 6:14 PM

    mewa nam one dewal... hora class karayo, lawyersla, pp , podi kadawal... okkoma issarahata lesi na..

    minissunta rs5 wath cashback ekak denna one bn 100,500k wiyadam kalama.. ethakota hamoma huru wenawa...

    nathnam therumak na
    pala modeyo yanna! owa awa kiyala hora wada nawaththanna ba! anthime wenne higana pakeyange tax ganna eka!
    ------ Post added on Apr 6, 2026 at 6:14 PM
     
    • Haha
    Reactions: shenat