කොළඹ අවට කෑම ගන්න විදිහක් 🍴🍴🍴🍴🍴🍴🍴

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල අවට ඉන්න කෙනෙක්ට පිරිසිදු කෑම ටිකක් deliver කරගන්න පුලුවන් කඩවල් මොනවද? rice and curry තමයි හොයන්නේ.

    ගානත් ටිකක් සාදරන වෙන්න ඕනි.

    දිගටම ගන්න වෙන හින්දා තෙල් වලින් නාවන්නෙ නැතුව හදන කෑම වෙන්නත් ඕනේ.

    Pickme, uber eats වගෙ support කරන.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,339
    11,051
    113
    හඳට කිට්ටුව
    මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල අවට ඉන්න කෙනෙක්ට පිරිසිදු කෑම ටිකක් deliver කරගන්න පුලුවන් කඩවල් මොනවද? rice and curry තමයි හොයන්නේ.

    ගානත් ටිකක් සාදරන වෙන්න ඕනි.

    දිගටම ගන්න වෙන හින්දා තෙල් වලින් නාවන්නෙ නැතුව හදන කෑම වෙන්නත් ඕනේ.

    Pickme, uber eats වගෙ support කරන.

    ehema hoyanawa nam uyagena kaapan naththan ahala pahala geyak set kara ganin..
     
    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    මරදාන, පුංචි බොරැල්ල, බොරැල්ල අවට ඉන්න කෙනෙක්ට පිරිසිදු කෑම ටිකක් deliver කරගන්න පුලුවන් කඩවල් මොනවද? rice and curry තමයි හොයන්නේ.

    ගානත් ටිකක් සාදරන වෙන්න ඕනි.

    දිගටම ගන්න වෙන හින්දා තෙල් වලින් නාවන්නෙ නැතුව හදන කෑම වෙන්නත් ඕනේ.

    Pickme, uber eats වගෙ support කරන.
    ධවලගිරිය hotel එක, මරදාන police එකගාව තියෙන්නේ. corona වලට කලින් නම් ගොඩක් හොදයි. දැනුත් නරක නැහැ.
    pickme, uber eats වගෙ support කරනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,510
    8,696
    113
    ulan bator
    කාලෙයක් මන් කොලබ නගරසබාවෙ පී-එච්-අයි කැල්ලකට ටොක් කරා! එකි කියපු විදියට මුලු කොලබ - මරදාන ඔක්කොගෙන්ම පිරිසිදු පොට් එකකට තියෙන්නෙ මරදානෙ ස්ටෙසම ට පොඩ්ඩක් පහලින් තියෙන දෙමල කඩෙ! එක මස්-මාලු නැහැ! එක නිසා විසබීජ නැලු! තම්බපු බිත්තර විතරයි තියෙන්නෙ! මෙ අවුරුදු 7-8කට කලින්. හැබයි කඩෙ අවුරුදු 50ක් වගෙ පරන එකක් මන් හිතන්නෙ!

    Dhawalagiri Restaurant​

    https://share.google/4aaFXLoB3uZQzrurp
     
    • Like
    Reactions: banda065

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,733
    5,692
    113
    අපි කන කඩ සෙට් එකක් තියනවා. හැබයි ඩිලිවරි නැහැ. දෙමටගොඩ අවට. ගිහින් ගන්න ඕනේ