වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රේසිං කාර්වලට නම් ඇති අපිට කිසි වාසියක් නැත :no:

    එළ එළ.මම වාහනේ අරගෙන මාස තුනක් ඇති බං. තවම වාහන ගැන ලොකු දැනුමක් නෑ. හරියට මේන්ටේන් කරන්න ඕනේ බං පොඩ්ඩක් මේ ගැන දැනුම එකතු කරගෙන. නාඩි වැටනවනම් කොයි ගෑණිත් එකයි වගේ ස්ටාර්ට් වෙනවනම් දුවන්න පුලුවන් තියරිය නැතුව වාහනේ හොඳට තියා ගන්න ඕනේ. තැන්ක්ස් මචං.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    එළ එළ.මම වාහනේ අරගෙන මාස තුනක් ඇති බං. තවම වාහන ගැන ලොකු දැනුමක් නෑ. හරියට මේන්ටේන් කරන්න ඕනේ බං පොඩ්ඩක් මේ ගැන දැනුම එකතු කරගෙන. නාඩි වැටනවනම් කොයි ගෑණිත් එකයි වගේ ස්ටාර්ට් වෙනවනම් දුවන්න පුලුවන් තියරිය නැතුව වාහනේ හොඳට තියා ගන්න ඕනේ. තැන්ක්ස් මචං.

    :yes::yes::yes:
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    බොහොම වටිනව...එන්ජින් එක බොයිල් කරල නවත්තපු වෙලාවක රේඩියේටරයට වතුර පුරවල එන්ජින් එකට කෙලවුනා...මේක කලින් දැක්ක නම්...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    මෙන්න මේක බලාගන්නේ කොහොමද? මොකක් හරි ඉන්ඩිකේට් වෙනවද ලෙවල් අඩු වෙද්දි නැත්නම් වෙන ක්‍රමයක් තියෙද?

    Auto gear oil balanne engine eka start eke thiyeddi. Oil rath wela expand wenna dunnama oil kure pennala thiyena mattamata enna ona.

    40,000 km serayak oil maru karanna ona
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආහ්. එල මචං. මට තව දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. රෝද වලට නයිට්‍රජන් ගහන එකෙන් මොකක් හරි වාසියක් තියෙනවද බං?

    ගහපන් N2
    අපේ වීල් එකටත් ගහලයි තියෙන්නේ
    එක පට්ට
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.

    Meka karaganna tanak kiyanna puluwanda. colombo wala.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වටින ලිපියක් :love:
    nvD3NUx.png
     
    • Like
    Reactions: Mr.Tom