ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

Encyclopedia

Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියල උඹලට හිතෙන්නේ නැද්ද ? වයිරස් එකක් වගේ මේක දැන් හැම තැනම පැතිරිලා. පාසෙලෙන් එලියට එන සමහරක් කොල්ලෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැතුව ත්‍රී වීල් කට්ටක් අතට ගන්නයි බලන්නේ . හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,445
    113
    ඔව් ගොඩක් වැඩිය් ගණන් වැඩි උනත් බලහන් අලුත් ට්‍ර්විල් කියක් තියෙනවද කියල එක්කෝ ගේන එක නවත්වන්න ඕන නැත්නම් කෙලින්ම ගන්න බැරි වෙන්නම ලක්ෂ 50 ක් විතර කරන්න ඕන
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,422
    7,135
    113
    ඇත්ත බං ටවුමේ වාහන පාක් කරන්න ඉඩ නෑ, හැම තැනම ත්‍රීවිල් පාක්. නගර සභාවත් සල්ලි ගහ ගන්න වීල් පාක් වලට අවසර දෙනවා. මේක නම් වෛරස් එකක් තමයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,445
    113
    අපි ඔහොම කිව්වට බන් ගාන වැඩි කලත් මේකේ උන්ම අඬනවා ගණන් වැඩිය් කියලා .මතකද අලුතින් ආපු ඒවා ගණන් වැඩිය් කියලා මේකේ උන්ම මැරෙන්න හදපු හැටි .අනෙක් පැත්තට කියනවා පාරේ ට්‍රීවිල් වැඩිය් කියලා .උන් කතා කරන්නේ කටින්ද පුකෙන්ද කියලා හිතා ගන්න බැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,130
    113
    පෙට්‍රල් ලීටරේ රු 2000ක් වත් කළ යුතුයි.
    එතකොට බේසිකයින්ගේ තුන් පූට්ටු හීන බොඳ වෙයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙට්‍රල් ලීටරේ රු 2000ක් වත් කළ යුතුයි.
    එතකොට බේසිකයින්ගේ තුන් පූට්ටු හීන බොඳ වෙයි
    නෑ එහෙම වෙන්නේ නෑ. මිල වැඩි උනාම ඕකුන් තව ගිනි කාලා යයි.
    ත්‍රී වීල් නියාමනයක් කරලා, ඉන්දියාවේ වගේ නිල ඇදුමක් අදින්න කියන්න ඕනා.
    කොලිටිය හදලා, නීති නිසි අයුරින් ක්‍රියාත්මක නොකර කරන බැරි වෙයි.
    සාපේක්ෂව ගත්තොත් ත්‍රී වීල් බොහොමයක් පාරේ කිලෝමීටර් 4-5 ගියොත් නීති කොච්චර කඩනවා ද ?
    කාර් වැන් ලොකු නිසා ප්‍රමනේ අඩු උනාට උනුත් කරනවා.
    නිකරුනේ හොර්න් ගහන බස්, බයික්, ත්‍රී වීල් ඇතුළු ඔක්කොමට් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා
     
    • Like
    Reactions: vito and Lionzzz

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ත්‍රීවීල් වැඩි එක නෙවෙයි ප්‍රශ්නෙ driving license එක ගන්න එක ඕනවට වඩා ලේසි කරලා තියෙන එක.

    town වල main road වල ඕවා වැඩි වෙන එක කරදරයක්, ඒක අඩු කරන්න ඕනි මිනිස්සුන්ට යන්න පුලුවන් bus වැඩිකරලා. හැබැයි ලංකාවෙ අනිත් තැන්වලට ඕක ගොඩක් ගැලපෙනවා. fuel efficiency, emission අතින් හොඳයි, electric ඒවා වැඩිවෙනවා නම් තවත් හොඳයි. safety ප්‍රශ්නෙ එන්නෙ වැඩියත්ම හරියට driving නොකරන එවුන්ට license දීලා හින්දා.
     
    • Like
    Reactions: Cypress and Lionzzz

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,131
    2,332
    113
    Town වල , හන්දි වල තීන හොදම ඉඩ මුන් ගිහින් අල්ලගන්නව අමු කාලකන්නි. Pickme ,uber ,helago විතරක් use කරන එක තමයි මුන්ව එලවන්න කරන්න තීන්නෙ.
     
    • Like
    Reactions: thriloka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියල උඹලට හිතෙන්නේ නැද්ද ? වයිරස් එකක් වගේ මේක දැන් හැම තැනම පැතිරිලා. පාසෙලෙන් එලියට එන සමහරක් කොල්ලෝ වැඩි දුර ඉගෙන ගන්නේ නැතුව ත්‍රී වීල් කට්ටක් අතට ගන්නයි බලන්නේ . හැම දෙයකම සීමාවක් තියෙන්න ඕනේ.
    Ubata yanna vitharak ekak thibboth athida? :-)
     
    • Like
    Reactions: Inigo Montoya

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,521
    5,419
    113
    Should have a long term plan, like within next 10 years to completely stop the Import of 3 wheels
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,422
    7,135
    113
    පෙට්‍රල් ලීටරේ රු 2000ක් වත් කළ යුතුයි.
    එතකොට බේසිකයින්ගේ තුන් පූට්ටු හීන බොඳ වෙයි
    තියන තුන් පූට්ටු ඔක්කොටම බැට්‍රි හයි කරගන චාජ් කරගන දුවයි.