Maitree karanna puluwanda?

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    Itin ay advance karaganne.wachana 4n kiyala tiyeaddi karanna one de

    බාහිය මහරහතන් වහන්සේගේ පෙර බව ටිකේ කතාව කියවලා බලන්න. වචන පද කිහිපයකින් රහත් වෙන්න පුලුවන් වුනේ ඒ කුසලයේ උපනිශයෙන් තමයි.

    අපිට පද හතරෙන් අවබෝධ නොවුන නිසාම තමයි විස්තර සහිතව පැහැදිලි කරපු ධර්ම පර්යාය අවශ්‍ය වෙන්නේ.
     
    • Like
    Reactions: nipund and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113

    බාහිය මහරහතන් වහන්සේගේ පෙර බව ටිකේ කතාව කියවලා බලන්න. වචන පද කිහිපයකින් රහත් වෙන්න පුලුවන් වුනේ ඒ කුසලයේ උපනිශයෙන් තමයි.

    අපිට පද හතරෙන් අවබෝධ නොවුන නිසාම තමයි විස්තර සහිතව පැහැදිලි කරපු ධර්ම පර්යාය අවශ්‍ය වෙන්නේ
    Owa sahithya katha ban.mole tiyenawan kiyapu tika terenawa.e kaleth hitye minissu dan inneth minissu
    ------ Post added on Apr 18, 2026 at 9:23 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    Owa sahithya katha ban.mole tiyenawan kiyapu tika terenawa.e kaleth hitye minissu dan inneth minissu

    කුසලය වැඩෙනවනම්, අකුසලය දුරු වෙනවනම්, ඒක තමයි වෙන්න ඕනේ ධර්මය ඇහෙද්දී.

    සාහිත්‍ය කතා කියන්න බැහැ, අපි දරන අදහස/ මතය එක්ක එකඟ වෙන්නේ නැහැ කියලා.

    ගුණාංග ටික අනිවාරෙන් වැදගත්. මැදිහත් වෙන එක.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    කුසලය වැඩෙනවනම්, අකුසලය දුරු වෙනවනම්, ඒක තමයි වෙන්න ඕනේ ධර්මය ඇහෙද්දී.

    සාහිත්‍ය කතා කියන්න බැහැ, අපි දරන අදහස එක්ක එකග වෙන්නේ නැහැ කියලා.

    ගුණාංග ටික අනිවාරෙන් වැදගත්. මැදිහත් වෙන එක.
    E unata onawata wada complicated karagannawa api.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    E unata onawata wada complicated karagannawa api.

    සරල හෝ සංකීර්ණ වෙන්න පුලුවන් නිත්‍ය, ආත්ම, සුඛ සංඥාවෙන් මොනවහරි හම්බෙන නිසාමනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    සරල හෝ සංකීර්ණ වෙන්න පුලුවන් නිත්‍ය, ආත්ම, සුඛ සංඤාවෙන් මොනවහරි හම්බෙන නිසාමනේ.
    Owa kiyanna gihin tama ara mama ipadunata passe loke wage ewa oluwata enne.ara wachana 4n kiyapu de balan netuwa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    Owa kiyanna gihin tama ara mama ipadunata passe loke wage ewa oluwata enne.ara wachana 4n kiyapu de balan netuwa

    ඇහෙන දේවල් වලින් කම්පා වෙනවනම් තාම කළ යුත්ත කරලා ඉවර නැහැ. ඒ නිසා මැදිහත් වෙලා, ආර්යපර්යේශනයේ යෙදෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ඇහෙන දේවල් වලින් කම්පා වෙනවනම් තාම කළ යුත්ත කරලා ඉවර නැහැ. ඒ නිසා මැදිහත් වෙලා හොයන්න.
    Onawata wada ahanna one ne.hoyala ivarayak ne ohoma hewoth
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,335
    164,566
    113
    එකමත් එක රටක
    මෛත්‍රී කරන්න කියලා දෙයක් කරන්න බෑ ..
    මම උබට මෛත්‍රී කරනවා කියලා කරන දෙයින් උබට මුකුත් හම්බෙන්නෙත් නෑ , මම මුකුත් අමුතුවෙන් උබ ට කරන්නෙත් නෑ . ප්‍රාර්ථනාවක් කරල හිත රවට්ටගන්න්ව විතරයි .. තමන්ගේ හිතේ තියන පාලනයක් නැති කමට හදාගන්න narration එකක් තමයි ඕවා .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,426
    1
    6,221
    113
    මෛත්‍රී කරන්න කියලා දෙයක් කරන්න බෑ ..
    මම උබට මෛත්‍රී කරනවා කියලා කරන දෙයින් උබට මුකුත් හම්බෙන්නෙත් නෑ , මම මුකුත් අමුතුවෙන් උබ ට කරන්නෙත් නෑ . ප්‍රාර්ථනාවක් කරල හිත රවට්ටගන්න්ව විතරයි .. තමන්ගේ හිතේ තියන පාලනයක් නැති කමට හදාගන්න narration එකක් තමයි ඕවා .
    මෛත්‍රී භාවනාවේ අරමුණ තමයි ව්‍යාපාදය නැති කරලා මෙත්තා සහගත සිතක් ඇති කරගැනීම.
    සමථය - සිත සමනය කර ගැනීම / සමාධිමත් කර ගැනීම
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    Rahat tiya sowan wath wenne ne.video balala bala idiy etcharai

    "කථංසු ලබතේ පඤ්ඤං

    සුස්සුතන් ලබතේ පඤ්ඤං"

    පරප්‍රත්‍ය ගන්න පුලුවන් මට්ටමට ගුණාංග ටික හදාගෙන, හොයන්න. සෝවාන් වෙන වෙලාවට, වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    "කථංසු ලබතේ පඤ්ඤං

    සුස්සුතන් ලබතේ පඤ්ඤං"

    පරප්‍රත්‍ය ගන්න පුලුවන් මට්ටමට ගුණාංග ටික හදාගෙන, හොයන්න. සෝවාන් වෙන වෙලාවට, වෙයි.
    Hoyanne monawada ban tawa,tawa data purgogannawa witarai
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    "මනාව අහන්න" ඕනේ එහෙම නොවෙන තැනට පත් වෙන්න උපනිශය වෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    "මනාව අහන්න" ඕනේ එහෙම නොවෙන තැනට පත් වෙන්න උපනිශය වෙන්න.
    bahubuta ahanawata wada ara wachana hatara practice karanan oka ivarai
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    502
    342
    63
    Home
    kitsooftlk.blogspot.com
    ආනාපානසතිය වඩලා නෑ නේද කවදාවත් 👀
    හුස්ම රැල්ල වැදෙන තැන තේරෙන්නේ නැද්ද ;

    සමථය අරමුණ තමා සම්මා සමාධිය ඔස්සේ විදර්ශනාව වඩා දිට්ඨි විශුද්ධිය ඇති කරගැනීම.
    Kohomada machan samathaye Indian widarshana karanne? Mqtath kiyala dipanko....
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,147
    1,767
    113
    "මනාව අහන්න" ඕනේ එහෙම නොවෙන තැනට පත් වෙන්න උපනිශය වෙන්න.

    plus, පුරෝගන්න ඩේටා නිසා තමයි අහන ධර්මයක් හරි තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ අද.

    data නැති වුනහම නිවන කියලද හිතන් ඉන්නේ? එහෙනම් අසඤ්ඤ තලවල නිවන් දැකලා ඉන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින එකයි නිවන.