හැම එකාටම බණ්ඩාරණායක නිසා English විතරයි බැරි අනිත් හැම දේම පුළුවන්
අනෙක් හැමදේම කෙසේ වෙතත් ඉංගිරිසි බැරිවුනේ නම් බණ්ඩා නිසාඑතන තිබුන comment එකක්![]()
සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු
English කැප ඒ රදල උත්තමයොන්ට විතරක් වෙන්න ඇති.
ලොල්
උන්ගේ බන් රාජ්‍ය භාෂාව හින්දි වුනාට ඉස්කෝලේ 8 වසරෙන් උඩ උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපේ වුනේ ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. අන්තිමට කිසිම දෙයක් බැරි නිකම්මු නේ බන් ඉන්නේ. ඔය එකෙක්ගෙන් අහපන් සිංහල භාෂාව හරියට ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියන්න කියල තමන් ගැන රචනයක්. හැම එකාම වරද්දනවා. නිකම් කරලා බලන්න උඹට පුදුම හිතෙයි. අවුරුදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්ත කියල උන්ට ඉංග්‍රීසිත් පුලුවන්ද, එකත් බෑ.රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ....
සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
ඌ එහෙම කලේ නැත්තං වලව්වේ ගඩාගෙඩි කඩන්න වලං හෝදන්න කොල්ලෙක් නැතිවෙනවා.
ඉංග්‍රීසි / සිංහල හරියට උගන්නපු නැති එක වැඩ බැරි දේශපාලකයගෙ වැරැද්ද.... රාජ්ය භාශාව කරපු එකේ නෙමේ.... තාමත් තියෙන්නෙ යල් පැනගිය සිලබස් ලංකාවෙඋන්ගේ බන් රාජ්‍ය භාෂාව හින්දි වුනාට ඉස්කෝලේ 8 වසරෙන් උඩ උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපේ වුනේ ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. අන්තිමට කිසිම දෙයක් බැරි නිකම්මු නේ බන් ඉන්නේ. ඔය එකෙක්ගෙන් අහපන් සිංහල භාෂාව හරියට ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියන්න කියල තමන් ගැන රචනයක්. හැම එකාම වරද්දනවා. නිකම් කරලා බලන්න උඹට පුදුම හිතෙයි. අවුරුදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්ත කියල උන්ට ඉංග්‍රීසිත් පුලුවන්ද, එකත් බෑ.