ආලෝකා බල්ලා නිසා අපේ වල් බල්ලන්ට පහර වදිනවා - කස්සප 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,025
    1
    59,090
    113
    Mother Earth
    විකාර හුත්තවල් තමයි තියෙන්නෙ ලංකාවෙ. බල්ලෙක්ට සිවුරු අන්දලලු. මුන්ට සිවුරු ඇන්දුවට වඩා බල්ලොන්ට සිවුරු ඇන්දුව එක හොඳයි. බල්ලට තිරිසන් සතාලු. ඇත්තටම තිරිසන් සතා බල්ලා නෙමෙයි මනුස්සයා. 🤷‍♂️
     
    • Like
    Reactions: super077 and Hapuwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,863
    113
    බල්ලෙක්ට සිවුරු පොරවලා ලු
    කස්සපකයා තමන් ගැනමද ඒ කියන්නේ?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,962
    4,531
    113
    can anyone tell me what is this all about....no idea what this is? i have seen a lot of posts about this ....


    typical sri lankan thinking.....imagine the balls to come on social media and talk such foolishly and expect others to support him. it is these are fellows who go an pee in parks and draw pics in sigiriya. they have their own logic
    ------ Post added on Apr 20, 2026 at 6:10 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,052
    1
    31,592
    113
    - උඩරට -
    ලංකාවේ සිවුරු පොරවන් ඉන්නෙ ගොඩක්ම වල් බල්ලෝ ටමා 🤣

    කස්සප
    රතන
    මිහින්තලේ වනචාරියා
    වදසාර
    ඉත්තෑවා
    පාහියංගල තට්ට සිරා
    සමන්ත බඩුව
     
    • Like
    Reactions: Maui_15

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,717
    11,377
    113

    මිනිසාට සහ බල්ලන්ට ඇසෙන ශබ්ද පරාසයන් අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පවතී.
    • ශබ්ද සංඛ්‍යාත පරාසය (Frequency Range): මිනිසෙකුට ඇසෙන්නේ සාමාන්‍යයෙන් හර්ට්ස් 20 (20 Hz) සිට 20,000 (20 kHz) දක්වා සංඛ්‍යාත පරාසයකි. නමුත් බල්ලන්ට හර්ට්ස් 67 (67 Hz) සිට 45,000 (45 kHz) දක්වා වූ ඉතා ඉහළ සංඛ්‍යාත ශබ්ද (Ultrasonic sounds) ඇසීමේ හැකියාව ඇත.
    • ඉහළ ශබ්ද ඇසීම: බල්ලන්ට මිනිසාට නොඇසෙන, ඉතා සියුම් සහ ඉහළ සංඛ්‍යාත ශබ්ද (උදා: විස්ල් ශබ්ද) ඇසෙන අතර, දුරස්ථ ශබ්ද පවා හඳුනාගැනීමේ හැකියාව ඔවුන්ට වැඩි වේ.
    • ශබ්දයේ තීව්‍රතාවය (Intensity): බල්ලන්ගේ කන් වල පිහිටීම සහ හැඩය නිසා ඔවුන්ට මිනිසාට වඩා අඩු තීව්‍රතාවයකින් යුත් ශබ්ද පවා හඳුනාගත හැකිය.
    කෙටියෙන් කිවහොත්, බල්ලන් මිනිසාට වඩා ඉහළ සංඛ්‍යාත සහ සියුම් ශබ්ද පරාසයන් හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් සහිත සතුන් වේ.

    එහෙව් බල්ලට අර රතිඤ්ඤා කරලේ සද්දේ ඇහෙනවා ඇති ඇමෙරිකාව ඉරානයට මිසයිල යවනවා වගේ සද්දෙට..අපි හැමෝම අරූට බලු ආත්මයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරමු. හෙච්චරයි.....
     
    • Haha
    Reactions: Nidarshana_k