Itin ay advance karaganne.wachana 4n kiyala tiyeaddi karanna one de
බාහිය මහරහතන් වහන්සේගේ පෙර බව ටිකේ කතාව කියවලා බලන්න. වචන පද කිහිපයකින් රහත් වෙන්න පුලුවන් වුනේ ඒ කුසලයේ උපනිශයෙන් තමයි.
අපිට පද හතරෙන් අවබෝධ නොවුන නිසාම තමයි විස්තර සහිතව පැහැදිලි කරපු ධර්ම පර්යාය අවශ්‍ය වෙන්නේ.