Marriage Proposal ප්‍රශ්නයක්

BanX

Well-known member
  • Oct 6, 2010
    2,623
    1,131
    113
    Kottawa
    ඩොක්ටර් බැදපං අඩුම ගානේ ලමයින්ට පර්මිට් වාහනයක් හරි තියනවා .

    චූ හිල නම් කගෙත් එකයි.
    mun permit ekata shot eka denna yanne
     
    • Haha
    • Wow
    Reactions: Esh95 and Bam

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,409
    20,661
    113
    චූටි කුක්කු
    පුක ලොකු

    එක බැඳපන්

    කෙට්ටු බබී කවුද?
     
    • Like
    Reactions: Esh95

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මුලින්ම දැනගන්න ඕනේ ඔයා හැසිරෙන විඳිය. කියන්නෙ ඔයාගේ දින චරියාව. මොකද ඔයා කොච්චර වෙලා වැඩ කරන කෙනෙක් ද? එහෙම වුණාම බිරිඳගෙන් ඔයාට විය යුතු යුතුකම් ඉෂ්ඨ කරන්න පුළුවන් කාන්තාවක් විය යුතුයි ඊළඟට ඇයට ඔයාගෙන් ඉෂ්ට විය යුතු යුතුකම් කිරීමට ඔයාට කාලය සහ හැකියාව තිබිය යුතු යි. ඒක කරන්න නම් ඉස්සෙල්ලා ම ඔයා කල්පනා කරන්න ඔයාගේ වැඩ කරන පිළිවෙල පිළිබඳ. සාමාන්‍යයෙන් ම අපි හිතමු ඔයා ට උදේ ඉඳන් හවස හය වෙනකම් වැඩ කරනවා කියලා ඔයාට ගෙදර වැඩකට යුතු වලට සහභාගී වෙන්න ඒ වෙලාවේදී හැකිවෙන්නේ නෑ . එතකොට ඒ අවස්ථාවේදී ඔයාගේ කෑම බීම ඒ වගේ දේවල් ඔයාට සපයා දෙන්න ඇයට පුළුවන් ද කියන්නෙ ඔයාගේ දින චරියාව ෙන් මොකද ඔයා කොච්චර වෙලා වැඩ කරන කෙනෙක් ද එහෙම වුණාම බිරිඳගෙන් ඔයාට විය යුතු යුතුකම් ඉෂ්ඨ කරන්න පුළුවන් කාන්තාවක් විය යුතුයි. ඊළඟට ඇයට ඔයාගෙන් ඉෂ්ට විය යුතු යුතුකම් කිරීමට ඔයාට කාලය සහ හැකියාව තිබිය යුතු යි.
    කසාද බඳිනවා කියන්නේ තමුන් දැන් ඉන්න විදිය ට වෙනස් වෙලා යුතුකම් රාශියකට අලුතින් වෙන අවස්ථාවක් ඒක ලේසි නැහැ . ඔයා හිතන්න එපා . කසාද කියන්නේ ඔක්කොම දේවල් ඔයාට අලුතෙන් හම්බවෙනවා කියලා. ඔයාගේ ඔය ඉන්න විදිය ට පොඩ්ඩක්වත් වෙනස් කරන්නැතුව ඔයාට අළුතෙන් හොඳ දේවල් ලැබෙනවා කියල. එහෙමනම් හිතන්න එපා . ඒක දෙපැත්තටම තිබිය යුතු යි ඔයා අලුතෙන් යුතුකම් මාලාවක් කරන්න බැඳෙනවා. ඒකට ඔයා හිත හදාගෙන ඕන මේක කරන්න පටන් ගන්න.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,644
    7,850
    113
    මෙන්න මෙතන...

    Asiri Wanigarathna vibe ekak enawa
     
    • Haha
    Reactions: Esh95 and SK29

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ubtath 30i nm same age badinna epa. epa wei tika kalayak giyama. podi kellek badapn
    awurudu 10k gap shapeda machoo?

    අමාරුයි මචන්.හැබැයි ගතියට ගතිය ඈදෙනවා කියල කතාවක් තියෙනවනේ
    awurudu 10k gap tiyena podi kellek bandoth awulak nadda?
    ------ Post added on Apr 16, 2026 at 6:29 PM
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    145
    43
    The best way is to live with them at least 6 months & then decide on your own. Living together let u know the real character, how active & good with sex, their preferences. So its not about what ppl here say. You marry & u are going to spend the vwhole life. best is living together for some time & feel the life as a couple. Fuvk the proposal, try to get a real life.Its not your family, u are going to marry. Be a real man & do what u want to do bro. Good luck. I never marry a Mommy's girl who is a virgin & know nothing about sex. I don't want & like to educate them on sex. At least few experiences are better, not to lay on the bed as a dead body.
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ගති ගුණ අදහස් දෙන්නම එක වගේ නම්, දොස්තරව බැදහන්, ;-)
    ලංකාවේ ලොකු තැනක් තියනවා ඕන වැඩක් කරගන්න ගියාම දොස්තර කෙනෙක් නම් තව පවුලේ නෑදෑයෝ නාකි ටික උබට හොදට සලකයි දොස්තර දුවෙක් ගෙනාපු නිසා( මොකද උන්ට හදිස්සියක් උනාම බෙහෙත් ටිකක් අහගන්න ලේසි නිසා)
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,238
    1
    2,920
    113
    eth 2000n passe kello api wage 92 unta kamati weida? :D :( mama kamti naa age gap adu kello bandinna dan unut mature wadi
    Adahas , cast , horescope gelapenawa nm , tikak kalekin geniyek husband ge widihata heda gahenawa

    "ඔය ටිචර්ස්ලා 2ට වැඩ ඉවරයි"
    "ඉස්කොලේ නිවාඩුකාලේ නිකං"
    වගේ කතා පත සුරංගනා හොදේ.
    Job nathi geniyek Aran business agri Kala nm wede Hari , time have
    ------ Post added on Apr 17, 2026 at 12:09 AM
     
    • Wow
    Reactions: kasunkaru