Marriage Proposal ප්‍රශ්නයක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,703
    48,975
    113
    සේදවත්ත
    කෙල්ලගෙන් වැඩක් නෑ වැඩිම ආදායම දේපල තියන දෙන කෙනාව බැදපන් . ඔය ලව් ඉලව් වැඩිකල් තියෙන් නෑ ඒ උනාට යන සැම්පලේට වත්කම් ඕනේ ඉදිරියට නොමැරි ඉන්න , වැඩි එක බැදලා ඩිවොස් උනත් 50% සෙට් වෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mulin thaman ta denna puluwan support eka hithanna, eken tamai hoda family life eka depend wenne

    Doctor ge professional eka hodai habai comes with a cost, e minissu mahansi wela night shift karanna oni flexible leaves naha
    Etakota lamai inna kaleka husband kenek widiyata sahenna support ekak denna wenawa
    e commitment eka ganna puluwan nam prashnayak naha

    Teacher kenek gattoth eeta sapekshawa fix time ekaka weda tiyenne godak welawata lamai innawanam lamai wenuwen time denna puluwan hawasa free wena nisa. Methanadi salary and benefits adu wenna puluwan
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,099
    4,871

    salli tiyenwa nm lamai bala ganna kenk dapan bn.
     
    • Love
    Reactions: Esh95

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,267
    72,005
    113
    මම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
    මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
    හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
    දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!
    stability wise ඩොකා තමා, ඒත් කැරිම කරුම ජොබක් ඕක. දුරට දැම්මාම ඉතින් එහෙ පදින්න ඕනා, උන්ගෙ working hours එහෙම මෙලොම රහක් නෑ. හැබැයි අනිත් පැත්තට සල්ලි හොයන්න ලේසි, migration වල්ට සුපිරි

    ටීචර් උනාම සල්ලි පැත්ත Depends, class කලොත් එහෙම සල්ලි හොඳයි. නිදහස, ටයිම් එක වගේ ඒවා තියෙන්වා. migrate කරනකොට ඉතින් ඩොකා තරම් ඉල්ලුමක් නෑ.

    හැබැයි ඉතින් ජීවිතේ කියන්න සල්ලි නෙවී. හැබැයි එහෙම කියන්නෙත් සල්ලි තියෙන උන් :baffled: :baffled:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    මම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
    මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
    හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
    දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!
    pissuda yakoo teacherla bandinna Nalande matak karaganin
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    salli tiyenwa nm lamai bala ganna kenk dapan bn.

    kiyana tharam lesi naha, hama welema weda karana kenekta lamai baradenna baha.

    godak office yana aya oka balance karanne day care dala nattam grand parents lata dila

    doctor kenek nightshift karaddi eka balance karanna puluwan wenna oni, ekai mama kiwwe thamanta denna puluwan commitment eka balanna kiyala
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    mehemai uba kemathi eka karapan :P
    doca bendoth itin un patta busy life kollo hebei salli hoyanna puluwan itin :P
    doca bendoth ubalage paul walin hoda support ekak one nethnm ubata thama thaniyen gema gahanna wenne (uyanna, gedara weda, lamai balana ewa sehenna durakata karanna wei) :P
     
    • Like
    Reactions: Esh95

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    926
    1,753
    93
    තමන්ට රෙස්පෙට් කරන ක්ලාසි කෙනාව බදින්න ,මොන දේ තිබුනත් තමන්ව තේරුම් ගන්නේ නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක කරුමයක්,ව්ර්තියෙන් මනින් නැතුව.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    තමන්ට රෙස්පෙට් කරන ක්ලාසි කෙනාව බදින්න ,මොන දේ තිබුනත් තමන්ව තේරුම් ගන්නේ නැති මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක කරුමයක්,ව්ර්තියෙන් මනින් නැතුව.
    oka bandinna kalin kiyanna puluwan deyakda machoo