අර්චුනා සිය පාර්ලිමේන්තු වැටුප Facebook ගෙන එයි 🥴

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    අවුල්ක් නැහැ බං ඕනෑවට වඩා වැඩි වෙන්න බැහැ නමුත් ජීවත් වෙන්න හොඳ ගානක් දෙන්න ඕනේ.

    නැත්නම් හොරු තමයි
    මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේ

    මාත් කියන්නේ අන්න ඒකයි. EU Partliment member Salary එකත් හරියටම අපිට බලා ගන්න පුළුවන්. අපේ ඒවත් විනිවිද වෙන්න ඕනේ. අනෙක මන්ත්‍රි කෙනෙක්ගේ පඩිය 600k total වගේ උනත් අවුලක් නෑ. මිනිස්ටර් කෙනෙක්ට 1M - 1.5M වගේ උනත් කමක් නෑ. මේවගේ සැලරි රේන්ජ් වලට ගියාම දක්ෂයෝ එන්න තියෙන ඉඩ වැඩියි. අනෙක් කාටත් සමාන ටැක්ස් බෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ ඔය සැලරියත් එක්ක නිල නිවාස, යාන වාහන වගේ දේවලුත් මෙයාලට හම්බෙනවා. ඕවත් ඉතිං බලන්න ඕනේ. මොනව ද දෙන්නේ මොනව ද නොදෙන්නේ කියලත්.

    අනිවා වත්කම් බැරකම් වාර්තා නිවැරදි වෙන්න ඕනේ. වැඩේ කියන්නේ IRD එකයි අල්ලස් එකයිත් මෙයාලගේ සාක්කු වල ඉන්නේ. පැමිණිල්ලක් දාල වැඩකුත් නැති තත්වයක් නේ අද වෙනකම් රටේ තියෙන්නේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,121
    6,658
    113
    Member of Parliament kenekta laksha 4k gewana eke nan kisima awulak na.
    e unata tax ekath hari amount ekata kapanna ona

    image.png
     
    • Like
    Reactions: Tanto and Emarald

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,399
    113
    Homagama
    මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි.
    රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,242
    17,709
    113
    Team building walata thamai owa usually allow wenne.
    Api corporate iddith lokko bills settle karanawa apith ekka bonna ehema giyama. Apita ithin hena satis lokka took care of us kiyala.
    Baladdi unta wenama company issued credit card ekak thiyenawa mewatama. Eken settle karala thiyenne :rofl:
    Surprise!
     
    • Haha
    Reactions: planner123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,399
    113
    Homagama
    Telephone allowance - 50k ?

    @topkollek
    @emoji diaries

    unlimited package ekak dagena wada tika karaganna berida ban? 🤔
    ඔක උගේ බිලටම පමණක් නෙවෙයි. ට්‍රන්ස්පෝට් අලවන්ස් එක ගන්නත් එක එක මගුල් පෙන්නන්න ඕනා. ඔය 50000 දාලා තියෙන්නේ මුලික එක වැඩි වෙලා මිනිස්සු බනින එකට සේප් කරගන්න ඒක වහගහන්න ඇලවන්ස් වලට අලවලානේ. ඔච්චර නටන්නැතුව පඩියම ගෙඩියට වැඩි කරානම් ඉවරයි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    Game hitiya haal kali parliment yawala me padiya gannawa neh... ane anichchan MOODA JEPPO!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    e unata tax ekath hari amount ekata kapanna ona

    image.png
    Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.
    Private වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..
     
    • Like
    Reactions: win7dot

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    ඔක උගේ බිලටම පමණක් නෙවෙයි. ට්‍රන්ස්පෝට් අලවන්ස් එක ගන්නත් එක එක මගුල් පෙන්නන්න ඕනා. ඔය 50000 දාලා තියෙන්නේ මුලික එක වැඩි වෙලා මිනිස්සු බනින එකට සේප් කරගන්න ඒක වහගහන්න ඇලවන්ස් වලට අලවලානේ. ඔච්චර නටන්නැතුව පඩියම ගෙඩියට වැඩි කරානම් ඉවරයි.

    ඒ උනාට මේ ආන්ඩුව ආවේ වරප්‍රසාද කපනවා කියල නේද? :lol: අරව කපනව, මේවා කපනවා, වාහන අඩු කරනවා, ගාඩ්ලා අඩු කරනවා, පඩි කපනවා, හෙලිකොප්‍ටර් වල යන්නෙ නෑ වගේ බයිලා ගහල නේද? :lol: උබලා ඒ ගැන කිසිම වචනයක් කියන්නෙ නැතුව කඩේ ගිහින් කටයි *කයි වහන් චන්දෙ දුන්නේ... :lol:

    උබ හිතනව ඇති මං මේවට කැමතී කියලා... නෑ.... talent ඕනෙ නම් salary දෙන්න ඕනෙ මතේ මං ඉන්නේ.. center right.. :yes:

    උබලට එහෙම කිසිම මතයක් නැතුව ඉන්න උන් ටිකව එපා වෙලා වෙන දෙන්න එකෙක් නැති කමට leftist ජෙප්පොන්ට කඩේ ගිහින් දැන් අඩනවා අරක කපනවා, මේක කපනවා කියලා... :lol: මොනාද උට්ටෝ ඔය political literacy එක? :lol:

    මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි.
    රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.

    වැනෙන්නෙ නැතුව තීරන ගන්නෙ කොහොමද උට්ටො පඩිය යන්නෙ පැලවත්තටනේ... :lol:
    ------ Post added on Apr 8, 2026 at 1:12 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,702
    39,399
    113
    Homagama
    ඒ උනාට මේ ආන්ඩුව ආවේ වරප්‍රසාද කපනවා කියල නේද? :lol: අරව කපනව, මේවා කපනවා, වාහන අඩු කරනවා, ගාඩ්ලා අඩු කරනවා, පඩි කපනවා, හෙලිකොප්‍ටර් වල යන්නෙ නෑ වගේ බයිලා ගහල නේද? :lol: උබලා ඒ ගැන කිසිම වචනයක් කියන්නෙ නැතුව කඩේ ගිහින් කටයි *කයි වහන් චන්දෙ දුන්නේ... :lol:

    උබ හිතනව ඇති මං මේවට කැමතී කියලා... නෑ.... talent ඕනෙ නම් salary දෙන්න ඕනෙ මතේ මං ඉන්නේ.. center right.. :yes:

    උබලට එහෙම කිසිම මතයක් නැතුව ඉන්න උන් ටිකව එපා වෙලා වෙන දෙන්න එකෙක් නැති කමට leftist ජෙප්පොන්ට කඩේ ගිහින් දැන් අඩනවා අරක කපනවා, මේක කපනවා කියලා... :lol: මොනාද උට්ටෝ ඔය political literacy එක? :lol:
    පවර් පොලිටික්ස් කරපං.
    එතකොට ඔච්චර අඩන්න දෙයක් නැ බං.
    ඊලග පාරත් මට ඕනා එකාව බලේට ගේනවා. එදාටත් කැමතිනම් අඩ අඩ හි⁣ටහං. මට පාඩුවක් නැ.
    Sipping Tea Time GIF
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,753
    16,863
    113
    Kottawa
    මුන්ගෙ allowance වලට ටැක්ස් එක වදින්නෙ නෑ.. ඕක රනිල්ගෙ කාලෙ තමයි කරේ... 36% ටැක්ස් එකට මුන් අහුවෙන්නෙ නෑ.. රනිල්ගෙ කාලේ අහු උනෙත් නෑ... දැන් ජෙප්පොන්ගෙ කාලෙ අහුවෙන්නෙත් නෑ...

    උබල *ක උඩ දාගෙන කඩේ යනවා.. ඒත් උබලගෙන් 36% ගන්නවා.. අරුන්ගෙන් එහෙම ගන්නෙ නෑ.. හොද වැඩේ මෝඩ *සික පුටාලට

    • Like
    Reactions: Emarald