කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,723
    5,666
    113
    ආන්ඩුවෙ ප්‍රශ්න ආන්ඩුවෙන් නෙහ් ඔයි අහන්න ඕන. තොරතුරු දැනගැනීමේ පනතෙන් විස්තර ඉල්ලගෙන වරලත් ඉන්ගිනේරුවෙකුට දීල විස්තර අරන් බලන්න. මම කිව්වේ පොදුවේ දැන් හැම දේම වියදම් වැඩි කියලා. ඒ නිසා ඕකට ගිය ගාන සාදාරනද නැද්ද කියන එක තීරනය වෙන්නේ අර කිව්ව විස්තරටික අරන් බලල. ඒක අරන් ඇවිත් පෝස්ට් එකක් දාන්න, එතකොට අපි බලමු.
    ප්‍රශ්නේ outdated බස් ස්ටෑන්ඩඩ් එකක් අළුතින් තීන්ත ගාලා හදලා ගත්ත එක. ඕකෙන් ආදායමක් ගන්න ක්‍රමයක් නැහැ. මහ ඉඩක් නැහැ. අද කාලේට ගැලපෙන්නේ නැහැ. ඕක කඩලා ටිකක් ලොකු හොඳ බිල්ඩිමක් හදලා foodcort ටිකක් පොඩි mall එකක් වගේ හදලා ගත්තිනම් එකෙන් නඩත්තු වියදම් ටික ෂවර් කර ගන්න තිබ්බා. දැන් නම් ඉතින් සුදු අලියෙක් විතරයි. මාස හයක් යනකොට පරණ පෙනුම එයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,251
    10,632
    113
    🌎

    සහ වතුර මල් අද විවෘත කෙරේ . .​

    මේ රස්නෙ කාලේ, එන ගමන් ඒකට බැහැලා වතුර ජුන්ඩකුත් නාගෙනම එන්න පුලුවන්. :love2:

    වීඩීයෝ කරන එකාට පාකින්සන් හැදිලද ඔච්චරටම වෙවුලන්නෙ
    ------ Post added on Apr 8, 2026 at 1:42 PM
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,758
    4,374
    113
    CCTV dala මුල් කාලේ හොඳ සිකුරිටි එකක් දුන්නත් අවුලක් නැහැ . දඩ ගහන්න ඕනේ.


    මාකුඹුර නම් සුපිරි
    දඩ ගහන්න ඕන රිදෙන්න .නැත්නම් සතියෙන් ඕක ඉවරය් විට කාල කෙල ගහලා ,රීල ,ගලවන්න පුළුවන් කැලි ගලවාගෙන ගෙදරත් අරන් යනවා ඔතනට එන උන්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,805
    13,006
    113


    කක්කා පෝච්චිය ලස්සනද කියපන්කෝ? බය වෙන්න එපා උබලා රෙන දිහා කවුරුවත් බලන් ඉන්න් නෑ දැං දොරවල් එහෙම දාලා 🥴
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,805
    13,006
    113
    ඔය ටිකවත් හමුදාවෙන් කරපු හන්දා හොඳයි.
    උබලා කියන දෙයක් තමා. ඒත් උබලගේ පිම්පියෙක් ඊයේ වෙන නූලක් දාලා අපේ ගුවන් හමුදාවේ රණවිරුවන්ට අපහස වෙන විදියට දාලා තිබ්බා. පුදුම වෙන්න දෙයක් නෑ මිනීමරු කොටි උබලට ජාතික වීරයෝ උනානේ පහුගිය ටිකේ 🥴
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,961
    6,843
    113
    Nawala
    අපේ උන්ට සිඟරට් කොට, බුලත් කෙළ ගහන්න මරු පොට් ටික..මාස දෙක තුනක් වත් තිබ්බොත් පුදුමයි..😅
    අනිවා !ම මේ රටේ ඉන්න ගන්කබර නුගත් හැත්තට මේවා මොකටද ? අපරාදේ රටේ සල්ලි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    ප්‍රශ්නේ outdated බස් ස්ටෑන්ඩඩ් එකක් අළුතින් තීන්ත ගාලා හදලා ගත්ත එක. ඕකෙන් ආදායමක් ගන්න ක්‍රමයක් නැහැ. මහ ඉඩක් නැහැ. අද කාලේට ගැලපෙන්නේ නැහැ. ඕක කඩලා ටිකක් ලොකු හොඳ බිල්ඩිමක් හදලා foodcort ටිකක් පොඩි mall එකක් වගේ හදලා ගත්තිනම් එකෙන් නඩත්තු වියදම් ටික ෂවර් කර ගන්න තිබ්බා. දැන් නම් ඉතින් සුදු අලියෙක් විතරයි. මාස හයක් යනකොට පරණ පෙනුම එයි.
    mekata 100% agreed.
    but
    kalin tibba vidiya mathakada? wamaneta enawa. milestone ekak widiyata meka hoda improvement ekak.
    pros: press ekak karanna onawata kadimudiye karapu project ekak, adu gane tiles wala grout tikawath ain karala neh. tikak kal aragena meta wada hoda output ekak denna tibba, adu gane color choice eka wath match wenne ne me century ekata
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,454
    164,727
    113
    එකමත් එක රටක
    හමුදාව කියන්නේ ප්‍රයිවට් කොම්පැනියක් කියල හිතාන ඉන්න උනුත් ඉන්නව නේ
    ආණ්ඩුවේ සල්ලි කියන්නේ පැලවත්තේ අරමුදල කියල හිතන් ඉන්න පොන්නයෙක් නේ බන් ජනාදිපති වෙලා ඉන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,509
    10,255
    113
    35
    Spain
    උබලා කියන දෙයක් තමා. ඒත් උබලගේ පිම්පියෙක් ඊයේ වෙන නූලක් දාලා අපේ ගුවන් හමුදාවේ රණවිරුවන්ට අපහස වෙන විදියට දාලා තිබ්බා. පුදුම වෙන්න දෙයක් නෑ මිනීමරු කොටි උබලට ජාතික වීරයෝ උනානේ පහුගිය ටිකේ 🥴
    කොන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා. යකෝ උඹලගේ කොටා නේ රණවිරුවෝ කියනකොට ඇඹරෙන්නේ. ඌ කියන්නේ රණවිරුවා කියල නෙවේ සොල්දාදුවා කියල. උගේ පාණ්ඩුවෙන් පඩි ගන්න පඩියට වැඩ කරන කුළී මිනීමරුවා කියල තමයි ඌ නොකියා කිව්වේ.
     
    • Haha
    Reactions: Cyber Punk

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,675
    113
    බාල ගල් අඟුරු වලින් හැදෙන පොඩි current එකෙන් නේද මේ නාස්තිය කරන්නේ?

    අපි අපරාදේ කුප්පි ලාම්පු පත්තු කරන් ඉන්නෙ රට වෙනුවෙන් දෙයක් කරන්න save කරගෙන 🥴
    ඊයේ මම උඹේ අම්මට හිකුවේ eco friendly විදියට කුප්පි ලාම්පුවෙන්

    උඹේ bank details එක දාපන් පිම්පි commission එක deposit කරන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,728
    5,462
    113
    ඔය ටිකවත් හමුදාවෙන් කරපු හන්දා හොඳයි.
    ඔවු නේද
    හමුදාව රණවිරුවො කියන වචන සහ කන්සෙප්ට්වල පරම අයිතිය මෛයින්ද මාත්‍යාට තියන නිසා හමුදාවෙන් කරපු මේ වැඩේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක මෛයින්ද මාත්‍යට යන්න ඕන කවදා හරි නාමල් මාත්‍ය ජනාදිපති කරන්න මේක හේතුවක් කරගන්නන ඕන
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,191
    7,475
    113
    Kotahena
    ඊයේ මම උඹේ අම්මට හිකුවේ eco friendly විදියට කුප්පි ලාම්පුවෙන්

    උඹේ bank details එක දාපන් පිම්පි commission එක deposit කරන්න
    :lol: 5 stars වල කුප්පි ලාම්පු කොහෙද ponnayo.
    තේරුමක් නෑ නෙ :rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඔය ටිකවත් හමුදාවෙන් කරපු හන්දා හොඳයි.
    Hadapu Eke Quality Ekai Finishing Eka Balapuwama Peynawa.. Hamudawe Wadak Kiyala... (RanaViru gaaya ismolle giyoth akata mama waga kiyanen naha)

    QTKZYPa.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,454
    164,727
    113
    එකමත් එක රටක
    ඒ ටික උනත් සර් කලින් කරන්න හිටියෙ. ජෙප්පො නිසා බැරි උනා 🤌🏼

    ranil-jpg.240044
    අවුරුදු 76 තිස්සේ කරපු ඒවා වල තීන්ත ගාන්න විතරයි capacity එක තියෙන්නේ . එතනින් එහා දෙයක් බෑ . :lol:

    උපරිම තව කඩේ තියන ලැට් පෝච්චියක් ගෙනල්ල හයි කරයි .