Questions පේපැල් එකට විතරක් ගන්න තියන සල්ලි ටිකක් තිය්නව කොහොමද ගන්නෙ

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    මන් රෙෆරල් කරපු එකවුන්ට් එකක් හොස්ටින්ජර් ඒකෙ ඒකේ ගන්න පුලුවන් පේපැල් වලට විතරයි සල්ලි ගන්න බැලුවෙ දැන් ඒක කරන්නෙ නෑ ඒකයි ,කොහොමද කරන්නෙ මේක
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    Ai pilipine account ekak hadala ganin paypal business ekata. Youtube ඇති hadana widiha lankawe උන් dala
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    Ai pilipine account ekak hadala ganin paypal business ekata. Youtube ඇති hadana widiha lankawe උන් dala
    ඔහොම අලුතින් හදන ගොඩක් ඒවා පලවෙනි payment එක ආපු ගමන් permanent suspend වෙනවා. මාස 6ක් ඉන්න වෙනවා එහෙම වුණොත් සල්ලි ගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,903
    23,593
    113
    Sureda un
    කට්ටිය recommend කරන කෙනෙක්ව ගන්න.
    Online Entrepreneurs Club එකේ බලන්න.
    විශ්වාසෙට තමයි ඉතින් වැඩේ වෙන්නෙ. වෙන කරන්න දෙයක් නෑ.