ඇයි මේ හදිසියේ???
ලෝකෙ වැඩිම මිලට ඩීසල් ගන්න එකට මෙයාලා මොකක් හරි සම්බන්ධයක් තියෙනවා ද?
@nul @192.168.o.21 @shenat @topkollek
හදිසියක් නෑ වගේ මට පේන්නෙ. ගල්අඟුරු වල ප්‍රශ්නයක් ඇවිත් තියෙන නිසා ඒක පරීක්ෂණ කරල ඉවර වෙනකන් ඉල්ලා අස්වෙන එක හොඳයි. හැබැයි ඕක මීටත් කලින් කරා නං තමයි වඩාත් හොඳ.
වැඩිම මිලට ඩීසල් අරන් තියෙනවද ඇමති? මම එහෙම එකක් දන්නෙ නෑ.
මොන දේ උනත් මේ වගේ බයි කෙඳිරිලි, වැලපිලි නවත්තන්නෙ නැතුව දිගටම බයියන්ට අඬාගත්තු ගමන් ඉන්න දෙන එකට ආණ්ඩුවට තෑන්ක්ස්