ෆෝන් එකක් තෝරගන්න උදව් කරන්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිතුරනි...

    Samsung S26
    Iphone 17
    Vivo X300
    OPPO Find X9
    Xiomi X17 Ultra
    Google Pixel 10 Pro
    Pura 90 Pro
    Honor 600
    Oneplus 15

    කතන්දරේ මේකයි.. මට එකක් තෝරගන්න බැරුව ඉන්නෙ. මම දන්නවා ඇපල් සහ පැපොල් කම්පෙයාර් කරන්න බැරි බව. ඒත් මට මේ ෆෝන් වලින් වෙන්න ඕන නෙක්ස්ට් ලෙවල් මොබයිල් ෆොටොග්‍රැෆි කරන්න. නිතර ට්‍රැවල් කරන නිසා මෙමරීස් කලෙක්ට් කරන්න.

    මට කාගෙ කාගෙත් එක්ස්පීරියන්ස්, උපදෙස් අදහස් අවශ්‍යයි එකක් තෝර ගන්න.

    සංසාර ගත පිං....!
     
    • Wow
    Reactions: Erzo

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608

    then buy a osmo pocket or insta 360. not these shitty phones. if ur travelling u need a rig to attach these phone with many other softwares to go with them. not plug and play. My personal prefference in sony xperia. vanice styling is unmatched with any camera on that list
     
    Great idea. This hadn’t come to my mind.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    Great idea. This hadn’t come to my mind.
    osmo pocket is just play no plug also. comes with a stand and have ai tracking. just get a gorilla pod so that you can attach it to any tree branch,car or cycle handle as needed. can shoot long hrs since its not heavy and big like a phone. easy rotate to portraight and vertical shooting
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,694
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිතුරනි...

    Samsung S26
    Iphone 17
    Vivo X300
    OPPO Find X9
    Xiomi X17 Ultra
    Google Pixel 10 Pro
    Pura 90 Pro
    Honor 600
    Oneplus 15

    කතන්දරේ මේකයි.. මට එකක් තෝරගන්න බැරුව ඉන්නෙ. මම දන්නවා ඇපල් සහ පැපොල් කම්පෙයාර් කරන්න බැරි බව. ඒත් මට මේ ෆෝන් වලින් වෙන්න ඕන නෙක්ස්ට් ලෙවල් මොබයිල් ෆොටොග්‍රැෆි කරන්න. නිතර ට්‍රැවල් කරන නිසා මෙමරීස් කලෙක්ට් කරන්න.

    මට කාගෙ කාගෙත් එක්ස්පීරියන්ස්, උපදෙස් අදහස් අවශ්‍යයි එකක් තෝර ගන්න.

    සංසාර ගත පිං....!
    my choice -Iphone 17
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,854
    49,150
    113
    සේදවත්ත
    ඉතීන් හෝ 10,20,30 කරලා අන්තිමට එන එක ගනින් . ඇස් වහන් කරපන් 😏 . ඔය කෝක ගත්තත් කොල් කරයි වට්ස් ඇප් කරයි බ්‍රවුසින් කරයි එච්චරයි බන්
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    326
    532
    93
    then buy a osmo pocket or insta 360. not these shitty phones. if ur travelling u need a rig to attach these phone with many other softwares to go with them. not plug and play. My personal prefference in sony xperia. vanice styling is unmatched with any camera on that list
    agreed to this. If the main purpose is to take photos, buy the insta 360.

    But having a mobile phone with good camera is also not bad. Because it is always with us, we get to take photos anytime.
    In that case I would recommend an iPhone. I have compared iPhones, Pixels and Galaxies mainly and iPhone felt very easy to use and take photos.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,690
    11
    3,256
    113
    මාසේකට රුපියල් ලක්ෂ 2කට වඩා හොයනවා නම apple එකක් ගන්න.

    ඊට අඩුයි නම් සැම්සුන් එකක් ගන්න.

    අනිත් ඒවා එපා.
     
    • Like
    Reactions: mayadmax