Fiber එකේ LOS කියලා රතු පාටින් පත්තු වෙනවා.අප්පට හුකන්න ඉන්ටර්නෙට් වැඩත් නැ..

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,929
    12,443
    113
    🤍
    මාත් මෙහෙ ඉන්ජිනියර්ගෙ පර්සනල් නම්බර් එකටත් කතා කරලත් හැදුවෙ දවස් ගානක් ගිහින්
    මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති
    Ai ithin echchara Time ganne?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,845
    5,809
    113
    ela kiri... :shocked:

    kiuwa kiuwa🙏:yes:


    eth 1212 mada
    ------ Post added on Apr 22, 2026 at 9:47 PM
    හදන්නෙ තොපිලගෙ රීජනල් බ්‍රාන්ච් එකෙන් නේ
    මුලින් 1212ට කම්ප්ලේන් එක දාල හෙට උදේට කතා කරලා තව ටිකක් වද දීපන් ගෙදර ඉඳන් වැඩ කරන්නෙ තෙල් නැතුව ඔෆිස් එකට යන්නත් බැහැ අරකද මේකද කියලා
    ඊලඟට රීජනල් බ්‍රාන්ච් එකටත් කතා කරලා කියපන් 1212ට දාපු කම්ප්ලේන් නම්බර් එකත් එක්ක

    තොපිලග රීජන් එක හොඳ නං ඉක්මනට හදාවි
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,443
    113
    🤍
    කේබල් එක කැඩිලා .... මේ දැන් හදලා දීලා ගියා....

    නිසි උපදෙස් ලබා දුන් ඔබ සැමට ස්තූතියි..

    නැවතත් මට උබලගේ ආතල් බලන්න ඩේටා තිබේ..
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕක indicate වෙනවා කියන්නේ ආයේ මරාලයක් තමා. call කරලා ගෙන්නගන්න ඕන හදන්න. internet විතරක් නෙමේ calls මොකුත් ගන්නත් බැ ඕකට දැන් ඉතින් සති ගානක් සමහරවිට මස ගානක් හදන්නේ නැතුව ඉන්න පුළුවන්. cable case එකක් මම දන්න විදිහට තියෙන්නේ. 2015 fiber ආපු මුල්ම කාලේ මම අරන් සති දෙකෙන් ඕක ආව. ගත්තේ july වගේ මතක. හැදුවේ මාස 3ක් විතර ගිහින්
    ape pathe nam ticket 1k dapu gaman 1 hour athulath call 1k denawa. ekko gedaratama enawa. ela porak inne ape paththe
     
    • Love
    Reactions: Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    කේබල් එක කැඩිලා .... මේ දැන් හදලා දීලා ගියා....

    නිසි උපදෙස් ලබා දුන් ඔබ සැමට ස්තූතියි..

    නැවතත් මට උබලගේ ආතල් බලන්න ඩේටා තිබේ..
    අප්පට හුකන්න ඕනෙ උනේ නැද්ද?
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    355
    355
    63
    hq720.jpg


    මොකක්ද බන් මේකට කරන්නේ ,,, හදිසියේ කේබල් එක කැඩිලා තිබ්බොත් හදන්න මන් සල්ලි ගෙවන්න වෙයිද අප්පට හුකන්න දාලා

    appata hukanna one ne. cable ekak kedila wage thiyenne. unta kiwwama hadanawa. no fees
     
    • Haha
    • Love
    Reactions: supun_sg and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,443
    113
    🤍

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    අප්පට හුකන්වා දාල එච්චර ටයිම් ගත්තොත්:angry:

    උබ SLT එකට ගිහින් ඇවිත් ත්‍රෙඩ් එකක් දායි,,

    " SLT එකේ අයියල මට ගහන්න ආවා, මම මොකද කරන්නෙ පොලිසියෙ එන්ට්‍රියක් දාන්නද. හුකෝනව කැරියන්ට " කියල.