අවුල්ක් නැහැ බං ඕනෑවට වඩා වැඩි වෙන්න බැහැ නමුත් ජීවත් වෙන්න හොඳ ගානක් දෙන්න ඕනේ.
නැත්නම් හොරු තමයි
මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේ
e unata tax ekath hari amount ekata kapanna onaMember of Parliament kenekta laksha 4k gewana eke nan kisima awulak na.
dokala oita wada ganne nadda?ඉගෙන ගෙන දොස්තරලා ඉම්ජිනේරුවෝ වෙලා වැඩක් නෑ සිම්හලු. ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන එක සැපයි.
eekathamai maath baluwe TAX reduction naaa neකෝ බං ටැක්ස්, ඔක්කොම එකතු වෙලා අපට අරිනවා
Surprise!Team building walata thamai owa usually allow wenne.
Api corporate iddith lokko bills settle karanawa apith ekka bonna ehema giyama. Apita ithin hena satis lokka took care of us kiyala.
Baladdi unta wenama company issued credit card ekak thiyenawa mewatama. Eken settle karala thiyenne![]()
ඔක උගේ බිලටම පමණක් නෙවෙයි. ට්‍රන්ස්පෝට් අලවන්ස් එක ගන්නත් එක එක මගුල් පෙන්නන්න ඕනා. ඔය 50000 දාලා තියෙන්නේ මුලික එක වැඩි වෙලා මිනිස්සු බනින එකට සේප් කරගන්න ඒක වහගහන්න ඇලවන්ස් වලට අලවලානේ. ඔච්චර නටන්නැතුව පඩියම ගෙඩියට වැඩි කරානම් ඉවරයි.Telephone allowance - 50k ?
@topkollek
@emoji diaries
unlimited package ekak dagena wada tika karaganna berida ban?![]()
Netflixentertainment 1000 mokatada bn ?
Unit 1 = රුපියල් 1Electricity - Rs. 181
Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.e unata tax ekath hari amount ekata kapanna ona
![]()
Private වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.
ඔක උගේ බිලටම පමණක් නෙවෙයි. ට්‍රන්ස්පෝට් අලවන්ස් එක ගන්නත් එක එක මගුල් පෙන්නන්න ඕනා. ඔය 50000 දාලා තියෙන්නේ මුලික එක වැඩි වෙලා මිනිස්සු බනින එකට සේප් කරගන්න ඒක වහගහන්න ඇලවන්ස් වලට අලවලානේ. ඔච්චර නටන්නැතුව පඩියම ගෙඩියට වැඩි කරානම් ඉවරයි.
අරව කපනව, මේවා කපනවා, වාහන අඩු කරනවා, ගාඩ්ලා අඩු කරනවා, පඩි කපනවා, හෙලිකොප්‍ටර් වල යන්නෙ නෑ වගේ බයිලා ගහල නේද?
උබලා ඒ ගැන කිසිම වචනයක් කියන්නෙ නැතුව කඩේ ගිහින් කටයි *කයි වහන් චන්දෙ දුන්නේ... 

මොනාද උට්ටෝ ඔය political literacy එක? 
මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි.
රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.

Netflix,entertainment 1000 mokatada bn ?
පවර් පොලිටික්ස් කරපං.ඒ උනාට මේ ආන්ඩුව ආවේ වරප්‍රසාද කපනවා කියල නේද?අරව කපනව, මේවා කපනවා, වාහන අඩු කරනවා, ගාඩ්ලා අඩු කරනවා, පඩි කපනවා, හෙලිකොප්‍ටර් වල යන්නෙ නෑ වගේ බයිලා ගහල නේද?
උබලා ඒ ගැන කිසිම වචනයක් කියන්නෙ නැතුව කඩේ ගිහින් කටයි *කයි වහන් චන්දෙ දුන්නේ...
උබ හිතනව ඇති මං මේවට කැමතී කියලා... නෑ.... talent ඕනෙ නම් salary දෙන්න ඕනෙ මතේ මං ඉන්නේ.. center right..
උබලට එහෙම කිසිම මතයක් නැතුව ඉන්න උන් ටිකව එපා වෙලා වෙන දෙන්න එකෙක් නැති කමට leftist ජෙප්පොන්ට කඩේ ගිහින් දැන් අඩනවා අරක කපනවා, මේක කපනවා කියලා...මොනාද උට්ටෝ ඔය political literacy එක?
![]()
puka heat karana pad eke bill eka!Electricity - Rs. 181