හොද mid range phone එකක් කියපල්ලකෝ

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,239
    3,933
    113
    Home sweet home ..
    මම දන්නා තරමින් එයා Google Cam කියන්නේ Google Camera Port එකට :yes: මමත් Google Camera Port ඒක පාවිච්චි කරනවා මගේ Xiaomi Mi 5 එකට..ඒක මේ Play Store එකෙන් ගන්න තියෙන එකම නෙමෙයි..Pixel 2 එකට එන Camera App ඒක port කරලා තියෙන්නේ අනිත් Snapdragon 450, 625, 626, 630, 660, 820, 821, 835, 845 (තව තියෙනවා) වගේ SoC වලින් run වෙන ෆෝන්ස් වලට (හේතුව මම දන්නා තරමින් නම් Google Cam app එකේ HDR+ සහ Portrait algorithms run වෙන්න අවශ්‍ය DSP ඒක තියෙන්නේ ඒ processors වල වීම)

    ඕකෙන් stock camera එකට සාපේක්ෂව සෑහෙන කැමරා ඒක improve වෙනවා මචන් :yes: ඒ වගේම single camera තියෙන ෆෝන්ස් වලින් portrait mode photos ගන්නත් පුළුවන් වෙනවා (including selfies) :yes:

    :yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,239
    3,933
    113
    Home sweet home ..
    විල්සන් මාමා;23415042 said:
    Google cam app eka playstore walin daganna ekak ne
    mama eka kalin use karala naha
    kochchara kal wenawada phone eka aragena
    performances ehema kohamada machan
    camera quality, night time selfies ehema kohamada
    wisthara tikak kiyapanko

    google cam eka playstore eke na bn
    google camera port ekenn da ganna oni ... developers la pixel eke eka crack karala hadapu galaena ekk''

    dn masa 4 k 3k wage mchn arann

    performance patta kawadawath lag wela na
    balapann reviews athi sahenna
    nokia reddit ekath balapann
    camera quality nm lokuwata na hone ekata ena eke

    bt google cam ekenn nm super quality ...

    patta durable ... aluminumm body ekama . sahenna ganaka hone ekk wage feel ekk enawa .... reviews ehma abalala ganinn
     

    jayasara

    Member
    Nov 1, 2008
    116
    5
    0
    Mage langa thiyenne, Nokia 3 ekek.Mala jarawak.Danna ekekuta ganna epa kiyanna. Stuck wenawa. eeta passe calls ganna restart karanna wenawa.

    Mama gaththu alutha Nokia hondai kiyala thawa ekekuta aran dunna, Ekath leda. Battery eke ful charge karanna behe.

    Unge service center ekata 2 parak aran giya. repair karata eka thawakalikai. Ayme parana lede enawa
     
    google cam eka playstore eke na bn
    google camera port ekenn da ganna oni ... developers la pixel eke eka crack karala hadapu galaena ekk''

    dn masa 4 k 3k wage mchn arann

    performance patta kawadawath lag wela na
    balapann reviews athi sahenna
    nokia reddit ekath balapann
    camera quality nm lokuwata na hone ekata ena eke

    bt google cam ekenn nm super quality ...

    patta durable ... aluminumm body ekama . sahenna ganaka hone ekk wage feel ekk enawa .... reviews ehma abalala ganinn

    Mage langa thiyenne, Nokia 3 ekek.Mala jarawak.Danna ekekuta ganna epa kiyanna. Stuck wenawa. eeta passe calls ganna restart karanna wenawa.

    Mama gaththu alutha Nokia hondai kiyala thawa ekekuta aran dunna, Ekath leda. Battery eke ful charge karanna behe.

    Unge service center ekata 2 parak aran giya. repair karata eka thawakalikai. Ayme parana lede enawa

    Thank you machanla
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    844
    307
    63
    මේක පොඩ්ඩක් හොයල බලන්න. 2018 මැයි ඇවිත් තියෙන්නේ.


    uCW1GyS.jpg




    https://www.daraz.lk/xiaomi-redmi-s2-3gb-ram-32gb-rom-champaigne-gold-225494.html


    https://www.gsmarena.com/xiaomi_redmi_s2_(redmi_y2)-9185.php
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    29,806
    17,863
    113
    adala nene

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    844
    307
    63
    Ahh man danne nathuwa damme machan. Thanks for correction :yes:


    මම daraz එකෙන් xiaomi Redmi 5A එකක් ගත්තා HSBC credit card offer එකට. රුපියල් 3000ක් වගේ අඩු වුනා. 15000ට ගත්තේ. අපේ අම්මට ගත්ත නිසා ram 2gb තියෙන නිසා ගත්තා. Nokia 2 එකත් ඒ ගානමයි ඒත් 1gb ram. ඒ ඇරෙන්න මම xiaomi ගැන දන්නේ නැ බං. දැනට නම් මාර smooth phone එකේ performance.
     
    • Like
    Reactions: Ashan052

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    විල්සන් මාමා;23414106 said:
    ෆෝන් ගැන මම threads දෙක තුනක්ම දැම්මා . මේකයි දැන් ප්‍රශ්නේ . තියෙන phone එක හොදටම අබලන් :( . අලුත් එකක් ගන්න බැලුවේ . Huwaei Nova 2i එකක් ගන්න බැලුවේ . එත් උබල එපා කිව්වා හින්ද එක අත ඇරලා දැම්ම. කොහමත් මට ලොකුවට Huawei සෙට් වෙන්නේ නැහැ මචන්ලා :sorry: . මගේ Budget එක 40ක් වගේ. ඊට වැඩිය phone එකකට දෙන එක මහා මෝඩ වැඩක් වගේ. කලින් phone එක ගත්තෙත් 60ක් වගේ දීලා . අවුරුදු 3 පාවිච්චි කලේ. 3කටත් පොඩ්ඩක් අඩුයි . ෂොට් එක හම්බුනා :angry: . ඉතින් අවුරුදු 2-3 කට මහා ගානක් වියදම් කරන එක බොරු වැඩක් වගේ . මම ඇත්තටම phone එකකින් බලාපොරාත්තු වෙන්නේ .
    1) හොද battery life එකක් . (Data හුගක් වෙලාවට on කරලා තියෙන්නේ. සති ගණන් ඕනේ නැහැ බොල :D. දවසක් එකහමාරක් ඇද ගත්තනම් හොදටම ඇති )
    2) ගානේ හැටියට වටින performances
    3) හොද camera එකක් . මේක නම් අනිවාර්යයි ඉතින්. හොද primary camera එකක් වගේ හොද front camera එකකුත් ඕනේ :love: (DSLR එකක් ගන්න කියන්න එපා ඉතින් දැන් :growl:)
    4) ඊට අමතරව කරන්නේ ඉතින් calls, whatsapp, songs තමයි බන් . :lol::lol::lol:
    මලාට games නම් ගහන්නේ නැහැ මම
    මම ඉතින් youtube එකේ mid range phones reviews බැලුවා .
    මට දැනට නම් හිතෙන්නේ නොකියා 6.1 (2018) එක ගන්න . මේක පාවිච්චි කරන අය මේකේ හොද නරක කියන්නකෝ . Reviews වල තිබ්බ විදියට camera එක නම් (specially front camera) එච්චරම හොද නැහැ . Night time photos එහෙම කොහමද
    ඉස්සරනම් නොකියා කියන්නේ සුපිරි phones :love:. තාමත් එහෙම ඇතිද :confused:
    මීට අමතරව උබල දන්න හොද ෆෝන් තියෙනවනම් කියපන් :love:
    මම ගොඩක් කැමැති Nokia, Samsung, Sony, OnePlus වගේ එකක් පාවිච්චි කරන්න
    Huawei, Xiomi, Oppo වගේ ඒවාට ලොකු කැමැත්තක් නැහැ මචන්ලා
    HTC ත් එපා . තිබ්බේ HTC එකක් . අම්මෝ එක රත් වෙනවා . පට්ට විදියට :angry:
    Iphones වලටත් ලොකු කැමැත්තක් නැහැ . මොකද ඒවා ගණන් නිසා :lol::lol::lol:
    මේ සතිය ඇතුලත ඉක්මනට එකක් ගන්න ඕනේ . හොද එකක් කියන්න
    සලකන්නම් උදව් කරන අයට :love::love::love:;)


    Uba oya Requirement Phone company ekkata deela phone ekak kiyala hadawa ganin.ohoma phone na ban;);)