Nokia echchara awlda? Man me ekak present ekak widiyata yawanna haduwe.![]()


Machan 5T ekak dan ganna eka hodada. Eka 2017 phone ekak ne
updates ehema enawada
Nokia echchara awlda? Man me ekak present ekak widiyata yawanna haduwe.![]()


විල්සන් මාමා;23414210 said:Google pixel 1 eka dan tikak paranayi ne machan
uba one plus 5 ekada use karanne
++

විල්සන් මාමා;23414368 said:![]()
Machan 5T ekak dan ganna eka hodada. Eka 2017 phone ekak ne
updates ehema enawada
මන් oneplus 5 එකක් පාවිචිචි කරන්නේ. ඔක්කොම හොඳයි. Cam නම් echara හරි na. Performance update එහෙම සුපිරි. Oneplus උන්ගේ update policies වෙනස් කරා මේ ලඟදි. උන් දැන් device වලට 2 years software updates and 1 year security updates දෙනව. Phone eke performance නම්
Updates stable version එකට සාමාන්‍යයෙන් මාසෙන් මාසෙට updates දෙනව. Open beta 2weeks to 2 weeks update දෙනව. මන් නම් ඉන්නේ open beta වල. ඒකට තමා අලුත් features ඔක්කොම මුලින් දෙන්නේ.

mat nm thiyenne samsung J7 nxt ekak,, aulak na oya uba karan vada tikam thama karanne
![]()
Ehenam ithin 6 ekak thama ubata ganda wenne. Mage 3T ekatath me langadi update ekak awa. May wala.
![]()


Google cam app eka playstore walin daganna ekak neMage nokia 6.1 ekk thiyenne .... Oni ekk ahpan ...
Phone eka NM patta ...
Haby cam eka super wenne Google cam app eka dagathoth withrayy ..
Habayy baya nathuwa recommend karanna puluwann ... Smooth masenn maseta android update enawa ... Patta
ehnm Nokia 6.1 hodai..cam ekanam echchr hoda na review walata anuwa...Godak kal nam inna bari weiXiaomi epaluneehnm Nokia 6.1 hodai..cam ekanam echchr hoda na review walata anuwa...
tika dwsk inna plwnnm Nokia X6 eka global launch wenawa 6.1 Plus kiyala...eka hodai 6.1 ekata wada cam eka.plwn nm eka enakal inna.naththn 6.1 ekata yanna
Ela machan ++Mama use karanne 3t ekak machan. Performance nam patta. Dan software updates enawa poddak adui. Anthimatama update eka awe may wala. Beta version nam enawa hama masema wage.

phone bump
Bump
bump
BUMP
විල්සන් මාමා;23415207 said:Godak kal nam inna bari wei
thiyena phone ekath wada na bun
++
Nokia echchara awlda? Man me ekak present ekak widiyata yawanna haduwe.![]()
විල්සන් මාමා;23415042 said:Google cam app eka playstore walin daganna ekak ne
mama eka kalin use karala naha
kochchara kal wenawada phone eka aragena
performances ehema kohamada machan
camera quality, night time selfies ehema kohamada
wisthara tikak kiyapanko
මමත් Google Camera Port ඒක පාවිච්චි කරනවා මගේ Xiaomi Mi 5 එකට..ඒක මේ Play Store එකෙන් ගන්න තියෙන එකම නෙමෙයි..Pixel 2 එකට එන Camera App ඒක port කරලා තියෙන්නේ අනිත් Snapdragon 450, 625, 626, 630, 660, 820, 821, 835, 845 (තව තියෙනවා) වගේ SoC වලින් run වෙන ෆෝන්ස් වලට (හේතුව මම දන්නා තරමින් නම් Google Cam app එකේ HDR+ සහ Portrait algorithms run වෙන්න අවශ්‍ය DSP ඒක තියෙන්නේ ඒ processors වල වීම)
ඒ වගේම single camera තියෙන ෆෝන්ස් වලින් portrait mode photos ගන්නත් පුළුවන් වෙනවා (including selfies) 
Ela machan thanksමම දන්නා තරමින් එයා Google Cam කියන්නේ Google Camera Port එකටමමත් Google Camera Port ඒක පාවිච්චි කරනවා මගේ Xiaomi Mi 5 එකට..ඒක මේ Play Store එකෙන් ගන්න තියෙන එකම නෙමෙයි..Pixel 2 එකට එන Camera App ඒක port කරලා තියෙන්නේ අනිත් Snapdragon 450, 625, 626, 630, 660, 820, 821, 835, 845 (තව තියෙනවා) වගේ SoC වලින් run වෙන ෆෝන්ස් වලට (හේතුව මම දන්නා තරමින් නම් Google Cam app එකේ HDR+ සහ Portrait algorithms run වෙන්න අවශ්‍ය DSP ඒක තියෙන්නේ ඒ processors වල වීම)
ඕකෙන් stock camera එකට සාපේක්ෂව සෑහෙන කැමරා ඒක improve වෙනවා මචන්ඒ වගේම single camera තියෙන ෆෝන්ස් වලින් portrait mode photos ගන්නත් පුළුවන් වෙනවා (including selfies)
![]()
නොකිය නම් ගන්න එපා මොකද එක කුණු ගොඩක්
ඔක්කොම ලැග් වෙනවා
පොන් එකක් ගන්නකොට බලන්න ඕනේ ප්ෆොර්මන්ස්
මුලින්ම ප්‍රොසෙස් එක
රැම් එක
ඊට පස්සේ කැමරා ප්ෆොමන්ස්
සැම්සුන් වල අඩුවට තඩි පොන්ස් තියෙනව හැබැයි රැම් එක ප්රෝසා ගන්න දෙයක් නැ
ප්රෝසා අඩු වෙලා රම් එක ලොකු උනට් වැඩක් නැ
රම් එක අඩු වෙලා ප්රෝසා වැඩි උනත් වැඩක් නැ
දෙකම එක ගානට තියෙන්න ඕනේ
දැනට තියෙන ලේටස්ට් ම ප්රෝසා උපරිම රැම් එකටි යන්න බලන්න
රෙකමන්ඩ් කරන්නේ S9 S8 oneplus 5t oneplus 6
