සොරි අනේ, බයික් එකක් නෙමෙයි නේද. wagon r එකක් නේද? අපි එහෙනම් 1000cc වාහනත් තහනම් කරමුද? 
එතකොට ලම්බෝගිනි? porsche?![]()
මූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙමුන් බ්රේක් කියලා පාගන්නේ ඇක්සලරේටරේද?
නැත්තං බීලද?
මටත් තේරුනේ එහෙමයිමූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙ
ඔව් ඉස්සරහට පනින ඩයල් එක මෝඩයි, අරූ අයෙත් බය වෙලා accelerator එක පෑගුවා නම් ඌත් ඉවරයි .මූ අතන දකුනට කපනකොට සිටියරිං වීල් එක අතාරින්නෙ නෑ, ඒ නිසා දකුනට ඇදිලා යනවා ඊටපස්සෙ ඒක ගොඩ දාන්න කලබලේ දඟලන නිසා ඇක්සලරේටරේ පෑගෙනවා වගෙ
How much is a Lambo and how much is a bike?Same theory for the bikes.![]()
ලැම්බෝගිනියක් කෝටි 25-30ක් වත් වෙයිනෙ. දැනට හරි පාරෙන් ගෙන්නන 250cc කවසාකි නින්ජා එකක් විකුනන්නෙ ලක්ශ 40ටනෙ. එතකොට හරි පාරෙන් 1000cc එකක් ගෙන්නුවොත් කෝටි 2 හමාරක් තුනක් වගේ වෙයි. ඇල්ටෝ එකක් වීල් එකක් පදින එකෙක් ඔව්ව ගනියිද, ලක්ශ 2.50ක් ඩව්න්පේමන්ට් කරලා ලක්ශ 5 CT100 ගන්න උන් කෝටි දෙක තුනේ බයක් ගනියිද.How much is a Lambo and how much is a bike?
දකුණු කොරියාවේ සියළුම දේපල රාජසන්තක කරලා, වෙන්දේසි කරලා වින්දිතයට වන්දි දෙනවා. මෙහෙ lawyer ලා විතරයි ගොඩ යන්නේ.අහින්සක මිනිස්සු කුලියක් මලියක් කරගන්න ගෙදරට හාල් තුනපහ ටික ගේන්න බන් ඔය පයින් ගාටන්නෙ එහෙම පාඩුවෙ යද්දිත් මොකෙක් හරි ඇවිත් යට කරන් යනවා, සමහරවිට පව්ලටම කන්න කීයක් හරි හොයන මනුස්සයාව ඔය යට කරලා දාන්නෙ, දැන් අර දරු පව්ල් බඩේ ගින්දරෙන් ඉන්න ඕනි හූල්ලා හූල්ලා, මේවට නීතිය වගේම අර වින්දිත පව්ල්වලට වන්දි ගෙවන වැඩ පිළිවෙලක් තියෙන්නෙ ඕනි