මෙකත් එහෙම එකෙක්. මූ පරණ විදියට යන්ත්‍ර සූත්‍ර නැතුව කුඹුරු කොටාගෙන බණ කියාගෙන ඉන්න ඩයල් එකක්.
කොතැන රැවුල දමගෙත් කොහොමත් රැවුල ඔහොම වවලා තියෙන්නෙ
පටං ගන්නෝන යූටියුබ් චැනල් එකක්
චනුක ඉස්සර(2016/2017) නිලන්ත සර්ගෙ ගම්පහ පන්ති ආවා. මට දවසක් ටියුට් එක ගෙනියන්න අමටක වෙලා චනුකයගෙ ටියුට් එකෙන් බැලුවෙ. එ දවස් වල කොන්ඩෙ ස්කුල් කට් එක කපල ඩිසන් පිට හිටියෙ. හිත හොද ඩයල් එකක්. හොදට ඉගන ගන්න පුලුවන් එ කාලෙ, දෙන ගනනුත් ඔක්කොම හැදුවා. ඌ මෙහෙම වෙනස් උනෙ කොහොමද කියල හිතා ගන්න බෑ.
මෙකත් එහෙම එකෙක්. මූ පරණ විදියට යන්ත්‍ර සූත්‍ර නැතුව කුඹුරු කොටාගෙන බණ කියාගෙන ඉන්න ඩයල් එකක්.
ඒ වැඩේට නම් කට්ටිය දැන් බැහැලා ඉන්න්ව්ඕවා මොනාද? ලොකු වාහනේකින් ඇවිත්, කවුරුහරි එකෙක්ට කියලා දොර ඇරලා, අමුතු පාට තියෙන කිටක් ගහන්, බයිබලයක් අතේ තියන් කලබලෙන් දේව වාක්‍ය කියන එක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක.
ඌ ඉන්ද්‍රජිත් වගේ. ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ආනන්දෙ. බයෝ වලින් first shy B3 ක් දාලත් කැම්පස් ගිහින් නෑ, High IQයන්ත්‍ර සුත්‍ර නැති උනාට phone එකයි fb එකයි පාවිච්චි කරනවා නේ
හරි නම් fb නැතුව කෑලෑ පත්තර වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ
දැනුයි ඇහුවේ .
මූ පිස්සු හුත්තෙක්![]()
රැවුල කරකවල , කොන්ඩේ බැදලා , social media වලින් සිංහලු අන්දලා කීයක් හරි හොයාගන්න try කරන එකෙක්
------ Post added on Apr 13, 2026 at 11:55 AM