හාමුදුරුවොන්ගෙන් 3000ක් හොරකම් කරලා කොත්තු කෑවා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    104
    379
    63
    Matara
    අතේ පිච්චියක් නැතුව ඉන්න වෙලාවෙ කම්පියුටර් රෙපයාර් කරන කඩයක ජොබ් එකක් සෙට් වෙලා පොලොන්නරුවෙ ගියා රෑ බස් එකෙ. තේ බොන්න බස් එක නැවැත්තුව නිසා සිගරට් එකක් ගහන්න ටොයිලට් එක පැත්තට ගිහින් ටොයිලට් එකේ ටිකට් කඩන එකාගෙ පුටුවෙ වාඩි වෙලා හිටියෙ. පාන්දර 1ට විතර ආවා වව්නියාව කොලබ බස් එකක්. පුක ලොකු තඩි දෙමල ගෑනු එහෙම නොන්ඩි ගගහ බස් එකෙන් බැහැලා කෙලින්ම දුවන්නෙ ටොයිලට් එකට. මේ අතරේ ටිකක් කොට මහත හාමුදුරුවො කෙනෙකුත් දුවගෙන ඇවිත් උගෙ බෑග් එකයි හුලන් ගහන අයිටම් එකයි මගෙ අතට දීලා ලැට් එකට දිව්වා. ඌ රෙනවා එකසිය ගානට පඩ ඇර ඇර. ඒ අතරෙ ශේප් එකෙ මම උගෙ පර්ස් එක ඇරලා බලද්දි දාහෙ කොල එහෙම පිරිලා. මම පටස් ගාලා දාහෙ කොල තුනක් අරන් දාගත්තා පර්ස් එකෙ. ඒ එක්කම තට්ටයා සිවුරෙන් අත පිහදදා ඇවිත් කීයද මල්ලි කියලා අහලා රුපියල් 50කුත් දෙන්න හැදුවම එපා හාමුදුරුවනෙ කියලා වැදලා මගේ බස් එකට දුවගෙන ගිහින් නැග්ගා. පොලොන්නරුවෙන් බැහැපු ගමන් කරෙ හම්බ හෝටලයකට ගිහින් සුපිරි ෆුල් කොත්තුවක් කාපු එක. තට්ටයට ගූ යන්න ඇති ආයෙත් පර්ස් එකෙ සල්ලි අඩුයි කියලා දැනගත්තම :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,752
    17,691
    113
    agrg2.jpg
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,649
    3,362
    113
    While I have no comment about taking the "envelope money" from a monk, one thing I NEVER ever do is breach the trust anyone would ever have in me. Steal, if there's a reason, it's alright, but not when someone entrusted something. That's below the lowest level of human ethics.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,782
    7,701
    113
    රෑ බස් වල පුකේ අරින්න දීලා සල්ලි ගන්න එක නම් අවදානම් කොල්ලො..

    @192.168.o.21 ත් ඕක කරලා සමාජ රෝගයක් හදාගත්තා.
    (ඌ නම් එක shot එකක් 1500 ට දුන්නේ)
     
    • Haha
    Reactions: cstasy and 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,599
    113
    Mother Earth
    හුලන් ගහන අයිටම් එක 😄 ඇත්තටම ඒක තියෙන්නෙ හුළං ගහන්නද බන්? නැත්තම් මැස්සෝ එලවන්නද? ගාථා කියනකොට කෙළ විසික් වෙන්නෙ නැති වෙන්න කට කවර් කරගන්නද? 🤷🏻‍♂️
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,283
    10,699
    113
    🌎
    උබ නේද අර කෙමක් කරන්න කියලා හෙළුවෙන් ගහක් උඩ නැගලා ඉද්දී අල්ලපු ගෙදර එකා දැකලා තිබ්බේ 🤣🤣

    👇🏻

    ඉරිදා නිසා අපෙ මහ ගෙදර ආවා. මේ ගෙදර පොඩි කාලෙ ඉදන්ම ගෙඩි හැදෙන්නෙ නැති අඹ ගහක් තියෙනවා. අපෙ පැත්තෙ පොඩි කෙමක් තියෙනවා ගෙඩි හැදෙන්නෙ නැති ගස් වලට කරන. ඒකෙන් ගහ බය වෙනවලු. කරන්න තියෙන්නෙ හෙලුවෙන් පොල්ලක් අරන් ගිහින් ගහට ගහන්න ඕන කුනුහරපෙන් කෑගහලා බැනලා. මේක කරද්දි අල්ලපු ගෙදර නාකියා බලාගෙන හිටියා. මට ලැජ්ජයි බන් ඒ නිසා පට ගාලා ලෑස්තිවෙලා මාකුබුර බස් එකෙ නැගලා මේ ත්‍රෙඩ් එක දාන්නෙ. ආයෙ අවුරුද්දට වත් මහගෙදර යන්නෙ හිතෙන්නෙ නෑ.
    ------ Post added on Apr 6, 2026 at 10:31 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,408
    9,028
    113
    මේවා ලියන්න කලින් කන්නේ මොනාද බන්
     
    • Haha
    Reactions: BODHIEE