හොද mid range phone එකක් කියපල්ලකෝ

හොද mid range phone එකක් කියපල්ලකෝ

ෆෝන් ගැන මම threads දෙක තුනක්ම දැම්මා . මේකයි දැන් ප්‍රශ්නේ . තියෙන phone එක හොදටම අබලන් :( . අලුත් එකක් ගන්න බැලුවේ . Huwaei Nova 2i එකක් ගන්න බැලුවේ . එත් උබල එපා කිව්වා හින්ද එක අත ඇරලා දැම්ම. කොහමත් මට ලොකුවට Huawei සෙට් වෙන්නේ නැහැ මචන්ලා :sorry: . මගේ Budget එක 40ක් වගේ. ඊට වැඩිය phone එකකට දෙන එක මහා මෝඩ වැඩක් වගේ. කලින් phone එක ගත්තෙත් 60ක් වගේ දීලා . අවුරුදු 3 පාවිච්චි කලේ. 3කටත් පොඩ්ඩක් අඩුයි . ෂොට් එක හම්බුනා :angry: . ඉතින් අවුරුදු 2-3 කට මහා ගානක් වියදම් කරන එක බොරු වැඩක් වගේ . මම ඇත්තටම phone එකකින් බලාපොරාත්තු වෙන්නේ .
1) හොද battery life එකක් . (Data හුගක් වෙලාවට on කරලා තියෙන්නේ. සති ගණන් ඕනේ නැහැ බොල :D. දවසක් එකහමාරක් ඇද ගත්තනම් හොදටම ඇති )
2) ගානේ හැටියට වටින performances
3) හොද camera එකක් . මේක නම් අනිවාර්යයි ඉතින්. හොද primary camera එකක් වගේ හොද front camera එකකුත් ඕනේ :love: (DSLR එකක් ගන්න කියන්න එපා ඉතින් දැන් :growl:)
4) ඊට අමතරව කරන්නේ ඉතින් calls, whatsapp, songs තමයි බන් . :lol::lol::lol:
මලාට games නම් ගහන්නේ නැහැ මම
මම ඉතින් youtube එකේ mid range phones reviews බැලුවා .
මට දැනට නම් හිතෙන්නේ නොකියා 6.1 (2018) එක ගන්න . මේක පාවිච්චි කරන අය මේකේ හොද නරක කියන්නකෝ . Reviews වල තිබ්බ විදියට camera එක නම් (specially front camera) එච්චරම හොද නැහැ . Night time photos එහෙම කොහමද
ඉස්සරනම් නොකියා කියන්නේ සුපිරි phones :love:. තාමත් එහෙම ඇතිද :confused:
මීට අමතරව උබල දන්න හොද ෆෝන් තියෙනවනම් කියපන් :love:
මම ගොඩක් කැමැති Nokia, Samsung, Sony, OnePlus වගේ එකක් පාවිච්චි කරන්න
Huawei, Xiomi, Oppo වගේ ඒවාට ලොකු කැමැත්තක් නැහැ මචන්ලා
HTC ත් එපා . තිබ්බේ HTC එකක් . අම්මෝ එක රත් වෙනවා . පට්ට විදියට :angry:
Iphones වලටත් ලොකු කැමැත්තක් නැහැ . මොකද ඒවා ගණන් නිසා :lol::lol::lol:
මේ සතිය ඇතුලත ඉක්මනට එකක් ගන්න ඕනේ . හොද එකක් කියන්න
සලකන්නම් උදව් කරන අයට :love::love::love:;)
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Oneplus 5 එකක් patta. 45 කට වගේ ගන්න පුළුවන් වෙයි.(sure නැ price එක) හැම අතින්ම හොඳයි. හැබයි cam අවුල්. එක තමා එකම case එක.

    උඹ කියලා තියෙන requirements වලට ගැලපෙන phone එකක් තියන්නේ pixel 1 එක. Software updates පට්ට. Cam එකත් සුපිරි. 50k වගේ වෙයි මන් හිතන්නේ.
     
    Last edited:
    OnePlus ekak man hithanne 65k wage wei.
    Man 3T eka giya awrudde gaththe 63k wage man hithanne. Mathaka na. (Something around 60 - 65)
    Nokia phone thama man hithanne oya ganata thiyenne.
    Eka neme wilison mame. Dangaya awe nathei ubata karadara karanada? :eek:
    3T එකේ camera එක එහෙම කොහමද බන් ?
    දැන් 3T එකක් ගන්න එක හොදයිද . ටිකක් පරණ නිසා .
    one plus 6 එක ගණන් වැඩියි වගේ බන් :(
    one plus කොහෙන්ද බන් ගත්තේ . මෙහෙ agent කෙනෙක් නම් නැහැ
    නොකියා එකක් හොදයි නම් ගන්න බැලුවේ .
    උබ 3T එක recommend කරනවද
    දගයා දැන් ලොකුයි බන් :lol:
    ++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    විල්සන් මාමා;23414138 said:
    Rep ++
    උබ කියන්නේ 8 වගේ එකකට යන්න කියලද :confused:

    උබේ බජට් එක අනුව තමයි. 8 එක නම් මට ඇල්ලුවෙ නෑ බන්. අනික ගානත් වැඩියි. ශෝමි හුආවේ වගේ එකකට ගියොත් අඩු ගානකට හොඳ ප්‍රෆෝමන්ස් තියෙන එකක් ගන්න පුළුවන්. කල්පැවැත්ම තමන් පාවිච්චි කරන විදිහට තමයි. මාත් නොකියා ඩයි හාර්ඩ් ෆෑන් කෙනෙක් තමයි. ඒත් මුන් මයික්‍රොසොෆ්ට් ෆෝන් ගහලා අප්ඩේට් නොදි ඇප්ස් නොදී කස්ටර්මර්ලට බල්ලො ගානට දාල සලකපු හින්දා මට ඕකුන්ව එපා උනා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    විල්සන් මාමා;23414177 said:
    3T එකේ camera එක එහෙම කොහමද බන් ?
    දැන් 3T එකක් ගන්න එක හොදයිද . ටිකක් පරණ නිසා .
    one plus 6 එක ගණන් වැඩියි වගේ බන් :(
    one plus කොහෙන්ද බන් ගත්තේ . මෙහෙ agent කෙනෙක් නම් නැහැ
    නොකියා එකක් හොදයි නම් ගන්න බැලුවේ .
    උබ 3T එක recommend කරනවද
    දගයා දැන් ලොකුයි බන් :lol:
    ++

    Dan 3T ekak ganda epa. 5 or 5T eka ganin puluwannam.
    Man wadiya wisthara danne na. Wadiya owa hoyanne na.
    Poddak quality & anith wisthara net eke balapan. Specially camera, as it is a requirement for you.
    Man gaththe MC eke devine eken.
    Man 6 ekak or 6T ekak ganna hithan innawa. (Whichever is the newest in christmas)
    Man echchara photo gahanne na bn. Man gaththa photo tikak pahalin dannam.

    1525.jpg

    2.jpg

    3.jpg

    4.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නොකිය නම් ගන්න එපා මොකද එක කුණු ගොඩක්
    ඔක්කොම ලැග් වෙනවා

    පොන් එකක් ගන්නකොට බලන්න ඕනේ ප්ෆොර්මන්ස්
    මුලින්ම ප්‍රොසෙස් එක
    රැම් එක
    ඊට පස්සේ කැමරා ප්ෆොමන්ස්

    සැම්සුන් වල අඩුවට තඩි පොන්ස් තියෙනව හැබැයි රැම් එක ප්රෝසා ගන්න දෙයක් නැ
    ප්රෝසා අඩු වෙලා රම් එක ලොකු උනට් වැඩක් නැ
    රම් එක අඩු වෙලා ප්රෝසා වැඩි උනත් වැඩක් නැ
    දෙකම එක ගානට තියෙන්න ඕනේ
    දැනට තියෙන ලේටස්ට් ම ප්රෝසා උපරිම රැම් එකටි යන්න බලන්න

    රෙකමන්ඩ් කරන්නේ S9 S8 oneplus 5t oneplus 6
     
    Oneplus 5 එකක් patta. 45 කට වගේ ගන්න පුළුවන් වෙයි.(sure නැ price එක) හැම අතින්ම හොඳයි. හැබයි cam අවුල්. එක තමා එකම case එක.

    උඹ කියලා තියෙන requirements වලට ගැලපෙන phone එකක් තියන්නේ pixel 1 එක. Software updates පට්ට. Cam එකත් සුපිරි. 50k වගේ වෙයි මන් හිතන්නේ.

    https://www.amazon.com/Google-Pixel-Phone-display-Unlocked/dp/B01M01YX15
    Google pixel 1 eka dan tikak paranayi ne machan
    uba one plus 5 ekada use karanne
    ++
     
    Dan 3T ekak ganda epa. 5 or 5T eka ganin puluwannam.
    Man wadiya wisthara danne na. Wadiya owa hoyanne na.
    Poddak quality & anith wisthara net eke balapan. Specially camera, as it is a requirement for you.
    Man gaththe MC eke devine eken.
    Man 6 ekak or 6T ekak ganna hithan innawa. (Whichever is the newest in christmas)
    Man echchara photo gahanne na bn. Man gaththa photo tikak pahalin dannam.

    1525.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    Ela machan thanks :love:
     
    නොකිය නම් ගන්න එපා මොකද එක කුණු ගොඩක්
    ඔක්කොම ලැග් වෙනවා

    පොන් එකක් ගන්නකොට බලන්න ඕනේ ප්ෆොර්මන්ස්
    මුලින්ම ප්‍රොසෙස් එක
    රැම් එක
    ඊට පස්සේ කැමරා ප්ෆොමන්ස්

    සැම්සුන් වල අඩුවට තඩි පොන්ස් තියෙනව හැබැයි රැම් එක ප්රෝසා ගන්න දෙයක් නැ
    ප්රෝසා අඩු වෙලා රම් එක ලොකු උනට් වැඩක් නැ
    රම් එක අඩු වෙලා ප්රෝසා වැඩි උනත් වැඩක් නැ
    දෙකම එක ගානට තියෙන්න ඕනේ
    දැනට තියෙන ලේටස්ට් ම ප්රෝසා උපරිම රැම් එකටි යන්න බලන්න

    රෙකමන්ඩ් කරන්නේ S9 S8 oneplus 5t oneplus 6
    Nokia wala aluthen ena ewa gana matath loku idea ekak na bun
    ekai thread ekakma damme
    idapanko 5t eke reviews tikak balanawa man
    thanks :love:
    Rep ++
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නොකිය නම් ගන්න එපා මොකද එක කුණු ගොඩක්
    ඔක්කොම ලැග් වෙනවා

    පොන් එකක් ගන්නකොට බලන්න ඕනේ ප්ෆොර්මන්ස්
    මුලින්ම ප්‍රොසෙස් එක
    රැම් එක
    ඊට පස්සේ කැමරා ප්ෆොමන්ස්

    සැම්සුන් වල අඩුවට තඩි පොන්ස් තියෙනව හැබැයි රැම් එක ප්රෝසා ගන්න දෙයක් නැ
    ප්රෝසා අඩු වෙලා රම් එක ලොකු උනට් වැඩක් නැ
    රම් එක අඩු වෙලා ප්රෝසා වැඩි උනත් වැඩක් නැ
    දෙකම එක ගානට තියෙන්න ඕනේ
    දැනට තියෙන ලේටස්ට් ම ප්රෝසා උපරිම රැම් එකටි යන්න බලන්න

    රෙකමන්ඩ් කරන්නේ S9 S8 oneplus 5t oneplus 6

    Nokia echchara awlda? Man me ekak present ekak widiyata yawanna haduwe. :eek: