නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.Ithin danuwath karannako bosa. Adu wadi wena ewa monada kiyala.

නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.
Puluwantest eka karanna kiiyak yanawa da ?
self request kara ganna puluwan da ?
ඔව් මචං විටමින් හදාගන්න ඕනා අමුද්‍රව්‍ය හදාගන්නවා හා ඒක සැහෙන ඉෆෙක්ටිව්. ඒ වගේම ඇගට අවශ්‍ය ප්‍රමාණයක්ට විතරයි අමුද්‍රව්‍ය හදාගන්නේ. අනවශ්‍ය කරදරත් නැ ඒ නිසා.Emoji and @imhotep ira yatata wela idiyama vit D enwada body ekata?
Gotabaya Ranasinghe channel kare kohomada? Echannelling eke pennane neheමගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
මාර වෙනසක් තියෙන්නෙ දැන්.![]()
මෙන්න ගෝඨාභය ජනධිපතිතුමා මරන්න මේකේ ත්‍රෙඩ් දාපු කෙනා.නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.
මචං,, මොනවද දැනිච්ච වෙනස??මගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
මාර වෙනසක් තියෙන්නෙ දැන්.![]()
Ade bn mage 15i, lagadi test kale.. Vitamin D intake karanne komada kiyala doctor kenek prescribe karanna weida? Nathuwa gattoth kidney case weida??Mage 14 tibila kakul weda karanne netuwa giya,immune attack ekak awa.tama rash hoda une ne.dan nan level eka 50 but tama rash eka hoda une ne ekata beth gannawa
Dockek meet wenna.60000iu tama denne.but dokek follow karana eka hodai.මචං,, මොනවද දැනිච්ච වෙනස??
මගෙ 15යි බං..
Ade bn mage 15i, lagadi test kale.. Vitamin D intake karanne komada kiyala doctor kenek prescribe karanna weida? Nathuwa gattoth kidney case weida??
------ Post added on Apr 6, 2026 at 8:21 PM
Mchn, oken normal level ekata awata passe eka continue wenawada nattan digatama ganna oneda??Dockek meet wenna.60000iu tama denne.but dokek follow karana eka hodai.
60000iu masayak dekak dei.ita passe digatama 5000 idna 2000 1000ta adu karanawa.lfietime wage tama.elitata yanne nethi hindane adu wenne.so life adjustment ekak nattan lifetime ganna wenawaMchn, oken normal level ekata awata passe eka continue wenawada nattan digatama ganna oneda??
Hospital ekata gihilla. Uge appointment iwara wenwa, extra ganna puluwan hospital ekata gihin.Gotabaya Ranasinghe channel kare kohomada? Echannelling eke pennane nehe
Kammali seen ekai, focus nathi seen ekai tamai mulinma awe.මචං,, මොනවද දැනිච්ච වෙනස??