ඉස්සරහට හොද හොද සෙල්ලම් තියෙයි කොම්ලො
රොබෝ කෙනෙක් ඔය ලෙවල් එකට දුවනව කියන්නෙ ලොකු වැඩක් බම්ලොඋ දුවන හැටි බලපන්කො. ලංකාවේ ඌරො දැක්ක නම් මුට පුXත් ඇරලා දුවාවි.![]()
![]()

අඩෝ රොබා මාව දැක්කොත් දන ගාගෙන එන්නෙ බල්ලෙක් වගේඋඹ පාරෙ හිටියත් එච්චර තමයි
![]()
උඹ okunwa elawanawa වෙනුවට උන්ට wandamaana කරනව නේදඋඹ පාරෙ හිටියත් එච්චර තමයි
![]()
Kanawa. Devilled pork.උඹ okunwa elawanawa වෙනුවට උන්ට wandamaana කරනව නේද
![]()
මං නම් ඔය ජරාව කන්නේ නෑ ලෙඩ ගොඩ. Wal ura nam kanawa ආසාවෙන්Kanawa. Devilled pork.
එච්චර ඕනෙත් නෑ බන්. මෙන්න මේ @scurvy ට මාළු පාන් එකයි +ප්ලේන්ටියයි දුන්න නම් ඉවරයි. අර තලගොයා එලෙව්වා වගේ ඌරොත් එලවල වීඩියෝ එකකුත් දාවි.ඔච්චර දුක් විඳල මනුස්සයෙක් වගේ හදාගන්න ඕන නෑ නේ. කකුල් හතරක් දාල බල්ලෙක්, කොටියෙක් වගේ හැදුවනං පෙරලෙනවත් අඩුයි.
වල් අලි කියාවි "මේ මොන හුXXX තෙක්ද ? හරියට ඇවිද ගන්නවත් බෑරි හුXXX ක් ඇවිල්ල අපි එලවන්න" ඔහොම හිටපන් කියල අල්ලල පොලවේ ගහවි රොබෝ කෑලි වලට කැඩිලා පරණ යකඩ ලොරියට පටවන්න වෙන සයිස් එකට.අලි එලවන්න කියපු ක්‍රමේ
ඔච්චර දුක් විඳල මනුස්සයෙක් වගේ හදාගන්න ඕන නෑ නේ. කකුල් හතරක් දාල බල්ලෙක්, කොටියෙක් වගේ හැදුවනං පෙරලෙනවත් අඩුයි.