වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Zllion

Active member
  • Sep 13, 2018
    238
    71
    28
    5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න

    mehema kiyanne hethuwa mokadda ban
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    :eek:හැන්ඩ් බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙන සීන් එකනං මටත් වෙලා තියෙනව අක්ක කෙනෙක්ගෙ කර් එකක් උස්සගෙන යන වෙලාවක..:eek:

    :Pපස්සේ මැකෑනික් සීන් දන්න අයියෙකුට කෝල් කරල තමයි ලඟම ෂෙඩ් එකෙන් ඔයිල් කෑන් එකක් අරගෙන දා ගත්තෙ...:P
    :baffled:බ්‍රරේක් ඔයිල් අඩියටම බැහැල..:baffled:

    වෙනද වගේම පට්ට වැදගත් ත්‍රෙඩ් එකක්.. සෑහෙන දේවල් දැන ගත්ත..
    විශේෂයෙන් අර ටයිමින් බෙල්ට් කතන්දරේ...:cool:

    මහන්සි වෙලා ටයිප් කළාට ගොඩක් ස්තූතියි..:yes:
    ++4

    අම්මේ ඒක නම් මට ජීවිතේට අමතක වෙන්නේ නෑ. මම පළවෙනියටම ගත්ත වාහනේ වන Toyota CR-27 වෑන් එක ගත්ත ගමන්ම මැකෑනික් වැඩ දන්න මගේ මාමා කිව්වේ පුතා ඉස්සල්ලාම ඔකේ ටයිමින් බෙල්ට් දාගන්න කියන එක. ඒ උපදේසේ කනකටවත් නොගත්ත මට හොද දඩයක් වැදුනා. එන්ජීම සම්පූර්ණයෙන්ම බාලා කෑම් එකයි, එන්ජිමේ ටයිමින්ග් නැවත හදලා තමයි වැඩේ ගොඩ දාගත්තේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    3 සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා.


    මචං පොඩ්ඩක් පැහැදිලි කරන්න..මම හිතන් හිටියේ රත් වුණාම දුස්‍රාවීතාව අඩු වුණාම , කුණු ජරාව එක්ක ඔක්කොම ඔයිල් එලියට එනවා කියලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113
    මචන් VIOS 2004 Model එකේ Petral Filter එක එන්නේ Petral ටෑන්ක් එක ඇතුලේද ? :confused::confused: ඒක Replace කරන්න ඕනිද Service කරද්දී..

    පිටිපස්සේ සීට් එක ගලෝල Replace කරන්නෙ, ෆුවල් පම්ප් එක ලඟම ඇත්තෙ.

    හැම සර්විස් එකකදීම Replace කරන්න ඕන නෑ. කිලෝමීටර් 50,000-60,000 දි වගේ කළාම ඇති
     
    • Like
    Reactions: djprabhath