5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න
හැන්ඩ් බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙන සීන් එකනං මටත් වෙලා තියෙනව අක්ක කෙනෙක්ගෙ කර් එකක් උස්සගෙන යන වෙලාවක..
පස්සේ මැකෑනික් සීන් දන්න අයියෙකුට කෝල් කරල තමයි ලඟම ෂෙඩ් එකෙන් ඔයිල් කෑන් එකක් අරගෙන දා ගත්තෙ...
බ්‍රරේක් ඔයිල් අඩියටම බැහැල..
වෙනද වගේම පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. සෑහෙන දේවල් දැන ගත්ත..
විශේෂයෙන් අර ටයිමින් බෙල්ට් කතන්දරේ...
මහන්සි වෙලා ටයිප් කළාට ගොඩක් ස්තූතියි..
++4
mehema kiyanne hethuwa mokadda ban

ඒක Replace කරන්න ඕනිද Service කරද්දී..මචන් VIOS 2004 Model එකේ Petral Filter එක එන්නේ Petral ටෑන්ක් එක ඇතුලේද ?ඒක Replace කරන්න ඕනිද Service කරද්දී..
පිටිපස්සේ සීට් එක ගලෝල Replace කරන්නෙ, ෆුවල් පම්ප් එක ලඟම ඇත්තෙ.
හැම සර්විස් එකකදීම Replace කරන්න ඕන නෑ. කිලෝමීටර් 50,000-60,000 දි වගේ කළාම ඇති