Meka attacමෙතන මුන් කියන විදියට යන්න එපා උඹ. ගෑනිගෙන් අහපන් කොහොමද එන්න ඕන කියල. උන්ගෙ වයිබ් එකට සෙට් වෙන්න පලයන්. නැත්තන් නිකන් ගොනයි මීවයි වගේ තියෙයි. කට පරිස්සම් කරගනින්. ගොන් වැඩ කරන්න යන්න එපා, ගොනා වගේ ගොන් ජෝක් කරන්න යන්න එපා සීරියස් ඉඳපන් ගෑනිට හොඳට සලකනව වගේ පෙන්නපන්.![]()

bothal aran giyoth sorry thama. bona ekek unath thamnge duwa bebaddekuta denda kamathi na.මල් කළඹක් (කෙල්ලට හෝ නැන්දම්මට දෙන්න වෙලාව අනුව), ගෙදරට මොනවහරි Gift එකක් හොද Brand එකකින් Chocolate with cake. Catolic නම් තාත්තට ශැම්පේන්/branded whisky එකකුත් අරන් යන්න
කොහොම උනත් තාත්ත එක්ක කොන්ද කෙලින් තියන් Eye contact confidence කතා කරන්න ඕන.
දේශපාලනය කතාකරන්න එපා
Opinionated වෙන්න එපා. එහෙම උනත්.
Act cool. (දේශපාළනේට මරාගැනිලි බැන්දට පස්සෙ පුළුවන්)
Smart Casual Light colour shirt එකක් ඇදල, හොදට Shine Polish කල සපත්තු දාල යන්න.
මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.
මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.
- මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද? -
,
,
- එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.) - ගෝඩ් වගේ හැසිරියන්. එදාම කෙල්ල අරන් යන්න කියනවා ලොවෙත්
ayi thathata gal kapandada ?Condom, Viagra, Lube එහෙම අරං යන්න ඕන නැද්ද බන්.
passe passe koheth ekyi. eye unata issellama shpe eke inda epyiයකෝ රත්තරං අරං ගියත් අවුරුද්දක් දෙකක් යනකොට ඔය මහ මිනිස්සු කොහොමත් ඔළුවට අත හෝදන්න එනවා..ඒ නිසා වැඩිය ඇගට ගන්නේ නැතුව ශෙප් එකේ ගිහින් වරෙං.. නුවර පැත්තේ නං යන්නේ විශේෂයි..
![]()
සත්‍යම්passe passe koheth ekyi. eye unata issellama shpe eke inda epyi
ඇයි ඒ ගෙදර තියන ෆෝන් හොරකන් කරන්න එපා කියල කියන් නැද්දපළවෙනි උපදෙස..
ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.
දෙවෙනි එක.
ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..
තුන් වෙනි එක.
හොඳට දන ගහලා වැඳපන්...
හතර,
අඩුවෙන් කාපන්.
පහ,
කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.