Vitamin D 08.06 ???

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,688
    39,372
    113
    Homagama
    Ithin danuwath karannako bosa. Adu wadi wena ewa monada kiyala.
    නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්⁣නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,925
    3,578
    113
    ඈ භල්ලො, තෝ පොලොව යට ගුලකද ජීවත් වෙන්නෙ ඉර එලිය වැටෙන්නෙ නැති?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්⁣නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.

    Emoji and @imhotep ira yatata wela idiyama vit D enwada body ekata?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,688
    39,372
    113
    Homagama
    Emoji and @imhotep ira yatata wela idiyama vit D enwada body ekata?
    ඔව් මචං විටමින් හදාගන්න ඕනා අමුද්‍රව්‍ය හදාගන්නවා හා ඒක සැහෙන ඉෆෙක්ටිව්. ඒ වගේම ඇගට අවශ්‍ය ප්‍රමාණයක්ට විතරයි අමුද්‍රව්‍ය හදාගන්නේ. අනවශ්‍ය කරදරත් නැ ඒ නිසා.

    ඉස්සර නම් කිව්වේ උදේ වෙලාවේම හිරු එලියට නිවාරණය වෙන්න ඕනා කියලානේ. නමුත් පහුගිය ටිකේ ලංකාවේ සම පිළිබඳ විශේෂඥ මතය වෙන්නේ දවසේ ⁣11න් පස්සේ හා හවස උනත් කමක් නැ කියලා.

    ඒ වගේම හම කලු නම් ටිකක් වැඩි වෙලාවක් ඉන්න ඕනා. මොකද හමේ වර්ණක එලියට බාධා කරනවා.

    මෙතනදි වැදගත්ම දෙයක් තමයි කොච්චර නිරාවරණය කරනවාද හා හමේ පැහැය. අඩුම අත පය මුණ වත් වදින්න තියාගන්න.

    ගොඩක් අය හිතන්නේ එක දිගට එකතැන ඉන්න ඕනා කියලා. එහෙම එකක් නැ, ඉන්නත් එපා වෙනවානේ. ඉරට නිරාවණය වෙලා ඇවිදන්න, දුවන්න. විශේෂයෙන්ම ගෙදරටම වෙලා ඉන්න, පුටුවලම ඉන්න IT ළමයින්ට මේ තවත් බෙනිෆිෂර්.
    ඩේලි ඕනාත් නැ, සතියට 3 පාරක් විනාඩි 30ක් විතර යන්න.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,618
    2,717
    113
    මගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
    රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
    මාර වෙනසක් තියෙන්නෙ දැන්. :)
    Gotabaya Ranasinghe channel kare kohomada? Echannelling eke pennane nehe
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    නූලක්ම දන්නම් කොල්ලෝ. අවයව කිහිපයක්ම සම්බන්ද ෆිඩ්බැක් ලූප්ස් තියන ක්‍රියාදාම මාලාවක්ම තියනවා, ලියන්න ඉන්⁣නෙ කතාවක් වගේ කිව්වම හැමෝටම තෙරෙන්න. මෙඩිසින් සම්බන්දව ලිපි ලියන්න හිතන් ඉන්නේ.
    මෙන්න ගෝඨාභය ජනධිපතිතුමා මරන්න මේකේ ත්‍රෙඩ් දාපු කෙනා.

    එයාගේ හෝමාගම ගෙදරට මොනවා වෙයිද ?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මගෙ තිබ්බ 12 ng/ml, ජනවාරි වල. කොලෙස්ට්‍රොල් වැඩි වෙලා තිබ්බ නිසා ඕක බලන්න කියල කිව්වෙ, ඩොක්ටර් ගෝඨාබය රණසිංහ.
    රිපොර්ට් එක පෙන්නුව ගමන්, Vitamin D 60,000 IU එක දවස් 5ක් ගන්න කිව්ව. ඊට පස්සෙ දිගටම දවසට 5,000 IU එක ගන්න කිව්ව. මාස 3කින් ඊයෙ ටෙස්ට් කලා, දැන් 32 ng/ml.
    මාර වෙනසක් තියෙන්නෙ දැන්. :)
    මචං,, මොනවද දැනිච්ච වෙනස??

    මගෙ 15යි බං.. 😑

    Mage 14 tibila kakul weda karanne netuwa giya,immune attack ekak awa.tama rash hoda une ne.dan nan level eka 50 but tama rash eka hoda une ne ekata beth gannawa
    Ade bn mage 15i, lagadi test kale.. Vitamin D intake karanne komada kiyala doctor kenek prescribe karanna weida? Nathuwa gattoth kidney case weida??
    ------ Post added on Apr 6, 2026 at 8:21 PM
     
    • Wow
    Reactions: Emarald

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    මචං,, මොනවද දැනිච්ච වෙනස??

    මගෙ 15යි බං.. 😑

    Ade bn mage 15i, lagadi test kale.. Vitamin D intake karanne komada kiyala doctor kenek prescribe karanna weida? Nathuwa gattoth kidney case weida??
    ------ Post added on Apr 6, 2026 at 8:21 PM
    Dockek meet wenna.60000iu tama denne.but dokek follow karana eka hodai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,405
    113
    Mchn, oken normal level ekata awata passe eka continue wenawada nattan digatama ganna oneda??
    60000iu masayak dekak dei.ita passe digatama 5000 idna 2000 1000ta adu karanawa.lfietime wage tama.elitata yanne nethi hindane adu wenne.so life adjustment ekak nattan lifetime ganna wenawa
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Gotabaya Ranasinghe channel kare kohomada? Echannelling eke pennane nehe
    Hospital ekata gihilla. Uge appointment iwara wenwa, extra ganna puluwan hospital ekata gihin.
    මචං,, මොනවද දැනිච්ච වෙනස??

    මගෙ 15යි බං.. 😑

    Ade bn mage 15i, lagadi test kale.. Vitamin D intake karanne komada kiyala doctor kenek prescribe karanna weida? Nathuwa gattoth kidney case weida??
    ------ Post added on Apr 6, 2026 at 8:21 PM
    Kammali seen ekai, focus nathi seen ekai tamai mulinma awe.
    Vitamin gattama okkoma prashna hari giya. Koi ekatat doctor kenekta report pennala ganna eka hodai.
     
    • Like
    Reactions: Emarald