අපි ඩෝබින් බව ආඩම්බරයෙන් කියා සිටින්නෙමු

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    අපි ඩෝබින් බව ආඩම්බරයෙන් කියා සිටින්නෙමු
     

    Attachments

    • 672125380_950207684584008_94122584457003266_n.jpg
      672125380_950207684584008_94122584457003266_n.jpg
      126.7 KB · Views: 128
    • 672141765_950207691250674_4570781192137961250_n.jpg
      672141765_950207691250674_4570781192137961250_n.jpg
      185.7 KB · Views: 126

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    786
    1,174
    93
    ඕක වටින්නෙ සිරිකොතේ ඉදන් ගෙදර යන එවුන්ට
    සමහර දාට පුක් පාර වදිනවලු රෝද පුටුවෙ යන්න වෙන ගානට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ඔය ලෝ ෆ්ලෝ බස් වල

    AC ගලවනවා
    දොරේ හයිඩ්‍රොලික් සිස්ට්ම් ගලවනවා
    නවත්තනකොට පැසෙන්ජර් සයිඩ් එක පාත් වෙන හයිඩොලික් සිස්ටම් ගලවනවා
    හෝදන් නෑ
    සවුන්ඩ් සිස්ටම් එකක් ගහනවා මවුන්ට් කරලා
    ඉස්සරා 33කොටියක් දෙවියන් බුදාහාමුදුරුවෝ මිදිවැල් අතුවැල් එල්ලනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,838
    10,994
    113
    35
    Spain
    1776600437900.png


    උඹ තාම හෝමෝ ඉරෙක්ටස් එකෙක් නිසා ඔහොම හිතෙන එක පුදුමයක් නෑ
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,392
    1
    59,779
    113
    Mother Earth
    මාර drama තමයි. රෝද පුටුවෙ ඉන්න එකා ඔතනට ඇවිදන් ඇවිත් රෝද පුටුව දිග ඇරලා වාඩි වෙන්න ඇති. 🤷‍♂️
     
    • Haha
    Reactions: KDH and dayt0na

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,838
    10,994
    113
    35
    Spain
    අවුරුදු ගානකට කලින් මරා ගෙන්නපු කොච්චි වලත් තියෙනවා අබාධිත අයට යන්න වෙන් කරපු තැන්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ප්ලැට්ෆෝම් ගොඩක් පහළ නිසා පොල් ගස් නගිනවා වගේ නගින්න ඕන. සමහර තැන් වල ඒවා උස්සල හදල තියෙනවා. එත් සම්පූර්ණ නැහැ. ඒවා තේරුම් ගන්න පුළුවන්, මොකද මේ රටේ ආදායම පඩි ගෙවන්න විතරක් වියදන් වෙන රටක්. ටැක්ස් වැඩි කළාට පස්සේ තමයි භාණ්ඩාගාරයේ ආදායම වැඩි වුනේ.