Marriage Proposal ප්‍රශ්නයක්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    මම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30.
    මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්.
    හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද?
    දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ. ප්ලස් හෙල්ප් මී Guys !!!!!!!!!
    Salli depala , tiyena honda gelapena jobless kellek , job eken as Kara gena gedara tiya ganin bandama
     
    • Like
    Reactions: acryan and Esh95

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,974
    113
    සේදවත්ත
    In this situation, I would choose the teacher. My reasoning is based on my personal values. I believe that providing financially is primarily a man’s responsibility, and I also want to have children in the future. Because of that, I think the mother should have the space to focus on caring for and nurturing them.

    If I chose a doctor, it would be difficult to expect her to stop working, since she would have invested so much time, effort, and sacrifice into her career. Asking her to give that up would feel unfair and unethical. In contrast, with a teacher, there may be more flexibility in balancing work and family, and having that conversation would feel more reasonable.

    At the end of the day, after considering everything, I value peace of mind above all else.
    This is not a jenkins pipeline bro 🤷
    Nothing is continues delivery guaranteed
    Should take who brings the most resources to the pool that is it ☝️
     

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    530
    288
    63
    Sri Lanka
    බොහෝම ස්තුතී මගේ යාළුවො දක්වපු අදහස් වලට. මන් හොදට කල් අරන් තීරණයක් ගන්නම් මේ Ideas හිතේ තියන්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    doc ලා ටිකක් busy වෙයි. උඹේ profession එකත් එක්ක උඹත් busy වෙනවනේ . එත් teacher කෙනෙක් බැන්දොත් 1:30 වැඩ ඉවරයි . ළමයි එහෙම ඉන්න කාලෙක උඹට ලේසියි
     
    • Love
    Reactions: Esh95

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,495
    7,963
    113
    doctorslawa marry karapu mage yluwo dennek divorce una.

    ekekta hondata salli tyenawa, educated(govt eng. faculty giya AL 1st shy) . uuge ego ekai, kellage ego ekai clash una.

    anith ekata godak salli ne. educated(govt eng. faculty giya AL 1st shy). muu chill eke inna kollek. shot ekak dala. salli passe yanne ne. e nisa wifege(doctorge) loku scene wedi wela tyenawa passe.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    doctorslawa marry karapu mage yluwo dennek divorce una.

    ekekta hondata salli tyenawa, educated(govt eng. faculty giya AL 1st shy) . uuge ego ekai, kellage ego ekai clash una.

    anith ekata godak salli ne. educated(govt eng. faculty giya AL 1st shy). muu chill eke inna kollek. shot ekak dala. salli passe yanne ne. e nisa wifege(doctorge) loku scene wedi wela tyenawa passe.
    Doctor kellonge oya unta wadaa pirimi ekkana salli hoyanne nathnam unta awule yanawaa

    Unge godak comparison thiyanawa machan
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,495
    7,963
    113
    Doctor kellonge oya unta wadaa pirimi ekkana salli hoyanne nathnam unta awule yanawaa

    Unge godak comparison thiyanawa machan
    dr vitharak nemei anith kelloth echra tama. earn krnna potential/opportunity eka nathnam eka eliyagta enne ne. doctorslata hondata earn karanna potential eka tyenawa. etakota nikanma demand eka wadi wenawa.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,700
    15,245
    113
    New Zealand
    ටීචව බැදපන්. ඩොකාලා බිසී. රෑටත් ගෙදර නැති වෙන දවස් තියනවා. උබට ගෙදර වැඩ, ලමයින් ගේ වැඩ කරගෙන ඉන්න වෙනවා. උබේ ජොබ් එකේ හැටියට උබත් ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. ඒ නිසා ටීච කෙනෙක් බදින එක හොදයි
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ටීචව බැදපන්. ඩොකාලා බිසී. රෑටත් ගෙදර නැති වෙන දවස් තියනවා. උබට ගෙදර වැඩ, ලමයින් ගේ වැඩ කරගෙන ඉන්න වෙනවා. උබේ ජොබ් එකේ හැටියට උබත් ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක. ඒ නිසා ටීච කෙනෙක් බදින එක හොදයි
    yes. Go for teacher
     
    • Love
    Reactions: Esh95