Maitree karanna puluwanda?

nipund

Well-known member
  • May 17, 2007
    721
    1,023
    93
    Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
    Sathwa sanchyaawak aran maitree karana eka harida?

    @nipund @ek_rosh @Blair Solari @Yeezus
    1. මෙත්තා චෙතෝ විමුක්තිය කියලා මෛත්‍රිය මගින් නිවනට යන්න පුළුවන් කියලා තියෙනවා .
    IMHO
    එක වෙනවා ඇත්තේ මෙහෙම
    මේ දවස් වල අවුරුද්දට ගේ සුද්ද කරනවා. මං සත්තු මරන්නේ නෑ ඒ වුණාට කුබි/මකුළුවෝ ගොඩකට උන්ගේ ගෙවල් වලින් යන්න වුණා.
    සසර ඉන්නවා නම් මගේ සීමාව( මගේ ගේ, ඇග,යාළුවා....) රකින්න දේවල් කරන්න වෙනවා. කාට හරි කරදරයක් නොවී කිසි දෙයක් කරන්න බෑ. සසරේ ඉන්නවා කියන්නෙම කාට හරි ඇණයක් තමා. හරියට මෛත්‍රී කරනවා නම් සසරේ ඉන්න පුළුවන්ද?

    මට ආගමක් නම් නැහැ.

    හැබැයි මට ක්ෂණික කේන්ති ගියාට මම කාටත් මෛත්‍රියෙන් තමයි ඉන්නේ.

    Live and let Live කියලා තමයි මට හිතෙන්නේ.

    හැබැයි මට කෙලින්න ආවොත් මරලා හරි මම බේරෙනවා
    හැමෝම එහෙම තමා මගේ කියන සීමාව තමා වෙනස් වෙන්නේ. දැන් trump ගත්තොත් එයාගේ මගේ සීමාව ඉරානය දක්වා වැඩි කරන් ඉන්නේ. අපි වුණත් වේලාව ආවම එහෙම වෙන්න පුළුවන්.,🙂මට ගහන්න අවාම මගේ ළමයාට නොනට ,රටට ,..,....
    ------ Post added on Apr 11, 2026 at 5:40 PM
     
    • Like
    Reactions: Yeezus

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    1. මෙත්තා චෙතෝ විමුක්තිය කියලා මෛත්‍රිය මගින් නිවනට යන්න පුළුවන් කියලා තියෙනවා .
    IMHO
    එක වෙනවා ඇත්තේ මෙහෙම
    මේ දවස් වල අවුරුද්දට ගේ සුද්ද කරනවා. මං සත්තු මරන්නේ නෑ ඒ වුණාට කුබි/මකුළුවෝ ගොඩකට උන්ගේ ගෙවල් වලින් යන්න වුණා.
    සසර ඉන්නවා නම් මගේ සීමාව( මගේ ගේ, ඇග,යාළුවා....) රකින්න දේවල් කරන්න වෙනවා. කාට හරි කරදරයක් නොවී කිසි දෙයක් කරන්න බෑ. සසරේ ඉන්නවා කියන්නෙම කාට හරි ඇණයක් තමා. හරියට මෛත්‍රී කරනවා නම් සසරේ ඉන්න පුළුවන්ද?

    හැමෝම එහෙම තමා මගේ කියන සීමාව තමා වෙනස් වෙන්නේ. දැන් trump ගත්තොත් එයාගේ මගේ සීමාව ඉරානය දක්වා වැඩි කරන් ඉන්නේ. අපි වුණත් වේලාව ආවම එහෙම වෙන්න පුළුවන්.,🙂මට ගහන්න අවාම මගේ ළමයාට නොනට ,රටට ,..,....
    ------ Post added on Apr 11, 2026 at 5:40 PM
    kotinma kiwwoth, mage nephew government uni gihilla rag eka tibboth.. sambanda hema ekaawama maranawa 50k 60k unath kamak na.

    mage seemawa mage pawula.. i dont care about country religion etc
     
    nipund

    Well-known member
  • May 17, 2007
    721
    1,023
    93
    kotinma kiwwoth, mage nephew government uni gihilla rag eka tibboth.. sambanda hema ekaawama maranawa 50k 60k unath kamak na.

    mage seemawa mage pawula.. i dont care about country religion etc
    අපිට එහෙම තමා හිතෙන්නේ. ඒ වුණාට ලෝකේ හම්බෙන ඕනෑම දෙයක් මගේ කරගෙන කබුරන්න හැකියාව එහම පිටින්ම තියෙනවා.🙂
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    මෛත්‍රිය කියන්නෙ බුදුහාමුදුරුවො ජෙනුවින්ම කියපු දෙයක්
    බුද්දාගමේ අලුත් unique දේවල් තියනවනම් හෙන පොඩ්ඩක් තියෙන්නෙ ඔය මෛත්‍රිය එහෙම එකක්
    ඕක ජෛන අවිහිංසාවක්ව නෙමේ
    boundary dissolution එකෙන් ඇති වෙන හැගීමක් ඕක එකයි ඕක නිවනට උදව් වෙන්නෙ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    අපිට එහෙම තමා හිතෙන්නේ. ඒ වුණාට ලෝකේ හම්බෙන ඕනෑම දෙයක් මගේ කරගෙන කබුරන්න හැකියාව එහම පිටින්ම තියෙනවා.🙂
    මට නම් නෑ.. උදැව් නම් කරයි හැබැයි මගේ කරගන්න යන්නේ නෑ
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    723
    607
    93
    @nuwan9999 ඔබතුමා ගේ අදහස මොකද්ද මේක ගැන ?
    බුද්ධ දේශනාවෙ මෛත්‍රී භාවනාව කියල එකක් නැහැ, තියෙන්නෙ ආර්‍ය මෛත්‍රී භාවනාව. දස්සනේන පහාතබ්බ නැතිව භවනා පහාතබ්බ කරන්න යන එකෙ තේරුමක් නැහැ AFIK...

    මාතා යථා නියං පුත්තං ආයුසා ඒකපුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බභූතේසු මානසං භාවයේ අපරිමාණං - මේකෙ හරි අර්ථය ආර්යෙක් ගෙන් මෙහා කෙනෙකුට ගන්න බැහැ අනික් අය මේක ගන්නෙ "මව යම්සේ තමා ගෙන් ඇති වූ එක ම ඖරස පුත්‍රයා ජීවිතපරිත්‍යාගයෙන් වූවත් රක්නේ ද, එ පරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රීසහගත සිත වඩන්නේ ය." කියන ලෞකික අර්ථය... ඕකෙන් අසාරට්ටෙන අනත්තා වඩන්න බැහැ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221

    @Blair Solari FYR

    ------ Post added on Apr 17, 2026 at 5:53 PM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    දස්සනේන පහාතබ්බ නැතිව භවනා පහාතබ්බ කරන්න යන එකෙ තේරුමක් නැහැ AFIK...

    භාවනා පහාතබ්බ කියලා අදහස් කරන්නේ කාමරාගය, පටිඝය ද?

    ඇයි, භාවනා කරන ගමන්, පංච නීවරණ යටපත් වෙච්ච උපචාර සමාධි මට්ටමක ඉදන්, අහපු චතුරාර්ය සත්‍ය දේශනයක් නුවණින් විමසලා මාර්ගඵල ලබන්න බැරිද?

    imho, භාවනා කරන එක හොඳයි සහ උපනිශයයි ධර්මය අවබෝධ කර ගන්න.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    භාවනා පහාතබ්බ කියලා අදහස් කරන්නේ කාමරාගය, පටිඝය ද?

    ඇයි, භාවනා කරන ගමන්, පංච නීවරණ යටපත් වෙච්ච උපචාර සමාධි මට්ටමක ඉදන්, අහපු චතුරාර්ය සත්‍ය දේශනයක් නුවණින් විමසලා මාර්ගඵල ලබන්න බැරිද?

    imho, භාවනා කරන එක හොඳයි සහ උපනිශයයි ධර්මය අවබෝධ කර ගන්න.

    මෙහි දේශකයාණන් වහන්සේ recommend කරනවා ගිහි පුද්ගලයින්ට සමථය වෙනුවට විදර්ශනා භාවනාවක් මුල සිට වඩන්න කියා

    මොකද සමථය මගින් "ප්‍රතිඵල" ලැබීම ට දිගු කාලයක් ගත විය හැකියි ( ධ්‍යාන සමාධි )

    සමථය නිවනට / කුසල් ගනයට වැටෙන්නේ නෑ - ඒ නිසා සමථය වඩා ප්‍රතිඵල නොලැබුණොත් යෝගාවචරයා කලකිරීමට පත්විය හැකියි නිසා

    මුල සිටම ශරීරය හුස්ම ගද්දි ඉහළ පහළ යාම පිළිබඳව සතිය පිහිටුවීමට උන්වහන්සේ ආධුනික යෝගාවචරයින්ට උපදෙස් දෙන්නේ 👀

    මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622

    ai ban buduhmaruwo directma kivva eke blueprint eka tiyeddi tawa ewa hoyanne

    "බාහිය, ඔබ මෙසේ සිකුළු කළ යුතුයි: දකින දේහිදී දකින දේ පමණක් වන්නේය (දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති). අසන දේහිදී අසන දේ පමණක් වන්නේය (සුතේ සුතමත්තං භවිස්සති). ස්පර්ශ කරන දේහිදී ස්පර්ශ කරන දේ පමණක් වන්නේය (මුතේ මුතමත්තං භවිස්සති). දැනගන්නා දේහිදී දැනගන්නා දේ පමණක් වන්නේය (විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති).
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    ai ban buduhmaruwo directma kivva eke blueprint eka tiyeddi tawa ewa hoyanne

    බුදුහාමුදුරුවෝ දේශනා කරේ එකම සත්‍යය තමයි, විවිධ විදිහට.

    හැබැයි දේශනා කරා කියලා අපි අල්ලන් ඉන්නේ චතුරාර්ය සත්‍යම නොවෙන්න පුලුවන්. හොදම දේ මැදිහත්ව, actively හොයන එක, එක තැනක නතර නොවී.
     
    • Like
    Reactions: nipund and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    @Emios මෛත්‍රී භාවනාව වැඩෙනවා ද දැන් 👀

    මම උඩ දාපු දේශනාවේ උන්වහන්සේ කියන්නේ

    මුලින්ම අපට ප්‍රිය පුද්ගලයෙක් ට මෛත්‍රිය වඩන්න
    ඉන්පසුව අපට ප්‍රිය අප්‍රිය නැති මැදිහත් පුද්ගලයෙකුට මෛත්‍රිය වඩන්න
    අවසානයට අප අප්‍රිය පුද්ගලයෙකුට මෛත්‍රිය වඩන්න

    ( තමාගේ ම වර්ගයට - ගැහැණු නම් ගැහැණු ; පිරිමි නම් පිරිමි පුද්ගලයකු තෝරගන්න මොකද මෛත්‍රිය + රාගය පටලැවිය හැකි නිසා )

    මුන්වහන්සේ කියන විදිහට මෛත්‍රී භාවනාවේ අරමුණ තමයි ව්‍යාපාදය නැති කරලා මෙත්තා සහගත සිතක් ඇති කරගැනීම.

    ඉන්පසු මෛත්‍රීය වැඩෙන පසු චතුආරක්ෂක භාවනා මිනිත්තු කිහිපයක් වඩා

    ( බුද්ධානුස්සතිය ; මරණානුස්සතිය ; අසුභය ; මෙත්තානුස්සතිය )

    විදර්ශනාවට යොමු වෙන්න කියලා තමයි කියන්නේ
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    502
    342
    63
    Home
    kitsooftlk.blogspot.com
    Attama maitree karana eka buduhamduruwo kiyala deepu deyakda? Meka karanna karanna genuinely impossible wage.hitha mage newe nan maitree kiyanne hitha control karanna hadanawa wage ekak ne?
    Sathwa sanchyaawak aran maitree karana eka harida?

    @nipund @ek_rosh @Blair Solari @Yeezus
    Nathi nasikagrayak allagena anapana Sathi karana eka harida ethakota?

    Owa Samantha bawana ne. We're karaganna tiyana tools ne. Pandithakam nathiwa wede karaganna tiyenne
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    302
    347
    63
    Gampaha

    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    www.Damruwana.org
    Link:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    මොකද සමථය මගින් "ප්‍රතිඵල" ලැබීම ට දිගු කාලයක් ගත විය හැකියි ( ධ්‍යාන සමාධි )

    සමථය නිවනට / කුසල් ගනයට වැටෙන්නේ නෑ - ඒ නිසා සමථය වඩා ප්‍රතිඵල නොලැබුණොත් යෝගාවචරයා කලකිරීමට පත්විය හැකියි නිසා

    imho, එහෙමමයි කියන්න බැහැ.
    ධර්මය හොයන, ආර්යපර්යේශනයේ යෙදෙන කෙනාට හම්බෙන හැමදේම කමටහන් තමයි. කුසලය තමයි සම්පාදනය වෙන්නේ.

    තමන්ගේ ගුණාංග ටික හදාගෙන, ධර්මය හොයන්න. බන අහන්න. භාවනා කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    Nathi nasikagrayak allagena anapana Sathi karana eka harida ethakota?
    ආනාපානසතිය වඩලා නෑ නේද කවදාවත් 👀
    හුස්ම රැල්ල වැදෙන තැන තේරෙන්නේ නැද්ද ;

    සමථය අරමුණ තමා සම්මා සමාධිය ඔස්සේ විදර්ශනාව වඩා දිට්ඨි විශුද්ධිය ඇති කරගැනීම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරේ එකම සත්‍යය තමයි, විවිධ විදිහට.

    හැබැයි දේශනා කරා කියලා අපි අල්ලන් ඉන්නේ චතුරාර්ය සත්‍යම නොවෙන්න පුලුවන්. හොදම දේ මැදිහත්ව, actively හොයන එක, එක තැනක නතර නොවී.
    Itin ay advance karaganne.wachana 4n kiyala tiyeaddi karanna one de
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    පුළුවං පින්නයෝ පොඩ්ඩක් පුක උස්සපංකෝ