Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,546
    5,072
    113
    i don't think so
    උඹ මොකක් හිතුවත් අපිට අදාල නෑ
    එලකිරියෙ ස්ටෑන්ඩඩ් එක එහෙමයි

    ටොයොටා, නිසාන්, හොන්ඩා වගේ ජපන් බ්‍රැන්ඩ් ටික රදල
    මැස්ඩා, මිට්සුබිශි වගේ ඒව ගොයිගම
    Kia, Hundai වගේ ඒව කරාව
    ඉන්දියන් සුසුකි වගේ ඒව නවන්දන්න

    BYD කියන්නෙ අඩු කුලේ, Wagon R වගේ සේරම Kei Car ටික අඩු කුලේ. මේව නිකං අර අහිකුන්ටක ලෙවල් එක
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,417
    11,761
    113
    🤍
    ado mama hithuwe uba aragena kiyala , wish karanna awe ban
    Na bn thama na:no:

    උඹ මොකක් හිතුවත් අපිට අදාල නෑ
    එලකිරියෙ ස්ටෑන්ඩඩ් එක එහෙමයි

    ටොයොටා, නිසාන්, හොන්ඩා වගේ ජපන් බ්‍රැන්ඩ් ටික රදල
    මැස්ඩා, මිට්සුබිශි වගේ ඒව ගොයිගම
    Kia, Hundai වගේ ඒව කරාව
    ඉන්දියන් සුසුකි වගේ ඒව නවන්දන්න

    BYD කියන්නෙ අඩු කුලේ, Wagon R වගේ සේරම Kei Car ටික අඩු කුලේ. මේව නිකං අර අහිකුන්ටක ලෙවල් එක
    :yes:
    ------ Post added on Apr 9, 2026 at 11:38 AM
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    උඹ මොකක් හිතුවත් අපිට අදාල නෑ
    එලකිරියෙ ස්ටෑන්ඩඩ් එක එහෙමයි

    ටොයොටා, නිසාන්, හොන්ඩා වගේ ජපන් බ්‍රැන්ඩ් ටික රදල
    මැස්ඩා, මිට්සුබිශි වගේ ඒව ගොයිගම
    Kia, Hundai වගේ ඒව කරාව
    ඉන්දියන් සුසුකි වගේ ඒව නවන්දන්න

    BYD කියන්නෙ අඩු කුලේ, Wagon R වගේ සේරම Kei Car ටික අඩු කුලේ. මේව නිකං අර අහිකුන්ටක ලෙවල් එක
    කෝටි දෙකකට වඩා වටින BYD ෂාර්ක් එකක් wagon r එකක් ලඟින් තියන්න පුලුවන්ද බං ? :lol:
     
    • Like
    Reactions: NRTG and bladeable

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    උඹ මොකක් හිතුවත් අපිට අදාල නෑ
    එලකිරියෙ ස්ටෑන්ඩඩ් එක එහෙමයි

    ටොයොටා, නිසාන්, හොන්ඩා වගේ ජපන් බ්‍රැන්ඩ් ටික රදල
    මැස්ඩා, මිට්සුබිශි වගේ ඒව ගොයිගම
    Kia, Hundai වගේ ඒව කරාව
    ඉන්දියන් සුසුකි වගේ ඒව නවන්දන්න

    BYD කියන්නෙ අඩු කුලේ, Wagon R වගේ සේරම Kei Car ටික අඩු කුලේ. මේව නිකං අර අහිකුන්ටක ලෙවල් එක
    Hyundai කරාව.. මම කරාව තමයි ☺️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,036
    10,827
    113
    කෝටි දෙකකට වඩා වටින BYD ෂාර්ක් එකක් wagon r එකක් ලඟින් තියන්න පුලුවන්ද බං ? :lol:
    තව අවුරුදු 8-10කින් බැටරි දාන්න වුනාම තරු පෙනෙයි ඔකටත් ටැක්ස් කරයි බැටරිය කාර් එකෙන් බාගෙකට වගෙ ගනන් වලට.
     
    • Like
    Reactions: NRTG

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද?
    තේරුමක් නැ නේ ?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,829
    13,779
    113
    126
    Hogwarts
    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද?
    තේරුමක් නැ නේ ?
    Fun riding kiyala ekak ahala nedda.
     
    • Like
    Reactions: NRTG

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද?
    තේරුමක් නැ නේ ?
    ඔව් ටවුන් වල ඉන්න එවුන්ට බර පටවන් යන්නයි බඩු අදින්නයි තහනමක් නැහැනේ
     
    • Haha
    • Like
    Reactions: supun_sg and NRTG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,097
    2,241
    113
    තව අවුරුදු 8-10කින් බැටරි දාන්න වුනාම තරු පෙනෙයි ඔකටත් ටැක්ස් කරයි බැටරිය කාර් එකෙන් බාගෙකට වගෙ ගනන් වලට.
    Prius ආපු මුල් කාලෙත් ඔහම තමයි කිව්වෙ සින්හලු , දැන් prius උනු කැව්ම් වගේ විකිනෙන්නෙ , battery prices කලයත් එක්ක අඩු වෙනව බොල , ආපු කාලෙ prius battery එකත් පට්ට ගනක් උනා දැන් 5lak වෙන්නෙ . අනික blade battery අව්රුදු 15-20 life span එක ,පොඩ්ඩක් හොයල බලන්න බ්‍රෝ.