මූ එදා හිකුවෙ නැත්නම් රටට...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ඔවු බන් ඔය කාලේ සිවිල් බලය තිබුනේ දෙමළ උන්ට. උගත්තු වැඩි නිසා එහෙම තිබුනේ. ඉතින් ඔය වගේ අවස්තාවක් කලාමාකරණය කරන්න ඕන. සිංගප්පූරුවේ එකා අනාගන්නේ නැතිව ගානට වැඩේ කළා. අපේ උන් අනාගත්ත. ඔන්න ඔතනයි අපිට කෙළවුණේ. හරි නම් ප්‍රතිපත්තියක් විදියට රටේ අගමැතිකම සුළු ජාතිකයෙක්ට දෙන්න ඕන. එතකොට ඔය ජාතිභේද ප්‍රශ්න කවදාවත් එන්නේ නැහැ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දේශපාලනේ කරපු වැඩ බැරි හොරු නිසයි රට දියුණු උනේ නැත්තෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු
    English කැප ඒ රදල උත්තමයොන්ට විතරක් වෙන්න ඇති.
    ලොල්

    කල්පනා කරලා බැලුවම මේ සෙට් එක තමයි හැමදාම රටේ ප්‍රශ්න හදන්නෙ

    සඟ - ජාතිභේද ප්‍රශ්න හදනවා
    වෙද - ස්ට්‍රයික් කරනවා
    ගුරු - උගන්නන්නෙ නෑ, ස්ට්‍රයික් කරනවා
    ගොවි - ලාබෙට පොහොර, නිකං වතුර ඉල්ලනවා, අස්වැන්න විකුණනවා ඉන්දියාවෙන් ගේනවට වඩා වැඩි මිලකට
    කම්කරු - කම්කරුවෙක් දැක්කොත් අටපට්ටමට කියපං

    විහිලුවට කිව්වෙ.
    Shocked Baby GIF
     
    • Haha
    Reactions: lilman and jhnnwp

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,155
    113
    ඌ එහෙම කලේ නැත්තං වලව්වේ ගඩාගෙඩි කඩන්න වලං හෝදන්න කොල්ලෙක් නැතිවෙනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මගේ අදහස නම් සිංහල & දෙමල රාජ්‍ය භාෂාව පමණක් කරලා , අධ්‍යාපනය English වලින් පමණක් සිදුකරා නම්, මීට වඩා රට ගොඩක් ඉදිරියට යන්න තිබුනා, ඉංග්‍රීසි අතු ගාලම දාපු එකනම් තනිකරම දේශපාලන ගේම් එකක් , Oxford ගිහිං ඉගෙනගෙන ආපු කෙනෙක්ට English වල තියෙන වැදගත්කම නොතේරෙන්න විදියක් නෑනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,305
    34,976
    113
    ඔය උකන්නා සිංහල රාජ්‍ය භාෂාව නොකළා නම් සිංහලු ගිහිල්ලා උතුරේ ජොබ් කරගෙන, දෙමලු ඇවිදින් දකුනේ ජෙබ් කරගෙන බිස්නස් කරගෙන සමාදානයෙන් ඉන්න තිබුනා. බේසිකයා කරපු වැඩේ හින්දා දෙමලු උතුරට සීමා වුනා. ඒකෙන් උන් උන්ගේ නිජබිමක් ඉලන්න අරමුණ වැඩි වුනා. ඉස්සර සිංහලු තමයි උතුරේ බේකරි කරලා තියෙන්නේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ....
    සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
    අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ....
    සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක නැවැත්තුවෙ නෑ.... කලින් විදිහටම ඉස්කෝලවල ඉංග්‍රීසි ඉගැන්නුව.... සිංහල රාජ්ය භාශාව කරපු නිසා නෙමේ රට දියුණු උනේ නැත්තෙ, ලංකාවෙ දේශපාලුවො හොරා කාපු නිසා සහ උන්ට වැඩ බැරි නිසා....
    අපිටත් වැඩිය දුප්පත් වෙලා හිටපු ඉන්දියාව, චීනෙ දියුණු උනේ රාජ්ය භාශාව ඉංග්‍රීසි කරගෙන නෙමේ
    උන්ගේ බන් රාජ්‍ය භාෂාව හින්දි වුනාට ඉස්කෝලේ 8 වසරෙන් උඩ උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපේ වුනේ ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. අන්තිමට කිසිම දෙයක් බැරි නිකම්මු නේ බන් ඉන්නේ. ඔය එකෙක්ගෙන් අහපන් සිංහල භාෂාව හරියට ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියන්න කියල තමන් ගැන රචනයක්. හැම එකාම වරද්දනවා. නිකම් කරලා බලන්න උඹට පුදුම හිතෙයි. අවුරුදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්ත කියල උන්ට ඉංග්‍රීසිත් පුලුවන්ද, එකත් බෑ.
     
    • Like
    Reactions: amila.madushan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ඌ එහෙම කලේ නැත්තං වලව්වේ ගඩාගෙඩි කඩන්න වලං හෝදන්න කොල්ලෙක් නැතිවෙනවා.

    ඒවට තමයි @2osama වගේ පෝට්ටු බයියො, සිලි බයියො ඉන්නෙ.
    උන් ඔය වලව්කාරයො යන එන පාරවල් ළඟ ළඳු කැළෑ අස්සෙ කොහොමත් ජාතක වෙනවා. 🤭
     
    • Haha
    Reactions: Maui_15 and lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උන්ගේ බන් රාජ්‍ය භාෂාව හින්දි වුනාට ඉස්කෝලේ 8 වසරෙන් උඩ උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. අපේ වුනේ ඉංග්‍රීසිත් නැහැ සිංහලත් නැහැ. අන්තිමට කිසිම දෙයක් බැරි නිකම්මු නේ බන් ඉන්නේ. ඔය එකෙක්ගෙන් අහපන් සිංහල භාෂාව හරියට ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියන්න කියල තමන් ගැන රචනයක්. හැම එකාම වරද්දනවා. නිකම් කරලා බලන්න උඹට පුදුම හිතෙයි. අවුරුදු 11 ඉංග්‍රීසි ඉගෙනගත්ත කියල උන්ට ඉංග්‍රීසිත් පුලුවන්ද, එකත් බෑ.
    ඉංග්‍රීසි / සිංහල හරියට උගන්නපු නැති එක වැඩ බැරි දේශපාලකයගෙ වැරැද්ද.... රාජ්ය භාශාව කරපු එකේ නෙමේ.... තාමත් තියෙන්නෙ යල් පැනගිය සිලබස් ලංකාවෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    සිංහල රාජ්‍ය භාෂාව කිරිම ගැන අද මට්ටමෙන් බැනිම නම් වැඩක් නැ. Pros cons කතා කරන්න විතරයි පුලුවන්. මොකද එදා තත්ත්වය සැහෙන්න වෙනස්, මේක කල යුතුව තිබුණ දෙයක්.

    කාලයට අනුව සිංහල රාජ්‍ය භාෂාව කිරිම කිසිම වරදක් නැ .නමුත් බණ්ඩාටයි උගේ ගොං වාහෙටයි සිංහල භාෂාව පමණක් කලාම ඊට පස්සේ අවුරුදු 20කින් එන රැකියා වෙළඳපොළට මොකක්ද කරන්නේ කියන එක ගැන අදහසක් නැති විම.
    මු මලා. හරියට වැඩේ පත්තු වෙද්දි 70 වෙද්දි ගොං ගෑණි බලේ හිටියා. රෙව්වා රෙවිල්ලක් හැදිගැවිලාම යන්න.

    ඒ නිසා මම බැන්නත් බනින්නේ සිංහල රාජ්‍ය භාෂාව කිරිම ගැන නෙවෙයි මුන්ගේ ප්ලැනක් නැති වැඩ නිසා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    ane nikan hitapalla ban... aduwonge balu gathi yawanna ba... oya karana tika ohomma karai, english walin....

    btw dan inna adu kule jathiwadi ballo wagema thamai e kaleth.. so unta bari weddi un kamathi na english walata... danuth balapanko board ekak english walin gahuwath aduwongen case ... so meka rate inna adu kule sakkili ballonge prashnayak...