බලෙන් උදව් කරන්න යාම ?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    උබලා ඔක්කොම කියන දේවල් එක්ක මට හිතුනෙ බුදුන්වහන්සෙ කියපු කතාව හරි කියලා

    " ආශ්‍රයට සුදුසු කිසිවෙක් නැතිනම් තනිව වාසය කරන්න" 🙏🙏
    අන්න වදන්
     
    • Like
    Reactions: Hasantha125

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,769
    34,068
    113
    ඔය වගේ ගංකබරයෝ ලංකාවේ අනන්තවත් ඉන්නවා. අතට දුන්නු එක කටට දාගන්න තේරෙන්නැති උන්. මට පේන්නේ උන්ට ප්‍රෝටීන් ඌණතාවය නිසා මොලේ වැඩ කරන්නෑ
     
    • Like
    Reactions: kalana putha 97

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,110
    1
    50,429
    113
    ප*යාගල
    sorry.com
    උගේ නොලැබීම. වැඩක් නැ ඇතැරපන්. උබ ඌව අතාරිනවා කියන එකත් උගේ කර්මයේ කොටසක් කියල හිතපන්.

    මගෙත් යාලුවෙක් හිටියා හැබැයි ඌ නම් මට උදව් කරේ නෑ. උ වැඩකරන කොම්පැනියෙ intern ලමයි ගනිද්දි කියන්නම් කිව්ව හැබැයි වෙලාව ආවම කිව්වෙ නෑ සද්ද නැතුව හිටියා.
    මම intern හෙව්ව හෙව්ව CV 100ක් විතර දාන්න ඇති එකක් වත් සෙට් උනේ නෑ.
    මට ඔනි වුනේ Experience එක ගන්න පඩියක් ලොකුවට හෙව්වෙ නෑ Freelance පාරක් කරන නිසා අතට සාමාන්‍ය ගානක් එන හින්දා. පස්සෙ තේරුන ඌ එක හිතලමයි කිවෙ නැත්තෙ කියල .

    මට උබ වගේ යාලුවෙක් හිටියනම් මන් මෙලහට ගොඩ 😛
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    ඔය පරිප්පුව කාලා, උදව් ත් කරලා.. මම බලෙන් ගිහින් උදව් කරා කියලා අහගෙනත් ඉන්නේ

    ඒ යකාට maths කරලා S 3ක් තියෙනවා.. ඌ එහෙමයි
    මට AL වත් නෑ.. මම 8ක් වගේ ගන්නවා.
    උදව් කරනවානම් මට උදව් කරන්න.. ☺️

    kohomada api obathuwama sambanda karagannae

    ekak hambunada mchn
    mata uba CV Template ekak ewala udawu kara mata mathakayi thama.
    ------ Post added on Apr 11, 2026 at 4:12 AM
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    275
    426
    63
    28
    Anuradhapura
    ඔය පරිප්පුව කාලා, උදව් ත් කරලා.. මම බලෙන් ගිහින් උදව් කරා කියලා අහගෙනත් ඉන්නේ

    ඒ යකාට maths කරලා S 3ක් තියෙනවා.. ඌ එහෙමයි
    මට AL වත් නෑ.. මම 8ක් වගේ ගන්නවා.
    උදව් කරනවානම් මට උදව් කරන්න.. ☺️
    Bro වරාය අධිකාරියෙ ජොබ් ගැසට් වෙලා යූ ටියුබ් ලිංක් එක මෙන්න
    බලලා දාන්ඩ O/L විතරයි ඕනා 🥰
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,674
    113
    Galaha
    මමනම් කාටවත් බලෙන් උදවු කරන්න් අයන්නෙ නෑ. ඔහොම කරල ඕන තරම් කුනු කතා අහල තියෙනව අන්තිමට. අනික උදවු කරල උන් දෙයක් කරගත්තාම අපේ ඔලුවටම අත හෝදන්න එනව. ඒ නිසා හොඳම වැඩේ ඔය වගේ උන්ට පුක දෙන්න යන්නෙ නැතුව තමුන්ගෙ වැඩක් බලාන ඉන්න එක. උඹට වයස කීයද 25ට එහෙම අඩුයි වගේ පේන්නෙ. තව ඉස්සරහට තේරෙයි. 😌
     
    • Like
    Reactions: kalana putha 97

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,774
    5,567
    113
    අර අනුරාධයට මේකෙ එවුන් මොන තරං ජෙනුයින් විදියට උදවු කරන්න හැදුවද බන්
    ඒකට ජොබ් එකක් කරන්න ඕන නැහැ
    නිකං කකා බිබී ඉන්න එකට තමයි ඌත් කැමති
    සල්ලි උවමනාවක් උනොත් කාටත් දුක කියලා PM දාල හරි ත්‍රෙඩ් එකක් දාල හරි හිඟාකනවා
    මේකෙ එවුනුත් සල්ලි දෙන නිසා ඌට ජොබක් කරන්න උවමනාවක් නැහැ
    ABCD කිය කිය ඉන්නවා

    මම වැඩිය කියලා නැහැ, මට ලාවට ADHD සීන් එක තියනවා. පොඩි කාලෙ හැමදාම ඉස්කෝලෙ යන්න කලින් බෙහෙත් පෙති බාගයක් බීලා යන්න ඕන
    ඒක බීලා ගියේ නැත්තං වැඩ කරගන්න බැහැ. ටික වෙලාවක් වැඩ කරනවා ඊට පස්සෙ දවසෙම සුපිරි මනෝ පාරක් ගහගෙන ඉන්නවා නැත්තං වෙන වෙන වැඩ කරනවා
    දැන් බෙහෙත් බොන්නෙ නැහැ නමුත් self control එක තියන නිසා කිසි අවුලක් නැතිව ඉන්නවා
    ඒක නිසා තමයි මම ඔය Anuradhaya කියන දේවල් සත පහකට විස්වාස කරන්නෙ නැත්තෙ සහ ඕක කරන වැඩේ ගැන පට්ට තරහෙන් ඉන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,110
    1
    50,429
    113
    ප*යාගල
    sorry.com
    ekak hambunada mchn
    dan job hoyanne na machan It wala intern padi 35 i 40 i denne. Mata eka madi. Anika freelance karala eeta wada hoyanna puluwan bn . Eka nisa dn job hoyanne na paduwe innawa kochchara knowledge thibbat wedak na interview pass wenna amarui connection nathuwa. Mn dn katta kala kohomahri masa 4 k eka digata maseta 100k gaane save kara.job kara nm save kranna wenne na eka nisa Digtma freelance ma krnawa bn.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,638
    10,553
    113
    35
    Spain
    මැත කරලා පාස් නම් ඌට කොයි තරම් දේවල් තියෙනවද බන් කරන්න. ඌට ඒවා ඕන නැත්නම් උඹ පාඩුවේ ඉඳපන්.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    275
    426
    63
    28
    Anuradhapura
    පිස්සුද ඔය වගේ උන්ට උදව් කරන්න .
    අර හැමදාම මූ අවුලෙන් කියද්දි දුකයි බන් ඒකයි 😒

    මමනම් කාටවත් බලෙන් උදවු කරන්න් අයන්නෙ නෑ. ඔහොම කරල ඕන තරම් කුනු කතා අහල තියෙනව අන්තිමට. අනික උදවු කරල උන් දෙයක් කරගත්තාම අපේ ඔලුවටම අත හෝදන්න එනව. ඒ නිසා හොඳම වැඩේ ඔය වගේ උන්ට පුක දෙන්න යන්නෙ නැතුව තමුන්ගෙ වැඩක් බලාන ඉන්න එක. උඹට වයස කීයද 25ට එහෙම අඩුයි වගේ පේන්නෙ. තව ඉස්සරහට තේරෙයි. 😌
    විසි අටයි...🙂
    මන් එහෙම ලොකු ජීවිත අත්දැකීම් තියන එකෙක් නෙමේ,මමම ඒක පිලිගන්නවා.ඔව් ඇත්තටම තමන්ගෙ වැඩක් බලන් පාඩුවෙ ඉන්න එක හොද බව මටත් පොඩ්ඩ පොඩ්ඩ තේරීගෙන ඉන්නෙ බොසා
    ------ Post added on Apr 11, 2026 at 7:41 PM

    @kalana putha 97 be honest..

    Is the whiner your only friend..?
    To be honest ,yes this is the only bugger that I felt as my best friend after filtering thousands of people 🙏😒
    ------ Post added on Apr 11, 2026 at 7:46 PM

    අර අනුරාධයට මේකෙ එවුන් මොන තරං ජෙනුයින් විදියට උදවු කරන්න හැදුවද බන්
    ඒකට ජොබ් එකක් කරන්න ඕන නැහැ
    නිකං කකා බිබී ඉන්න එකට තමයි ඌත් කැමති
    සල්ලි උවමනාවක් උනොත් කාටත් දුක කියලා PM දාල හරි ත්‍රෙඩ් එකක් දාල හරි හිඟාකනවා
    මේකෙ එවුනුත් සල්ලි දෙන නිසා ඌට ජොබක් කරන්න උවමනාවක් නැහැ
    ABCD කිය කිය ඉන්නවා

    මම වැඩිය කියලා නැහැ, මට ලාවට ADHD සීන් එක තියනවා. පොඩි කාලෙ හැමදාම ඉස්කෝලෙ යන්න කලින් බෙහෙත් පෙති බාගයක් බීලා යන්න ඕන
    ඒක බීලා ගියේ නැත්තං වැඩ කරගන්න බැහැ. ටික වෙලාවක් වැඩ කරනවා ඊට පස්සෙ දවසෙම සුපිරි මනෝ පාරක් ගහගෙන ඉන්නවා නැත්තං වෙන වෙන වැඩ කරනවා
    දැන් බෙහෙත් බොන්නෙ නැහැ නමුත් self control එක තියන නිසා කිසි අවුලක් නැතිව ඉන්නවා
    ඒක නිසා තමයි මම ඔය Anuradhaya කියන දේවල් සත පහකට විස්වාස කරන්නෙ නැත්තෙ සහ ඕක කරන වැඩේ ගැන පට්ට තරහෙන් ඉන්නෙ
    ADHD intervention strategies වලදි සාමාන්‍යයෙන් මුලදිම කරන්නෝන Attention හදන එක.ඔයා ඒක පිලිවලට ඔයා විසින්ම කරගෙන තියනවා.Very good 🥰.දැන් ඔය ගැටලුව නැතුව ඇති.ඔයාට තාම එහෙම යම් යම් ගැටලු දැනෙනවානම් ටිකක් routine එකකට දේවල් කරන්න...Good luck brother...You came all way good journey
    ------ Post added on Apr 11, 2026 at 7:49 PM

    මැත කරලා පාස් නම් ඌට කොයි තරම් දේවල් තියෙනවද බන් කරන්න. ඌට ඒවා ඕන නැත්නම් උඹ පාඩුවේ ඉඳපන්.
    A/L maths නෙමෙ මචං ,O/L maths වලට s තියෙන්නෙ...A/L නම් කලේ arts.කෝමහරි මටත් එපා උනා ඒකෙන් මේකෙන්.උබ හරි මම මගෙ වැඩක් කරන් ඉන්නවා ඔන්නොහේ 🙏.හැමදාම මම මැසේජ් දදා පච වෙනව
    ------ Post added on Apr 11, 2026 at 7:51 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    මමත් එහෙමයි බන්. උදව් දෙන්න ගියාම උපරිම කරලා දෙන්න යනවා. ඇරගෙන තියෙනවා කීප පාරක්ම. අනික උදව්වක් කරන්න ගියාම අපි ඒ උදව්ව කරන්නෙ කාටද කියන එක සියපාරක් නෙමෙයි දහස් පාරක් හිතන්න ඕනේ. හොදයි කියලා දැනගත්තම සමහරු අපිව හාවො කරගෙන හැමවැඩේම කරගන්න එනවා. අන්තිමට ඉතින් තරහත් වෙලා නවතින්නෙ. අනික උපදෙස් දෙන්න යන්නත් හොද නෑ ගොඩක් උන්ට. පාඩුවෙ නොදන්න ගානට ඉදලා තමන්ගෙ වැඩෙ කරගෙන පාඩුවෙ ඉන්න එක තමා හොදම.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,792
    113
    Guys do not expect anything from whomever you are helping but hope they would treat you with kindness - there's a big difference between expecting and hoping..
     
    • Like
    Reactions: windows_ubuntu

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,676
    113
    dan job hoyanne na machan It wala intern padi 35 i 40 i denne. Mata eka madi. Anika freelance karala eeta wada hoyanna puluwan bn . Eka nisa dn job hoyanne na paduwe innawa kochchara knowledge thibbat wedak na interview pass wenna amarui connection nathuwa. Mn dn katta kala kohomahri masa 4 k eka digata maseta 100k gaane save kara.job kara nm save kranna wenne na eka nisa Digtma freelance ma krnawa bn.

    niyamayi math oya life style ekata maruwenna thama kemathi.,
    eka eka method try karanwa.
    ekak hari hit wunothin eka digatama karan yanwa job walin ayin wela.

    samahara interview board wala inna maha moda haththath ekka th amaruyi bn.
    ekayi oya connection use karanna wela thiyenne.
    hoda minissu ithama kalathurakin innwa. than thanwala.

    oya gana niyamayi. wade digatama karn yanna mchn
    Best of Luck !!!
     
    • Love
    Reactions: Nidarshana_k

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ඌ දුක කියවන්නෙ උබෙන් කියක් හරි කඩාගන්න.. තෝ ඔවා යවද්දි උට තව මල ඇති