1. මෙත්තා චෙතෝ විමුක්තිය කියලා මෛත්‍රිය මගින් නිවනට යන්න පුළුවන් කියලා තියෙනවා .Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
Sathwa sanchyaawak aran maitree karana eka harida?
@nipund @ek_rosh @Blair Solari @Yeezus
හැමෝම එහෙම තමා මගේ කියන සීමාව තමා වෙනස් වෙන්නේ. දැන් trump ගත්තොත් එයාගේ මගේ සීමාව ඉරානය දක්වා වැඩි කරන් ඉන්නේ. අපි වුණත් වේලාව ආවම එහෙම වෙන්න පුළුවන්.,මට ආගමක් නම් නැහැ.
හැබැයි මට ක්ෂණික කේන්ති ගියාට මම කාටත් මෛත්‍රියෙන් තමයි ඉන්නේ.
Live and let Live කියලා තමයි මට හිතෙන්නේ.
හැබැයි මට කෙලින්න ආවොත් මරලා හරි මම බේරෙනවා
kotinma kiwwoth, mage nephew government uni gihilla rag eka tibboth.. sambanda hema ekaawama maranawa 50k 60k unath kamak na.1. මෙත්තා චෙතෝ විමුක්තිය කියලා මෛත්‍රිය මගින් නිවනට යන්න පුළුවන් කියලා තියෙනවා .
IMHO
එක වෙනවා ඇත්තේ මෙහෙම
මේ දවස් වල අවුරුද්දට ගේ සුද්ද කරනවා. මං සත්තු මරන්නේ නෑ ඒ වුණාට කුබි/මකුළුවෝ ගොඩකට උන්ගේ ගෙවල් වලින් යන්න වුණා.
සසර ඉන්නවා නම් මගේ සීමාව( මගේ ගේ, ඇග,යාළුවා....) රකින්න දේවල් කරන්න වෙනවා. කාට හරි කරදරයක් නොවී කිසි දෙයක් කරන්න බෑ. සසරේ ඉන්නවා කියන්නෙම කාට හරි ඇණයක් තමා. හරියට මෛත්‍රී කරනවා නම් සසරේ ඉන්න පුළුවන්ද?
හැමෝම එහෙම තමා මගේ කියන සීමාව තමා වෙනස් වෙන්නේ. දැන් trump ගත්තොත් එයාගේ මගේ සීමාව ඉරානය දක්වා වැඩි කරන් ඉන්නේ. අපි වුණත් වේලාව ආවම එහෙම වෙන්න පුළුවන්.,මට ගහන්න අවාම මගේ ළමයාට නොනට ,රටට ,..,....
------ Post added on Apr 11, 2026 at 5:40 PM
අපිට එහෙම තමා හිතෙන්නේ. ඒ වුණාට ලෝකේ හම්බෙන ඕනෑම දෙයක් මගේ කරගෙන කබුරන්න හැකියාව එහම පිටින්ම තියෙනවා.kotinma kiwwoth, mage nephew government uni gihilla rag eka tibboth.. sambanda hema ekaawama maranawa 50k 60k unath kamak na.
mage seemawa mage pawula.. i dont care about country religion etc
මට නම් නෑ.. උදැව් නම් කරයි හැබැයි මගේ කරගන්න යන්නේ නෑඅපිට එහෙම තමා හිතෙන්නේ. ඒ වුණාට ලෝකේ හම්බෙන ඕනෑම දෙයක් මගේ කරගෙන කබුරන්න හැකියාව එහම පිටින්ම තියෙනවා.![]()
බුද්ධ දේශනාවෙ මෛත්‍රී භාවනාව කියල එකක් නැහැ, තියෙන්නෙ ආර්‍ය මෛත්‍රී භාවනාව. දස්සනේන පහාතබ්බ නැතිව භවනා පහාතබ්බ කරන්න යන එකෙ තේරුමක් නැහැ AFIK...@nuwan9999 ඔබතුමා ගේ අදහස මොකද්ද මේක ගැන ?
බුද්ධ දේශනාවෙ මෛත්‍රී භාවනාව කියල එකක් නැහැ, තියෙන්නෙ ආර්‍ය මෛත්‍රී භාවනාව. දස්සනේන පහාතබ්බ නැතිව භවනා පහාතබ්බ කරන්න යන එකෙ තේරුමක් නැහැ AFIK...
මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බභූතේසු මානසං භාවයේ අපරිමාණං - මේකෙ හරි අර්ථය ආර්යෙක් ගෙන් මෙහා කෙනෙකුට ගන්න බැහැ අනික් අය මේක ගන්නෙ "මව යම්සේ තමා ගෙන් ඇති වූ එක ම ඖරස පුත්‍රයා ජීවිතපරිත්‍යාගයෙන් වූවත් රක්නේ ද, එ පරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය." කියන ලෞකික අර්ථය... ඕකෙන් අසාරට්ටෙන අනත්තා වඩන්න බැහැ
දස්සනේන පහාතබ්බ නැතිව භවනා පහාතබ්බ කරන්න යන එකෙ තේරුමක් නැහැ AFIK...
භාවනා පහාතබ්බ කියලා අදහස් කරන්නේ කාමරාගය, පටිඝය ද?
ඇයි, භාවනා කරන ගමන්, පංච නීවරණ යටපත් වෙච්ච උපචාර සමාධි මට්ටමක ඉදන්, අහපු චතුරාර්ය සත්‍ය දේශනයක් නුවණින් විමසලා මාර්ගඵල ලබන්න බැරිද?
imho, භාවනා කරන එක හොඳයි සහ උපනිශයයි ධර්මය අවබෝධ කර ගන්න.
මෙහි දේශකයාණන් වහන්සේ recommend කරනවා ගිහි පුද්ගලයින්ට සමථය වෙනුවට විදර්ශනා භාවනාවක් මුල සිට වඩන්න කියා
මොකද සමථය මගින් "ප්‍රතිඵල" ලැබීම ට දිගු කාලයක් ගත විය හැකියි ( ධ්‍යාන සමාධි )
සමථය නිවනට / කුසල් ගනයට වැටෙන්නේ නෑ - ඒ නිසා සමථය වඩා ප්‍රතිඵල නොලැබුණොත් යෝගාවචරයා කලකිරීමට පත්විය හැකියි නිසා
මුල සිටම ශරීරය හුස්ම ගද්දි ඉහළ පහළ යාම පිළිබඳව සතිය පිහිටුවීමට උන්වහන්සේ ආධුනික යෝගාවචරයින්ට උපදෙස් දෙන්නේ
මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි
ai ban buduhmaruwo directma kivva eke blueprint eka tiyeddi tawa ewa hoyanne
Nathi nasikagrayak allagena anapana Sathi karana eka harida ethakota?Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
Sathwa sanchyaawak aran maitree karana eka harida?
@nipund @ek_rosh @Blair Solari @Yeezus
Link:උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
1. ශ්‍රද්ධාව වැඩි වීමට
මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි
2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
www.Damruwana.org
මොකද සමථය මගින් "ප්‍රතිඵල" ලැබීම ට දිගු කාලයක් ගත විය හැකියි ( ධ්‍යාන සමාධි )
සමථය නිවනට / කුසල් ගනයට වැටෙන්නේ නෑ - ඒ නිසා සමථය වඩා ප්‍රතිඵල නොලැබුණොත් යෝගාවචරයා කලකිරීමට පත්විය හැකියි නිසා
ආනාපානසතිය වඩලා නෑ නේද කවදාවත්Nathi nasikagrayak allagena anapana Sathi karana eka harida ethakota?
Itin ay advance karaganne.wachana 4n kiyala tiyeaddi karanna one deබුදුහාමුදුරුවෝ දේශනා කරේ එකම සත්‍යය තමයි, විවිධ විදිහට.
හැබැයි දේශනා කරා කියලා අපි අල්ලන් ඉන්නේ චතුරාර්ය සත්‍යම නොවෙන්න පුලුවන්. හොදම දේ මැදිහත්ව, actively හොයන එක, එක තැනක නතර නොවී.