ai ban lankawe un jealous metchara?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ජෙප්පෝ බලේට ආපු එකේ විපාක තමයි ජෙප්පෝ=කුහකයි ඉරිසියයි කකුලෙන් අදින්න බලන් ඉන්නේ ඔය මතු වෙන්නේ උන්ගේ නියම ගති ගුණ තමයි.
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    ඇයි බං උඹ මිනිස්සු ස්කැම් කරන්නෙ? ඒව හොඳද ප්‍රනාන්දු සක්කිලියෝ?
     
    • Like
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,288
    113
    jealous issarath tibunath but dan lagadi idan sahenna wedi wetcha gathiyak penawa,elakiri eken eliye unath
    ඔව් මිනිස්සුන්ට සල්ලි නෑ.
    සල්ලි හොයන්න ක්‍රමයක් නෑ.

    සරලව උබට තියන දේවල් ලබාගන්න බැරි අය ප්‍රමාණය economic crisis එකෙන් පස්සෙ 1000% වැඩි උනා.

    මේ මිනිසුන්ව ගවර්මන්ට් එක අවුස්සනවා සල්ලි තියන අය ගැන වැරැදි කියලා.

    ඉතිං මිනිස්සු ඉරිසියයි .

    ඕක ඔතනින් නතර උනොත් හොදයි පාරෙ යනකොට අල්ලලා මරන ලෙවල් එකට එන්නෙ නැතුව.
     
    • Like
    Reactions: Ldy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මොනම හේතුවක් නිසාවත් 50000ට විකුනන්න කියල හිතාගෙන $200, $300 $500 වගේ ගණන් වලට කවදාවත් second market domains ගන්න එපා. ගන්නවා නම් original registrar කෙනෙකුගෙන් විතරක් ගනින්. that's all
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    Jealousy is a completely normal human emotion. It’s how you act upon that emotion that counts.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,139
    113
    කෑගල්ල
    මොනම හේතුවක් නිසාවත් 50000ට විකුනන්න කියල හිතාගෙන $200, $300 $500 වගේ ගණන් වලට කවදාවත් second market domains ගන්න එපා. ගන්නවා නම් original registrar කෙනෙකුගෙන් විතරක් ගනින්. that's all
    ආහ් මේ හිගන්න ගැන කියලා තියෙන්නේ... :lol: :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,718
    1
    9,444
    113
    colombo
    last 2 years wala idan significant jealous growth ekak penawa. :oo: issara wage horen newe elipitama penanawa

    සමාජ වෛරෙන් පෙලෙන ජෙප්පෝ තමයි පට්ටම කුහක ඉරිසියා 🤮🤮